◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    friendzone.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෑන් හතලිහක් උනාම නෑගිම් බෑහිම් වලට ඔරොත්තු දෙයිද?:rolleyes:

    ආහ් ටියුලිප් අන්කල්. ඊයේ ඔයාලා නැති තැන අර හො‍ටු කිලර් කාරයයි., තව එකෙකුයි සෙට් වෙලා කිණ්ඩි වගයක් දාලා තිබ්බා නේද බොටයි, යාලුවටයි.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආහ් ටියුලිප් අන්කල්. ඊයේ ඔයාලා නැති තැන අර හො‍ටු කිලර් කාරයයි., තව එකෙකුයි සෙට් වෙලා කිණ්ඩි වගයක් දාලා තිබ්බා නේද බොටයි, යාලුවටයි.
    මොනවද බන් නෑති තෑන කියලා තිබුනෙ????හොයලා බලලා දාපන්කො කොලුවො ටිකක්...:angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් පවතින පාලනය අන්තිම කාලෙ නෙද බන් අදින්නෙ?:nerd:

    මුස්ලිම් කොන්ග්‍රසය , tna, හෙළ උරුමය , ජාතික නිදහස් පෙරමුණ,jvp , එජාපය ,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය .....ගොඩක් දුරට ඊළගට එන්න තියෙන ජනාධිපතිවරණය ලොක්කට කෙල වෙනවා.....ඒ නිසා මහා මැතිවරණයකට යන එක තමයි උට ගන්න පුළුවන් හොදම පියවර....බලමු ලොක්කගේ මීටරේ :P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩ්ඩක් සද්ද නෑතුව හිටු යකො අරුව ලිද ගාවට අරන් එනකන් ටිකක්:angry:

    :angry::angry:

    මිත්‍ර ප්‍රතිරුපකයා
     
    Status
    Not open for further replies.