ත්රෙඩ් එක විනාස කරල, දැන් තනිකරම ඕෆ් ටොපික්![]()
හයිජැක් කොරල. හැකර්ට හිතාගන්න බැරුව ඉන්නෙ මොකද උනේ කියල

ත්රෙඩ් එක විනාස කරල, දැන් තනිකරම ඕෆ් ටොපික්![]()

start karanakan kauruth nathi nisai sup eka dunne aleee
dan dokala bahala inna eke kauruth nathi welawaka ayeth ennan sup ekata

ඇයි අලේ කවුරුත් ඉන්නකොට එලි බහින්න උයාට ලජ්ජයිද?![]()
ත්රෙඩ් එක විනාස කරල, දැන් තනිකරම ඕෆ් ටොපික්![]()
hamadema samagin idiriyata yamu api 

ත්රෙඩ් එකක් දැම්මම ඒකට අදාලව කතාකරන්න දන්නෙ නැති හරක් ඉන්නෙ. දැනටම පිටු 160+ ඒත් මාතෘකාවට අදාල කරුනු පිටු 10ක් වත් නැහැ. තේරුමක් නැතුව සයිට් එකේ රිසෝසර්ස් කනව. චැට් කරන්න මේකෙ වෙනම ත්රෙඩ් තියෙනව. චැට් කරන්න ඕන අය ඒවට ගියාට කමක් නැහැ. මේ ත්රෙඩ් එකේ ඩොකාලයි ලෙඩ්ඩුයි හිටියම ඇති.*කොහොමහරි මාතෘකාවට අදාලව විතරක් කතාකරන්න* චැට් ත්රෙඩ් බොරුවට බම්ප්වෙනකොට අනිත් ත්රෙඩ්වලට ඒක අවාසියි. කවුරුත් නොකිව්වට හැමෝම මේ ගැන දන්නව.හයිජැක් කොරල. හැකර්ට හිතාගන්න බැරුව ඉන්නෙ මොකද උනේ කියල![]()

ත්රෙඩ් එකක් දැම්මම ඒකට අදාලව කතාකරන්න දන්නෙ නැති හරක් ඉන්නෙ. දැනටම පිටු 160+ ඒත් මාතෘකාවට අදාල කරුනු පිටු 10ක් වත් නැහැ. තේරුමක් නැතුව සයිට් එකේ රිසෝසර්ස් කනව. චැට් කරන්න මේකෙ වෙනම ත්රෙඩ් තියෙනව. චැට් කරන්න ඕන අය ඒවට ගියාට කමක් නැහැ. මේ ත්රෙඩ් එකේ ඩොකාලයි ලෙඩ්ඩුයි හිටියම ඇති.*කොහොමහරි මාතෘකාවට අදාලව විතරක් කතාකරන්න* චැට් ත්රෙඩ් බොරුවට බම්ප්වෙනකොට අනිත් ත්රෙඩ්වලට ඒක අවාසියි. කවුරුත් නොකිව්වට හැමෝම මේ ගැන දන්නව.

නයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි
ඇත්තටම මේ ත්රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා
වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි 
kiwwata tharaha wenna epa ayubowannaත්රෙඩ් එකක් දැම්මම ඒකට අදාලව කතාකරන්න දන්නෙ නැති හරක් ඉන්නෙ. දැනටම පිටු 160+ ඒත් මාතෘකාවට අදාල කරුනු පිටු 10ක් වත් නැහැ. තේරුමක් නැතුව සයිට් එකේ රිසෝසර්ස් කනව. චැට් කරන්න මේකෙ වෙනම ත්රෙඩ් තියෙනව. චැට් කරන්න ඕන අය ඒවට ගියාට කමක් නැහැ. මේ ත්රෙඩ් එකේ ඩොකාලයි ලෙඩ්ඩුයි හිටියම ඇති.*කොහොමහරි මාතෘකාවට අදාලව විතරක් කතාකරන්න* චැට් ත්රෙඩ් බොරුවට බම්ප්වෙනකොට අනිත් ත්රෙඩ්වලට ඒක අවාසියි. කවුරුත් නොකිව්වට හැමෝම මේ ගැන දන්නව.

kiwwata tharaha wenna epa ayubowanna![]()
uba anduwe kakussi hodana job eka elakiri eke karaddi kochchara nam server resources apathe yanawa adda![]()

එහෙම නෑ. ඉහල උදවියටත් මේවගේ ඕෆ් ටොපික් චැට් වෙන ත්රෙඩ් පෙන්නන්න බැහැ. අර එකෙක්ගෙ කකුල කාපු ත්රඩ් එකත් මේ වගේ.ඒක වැඩකට ඇති ත්රෙඩ් එකක් නෙමෙයි කියල කියන්න පුලුවන්. කොහොමහරි මේ වැඩේ හරියට කෙරෙනවනම් එච්චරයි. වැඩිය කතාකරන්න ඕන නැහැ. කියපු දේ කරන්න ඕන මුලින්ම.සැහෙන හොද කොමෙන්ට් එකක් ....... මේක දැන් සාමන්ය වෙලා බන් ....... ඕවා ගැන කතා කරාම ඒ ගැන කතා කරපු එකාට තමා ඊට පස්සේ ටොපිය සෙට් වෙන්නේ

සහතික ඇත්ත.සිරාවට එළකිරි චැට් කියල Section එකක්ම දීල තියන්නේ බං ඒකටනේනයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි
ඇත්තටම මේ ත්රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා
වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි
![]()
එහෙම අය නෑ තවම ... බැරිද කෙනෙක්ව හොයල දෙන්නඇයි අද ඔයාගේ ඇසිස්ටන්ට් නැද්ද ... එයා නම් හුරතල් හොදේ ....![]()