කළු සූරිය මලක් මිලදී ගෙන පළඳින්නා අධිරාජ්‍ය විරෝධී යුද විරෝධී අයකුම පමණක් නොව සාගින්නෙන්, දුකෙන් පෙළෙමින් නිරුවතින් රෝ බියෙන් නූගත්කමින් පෙළෙමින් සිටින අසරණ ලාංකිකයන්ට කෙණෙහිලිකම් කරන්නෙකි. කොටින්ම කීවොත් කුජීත පොරකි.. නිදහසත්, ආත්ම ගෞරවයත් නැති හැම පුරවැසියෙක්ම කළු සූරිය මලක් මිලදී ගෙන පළඳින්න...·






