POS system ekak hadanna wela assignment ekakata nadda podi idea ekak ganna vidiyak![]()
meka balapan
demo ekak thiyanawa. eka balala podi idea ekak ganna
http://www.phppointofsale.com/
POS system ekak hadanna wela assignment ekakata nadda podi idea ekak ganna vidiyak![]()
![]()
මට කියන්න පුලුවන්ද මේ වගේ UI එකක් හදාගන්න පාවිච්චි කරන්න ඕන object එක මොකද්ද කියල
ඒක කියන්නේ දැන් ඔය edit save අනන් මනන් click කලාම වෙනම windows open නොවී එකම main window එකේ ඇතුලෙම open වෙන්නයි ඕනෙ
TabbedPane කියන එකද
Java | Netbeans
Tabbed pane ekenut puluwan JPanel ekenut puluwan.
Eg:
1. Create JPanel Form in nebeans for each screen
2. Create a JPanel in the middle of the main screen
3. Addthe required panel to the middle panel upon mouse click
public class LoadPanel {
public static void loadPanel(JPanel fromPanel, JPanel toPanel) {
toPanel.removeAll();
//Change Layout - IllegalArgumentException Handle
GroupLayout layout = new GroupLayout(toPanel);
toPanel.setLayout(layout);
//-----------------------------------------------
layout.setHorizontalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
layout.setVerticalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
System.gc();
}
}

Code:public class LoadPanel { public static void loadPanel(JPanel fromPanel, JPanel toPanel) { toPanel.removeAll(); //Change Layout - IllegalArgumentException Handle GroupLayout layout = new GroupLayout(toPanel); toPanel.setLayout(layout); //----------------------------------------------- layout.setHorizontalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767)); layout.setVerticalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767)); System.gc(); } }![]()




මචන්ලා මට කියනවද මෙන්න මේ විදියට Ribbon UI එක java වලින් හදාගන්නේ කොහොමද කියලා.
tutorial හෙව්වට හම්බුනේ නැ හරි එකක්.
![]()
![]()
.මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො...
මට ඕන මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන...
අනිත් දේ තමයි මචන් මට මේ ප්‍රොග්‍රම් එකෙන්ම බිල ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්‍රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්‍රින්ට් කරගන්න ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඕන කොටින්ම...
මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්‍රෝග්‍රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්..
UPDATE membershipdata SET cardvalidity = 'INACTIVE' WHERE renewdate < '2014-05-08' AND cardvalidity = 'ACTIVE'
Ubata Jgoodies, Flamingo ,miglayout wage ekak use karataki.
Nattam vaadin thama aluth ma trend eka.
meka balapan machan
http://java.dzone.com/articles/flamingo-tutorial










මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
No compiler set were found...![]()
ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද?![]()




ඕන එකෙක්ට පු$ අමාරුවක් තියෙනව නම් compilers හදන්න පුලුවන්. වඩා හොඳයි gcc යූස් කරනව නම්. mingw හොදා වින්ඩෝස් වලට. 
පුටේ ඔයා ලිනක්ස් වල නම් වැඩ කරන්නේ GNU gcc දමාගනින්. කෝඩ් එක ලියල .c file extension එකත් එක්ක සේව් කරහන් කම්පයිල් කරන්න gcc yourccode.c -o wantname ගහපන් එතකොට wantname කියන එක හැදෙයි. ඒක රන් කරන්න අදාල ඩිරෙක්ටරියේ ඉඳනි ./wantname කියල ගහපන් එතකොට රන් වෙනව.
කම්පයිල්ර් දමලත් නෑ කියන්නේ path variable එක සෙට් කරල ඉඳන්
උබට console අස්සේ රිංගල පුරුදු නැත්නම් කෙලින්ම codeblock ide රාජයා බාගෙන පිරිගණනයේ ඉස්තාපනය කොරහන්. ඉන් පස්සේ ඉතින් සාමාන්‍ය විදියට new file එකක් හැදුව c කෝඩ් එක ලිව්ව run ඔබපු ගමන් බඩු වැඩ. කොඩ්ස් සේව් කරපු තැන බලපන් කෝඩ් එකේ නමින් ඔබ්ජෙක්ට් ෆයිල් එකකයි .exe එකකුයි හැදිල ඇති උබ වින්ඩෝස් නම් යූස් කරන්නේ.
එක එක compilers තියෙනව තමයි බන්.ඕන එකෙක්ට පු$ අමාරුවක් තියෙනව නම් compilers හදන්න පුලුවන්. වඩා හොඳයි gcc යූස් කරනව නම්. mingw හොදා වින්ඩෝස් වලට.
මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
No compiler set were found...![]()
ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද?![]()
You must spread some Reputation around before giving it to Hambantota Malli again.
:/



