◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624834 said:
    :rofl::lol: ඇයි උඹ ඊට පස්සෙ දුන්නෙ මට. මතක නැද්ද :dull:

    එක හරි....මම හිතුවා ...අයි වෙන දවසක කපලා කියලා :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624853 said:
    :baffled::(:sorry: මම නොකරපු දෙයක් නෑ නේද ඔයාට :(

    තෝ මොකද කලේ මගේ u know me ට :angry::angry::angry::angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624860 said:
    අයියා ටියුලිප් අයියා දැක්කොත් ගෙල වැළලාගෙන මැරෙයි අයියා :baffled:

    :rolleyes::rolleyes::rolleyes: එකනම් දන්නේ නැ පොරත් උට වඩා හොද එකක් හදයිද දන්නේ නැ :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එක හරි....මම හිතුවා ...අයි වෙන දවසක කපලා කියලා :P:P
    උබ -rep දුන්නට පස්සෙ ආයෙ කපල තිබ්බ නමක් නැතුව. මට බැනල. ඒ ත්‍රෙඩ් එකේම ඌට බැනපු පෝස්ට් එකට :lol: ඒකටයි කිව්වෙ පව් කියල :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rolleyes::rolleyes::rolleyes: එකනම් දන්නේ නැ පොරත් උට වඩා හොද එකක් හදයිද දන්නේ නැ :lol::lol:

    ඌදන්නා සෙද්දක් නෑ :P ඌ කාටහරි කියල හදාගනි. :rolleyes: හැබැයි ඌ දන්නව බොක්ක දෙන්න. ඒ ඇති
    4.gif
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16624873 said:
    උබ -rep දුන්නට පස්සෙ ආයෙ කපල තිබ්බ නමක් නැතුව. මට බැනල. ඒ ත්‍රෙඩ් එකේම ඌට බැනපු පෝස්ට් එකට :lol: ඒකටයි කිව්වෙ පව් කියල :baffled:

    බලන්න කස්ටියම user cp
    සොදුරු කව්රු හරි සොදුරු විදිහට ඇවිල්ලා ගහින් ඇති :P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16624873 said:
    උබ -rep දුන්නට පස්සෙ ආයෙ කපල තිබ්බ නමක් නැතුව. මට බැනල. ඒ ත්‍රෙඩ් එකේම ඌට බැනපු පෝස්ට් එකට :lol: ඒකටයි කිව්වෙ පව් කියල :baffled:

    ලොල් බන් ...කවුද බන් ඒ ආතල් දෙන්නේ....පට්ට ඩයල් ඉන්නේ බන් elakiri එකේ :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලන්න කස්ටියම user cp
    සොදුරු කව්රු හරි සොදුරු විදිහට ඇවිල්ලා ගහින් ඇති :P:P:P

    සොදුරු වදුරට ...උබට දෙන්න වටේටම දීලා වරෙන් කියනවා...:(:(
     
    Status
    Not open for further replies.