ගලනා ගගක් වගේ සිනහා රැල්ල නුබේ
දකිනා විටදි මගේ සිත පිනවනවා
ඇදුනා මාගේ සිතේ ලස්සන රූපේ ඔබේ
වෙනදා වගේ නොවෙයි හිත හිනහෙනවා
අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ
බොරුවට මොකද අනේ නුබේ ඔච්චර කොමලේ පනේ
හරියට නුබට මේවා පුරුදු නෑ වගේ
ආලෙට බයද හලෝ අපි දෙන්නම එකනේ හලෝ
මටනම් නුබේ කැමැත්ත විතරයි ඕනේ
අනේ මගේ පනේ හිනා වෙයන්කෝ
හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ








අමාරු ලෙඩෙක් එහෙම ආවොත් කවි අහලම පන යයි 
හැබැයි ඊට කලින් වෙන්ඩ දොස්තර නෝනත් උත්තරයක් දුන්න
ඒක හින්ද එයාට වැඩියෙන් පිං
