මම හිතනවා හැමෝම දන්නවා ඇති කියලා යූටියුබ් ඇඩ්සෙන්ස් ගැන.දැන් ලංකාවෙත් බොහෝ පිරිසක් ඉන්නවා මේක කරන.සමහරු මාසෙකට 1000$ + හොයනවා.මමනම් තාම පටන් ගත්තා විතරයි.ඒත් එලකිරි එකේ මේකට ත්‍රේඩ් එකක් නැතිවීම අඩුවක් කියලා හිතුනු නිසයි මේක දැම්මෙ.
එහෙනම් කට්ටිය එකතුවෙලා වැඩේ දිගටම කරගෙන යමු.දන්නෙ නැති අයට කියල දෙමු.ප්‍රශ්න විසදගමු.Tricks ගැන කතා කරමු.

එහෙනම් කට්ටිය එකතුවෙලා වැඩේ දිගටම කරගෙන යමු.දන්නෙ නැති අයට කියල දෙමු.ප්‍රශ්න විසදගමු.Tricks ගැන කතා කරමු.

Last edited: