▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වෛද්‍ය මිනෝයුගේ ලෙඩ්ඩු පිලිබද භෂාව හැසිරවිම සම්බන්දය අන්තිමයි..:lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වෛද්‍ය මිනෝයුගේ ලෙඩ්ඩු පිලිබද භෂාව හැසිරවිම සම්බන්දය අන්තිමයි..:lol:
    ඔයිට හොඳට භාෂාව හසුරවනව පොලේ වට්ටි අම්මල :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් පැණි.........පෙරන්නේ
    නාකි ඇවිත් දණ ගාමින්......... රඟන්නේ
    චීත්තයක් දැක්කොත් ප#......... නගින්නේ
    ගත්තොත් බෙහෙත් මෝචනයට......... ඔබින්නේ

    යාලුවා මාලුවා කිය කිය......... උපහාසෙන්
    බොරුවට කුලල් කාගන්නේ .........අභිමානෙන්
    මධුවිත තොල ගගා මිතුදම්......... මායාවෙන්
    කොලු සීනුත් ඇති බව දැනේ......... ලීලාවෙන්


    හෙට උදේ වෙද්දී උඹේ කැරැට්ටුව එළකිරියෙ දානවා. ත්‍රෙඩ් එකේ නම Ridila™ගේ අන්ඩවෙයාර් එක මාතර ගඟේ :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16620340 said:
    මෙතනට බීල කෙලෝගන එන උන්ව බිම බුදි කරවන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ වගේ.
    :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්සර
    අතට පන්සීයයි..​
    කාමරේට දෙසීයයි​
    හරියට පැයයි....​
    උඹ හරි ගනන්...​
    රතු තොල් දිලිසෙන...​
    බෝල ඇස් කරකවන...​
    පුම්බපු දෙතන..​
    ගස්සන උකුල....​
    කෝ උ‍ඹේ මායම් දැන්...​
    හපලා හපලා සාරේ උරපු...​
    බුලත් හපේ වගේ උබත්...​
    ඒ හක්කෙන් මේ හක්කට..​
    තැලිලා තැලිලා...​
    බිටම වැටුන....​
    උඹේ තිබුන ගනන්​
    දැන් බැහැලා පයිසෙටම​
    අද..​
    පාන් බාගෙට.....​
    කරෝල සීයට.....​
    පරිප්පු පනහට...​
    ගඳ ගහන මුඩුක්කුවේ..​
    එලපු ගොනි පඩංගුවේ..​
    දාඩියෙන් තෙත්වෙව්ච...​
    රළු දෑතට යටව..​
    හදිසියට බුදියන..​
    ඇඟට බරවෙන තරමට..​
    නුඹටත් දැනුනද​
    ජීවන බර..​
    අප්පා නැති දරුවන්ගේ..​
    බඩගින්න...​
    තෙල් ගනන් ගිය කාලේ...​
    ඇයි උඹ මේ තරම් ලාභ..​
    සරමෙන් පිහිදගෙන...​
    අතට ගුලි කරන..​
    රුපියල් දහයට...​
    උස්සන තරමට...​
    වැඩිද දැන් සැපයුම...​
    කාගෙවත් සරණක් නැති..
    අවලංගු කාසිය..
    නුඹ....
    අපේ කාලයේ....
    ළු ටියුලිප් ම..​
     
    Status
    Not open for further replies.