රුපියල් 75 000 කට ලක්ෂයක් දෙනවා

wasantha91

Member
Mar 13, 2010
123
19
0
රුපියල් 75 000 කට ලක්ෂයක් දෙනවා

මචන්ලා මම ලොකු මූල්‍යමය අර්බුදයක එරිල ඉන්නේ. මීට කලකට මූල්‍යමය අතින් හොද කල දසාවක් තිබ්බට දැන් මම හොදටම එරිල ඉන්නේ. ජොබ් එකක් නැති ගන්දබ්බ අදියරක මම ඉන්නේ. ඉතින් මම කලින් ඉතිරි කරගත්ත සල්ලි ටිකක්. තියෙනවා.. ( 8 00 000 විතර ) මම කල්පනාකලා එක FD දාන්න. ඉතින් මම එකට හොද බැංකුවක් හොයා හොයා ඉන්න ගමනේ. (අපරාදේ මේ දවස් වල FD Rate එකත් පට්ට බැහැල ... 14% තිබ්බ එක දැන් බැහැලානේ ) ඒ අතරේ මම දැක්ක Pan Asia Bank එකේ මේ Ad එක... රුපියල් 75 000 කට අවරුදු 3 කදී 1 00 000 ක් හම්බවෙනවා කියල.මම මීට කලින් pan asia bank එකත් එක්ක ගනු දෙනු කරලා නා. මම දන්නා යාළුවොත් මේ හදිසියේ හොයාගන්න අමාරුයි..
7461-1000x320-Pix-FD.jpg


මට එළකිරියේ ඉන්න දන්නා සහෝ කෙනෙක් මේ ගැන විස්තර කියනවද?

තව මට සම්පත් එකේ Hit Saver එක ගැනත් කියනවද?
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් Pan Asia Bank එක එලකිරි එකෙත් මාර්කටින් කරන්ඩ , ඇඩ් දාන්ඩ පටන් පටන් අරන්ද
    facepalm.gif
     

    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    දැන් Pan Asia Bank එක එලකිරි එකෙත් මාර්කටින් කරන්ඩ , ඇඩ් දාන්ඩ පටන් පටන් අරන්ද
    facepalm.gif

    නෑ ... බන් මට Pan asia bank promote කරන්න මගේ කව්රුවත් නෙවේ.. මම ඇහුවේ දැනගන්න...
     

    wasantha91

    Member
    Mar 13, 2010
    123
    19
    0
    athe tiyana anthima RS80000th deposit karala uba iita passe jeevath wenne kohomada

    අතේ ඉතිරි වෙලා තියෙන ගාණ එක වුනාට. එක මම හොදාගන්නේ හදිසියට ගන්න. තාම මම තනිකදයි. මට job එකක් කරන පුළුවන්.. එක නිසා මම දැනට job එකක් හොයා ගෙන කරනවා.. ඒ job එකෙන් ලැබෙන වියදම මට කන්න බොන්න ඇති..
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔය බැංකුව ගැනනම් මම දන්නේ නෑ මචන්. එත් උඹ සමහරවිට වැරදියට තේරුම් අරන් ඇති කියල හිතලයි මේ කියන්නේ. ඔකේ කියන්නේ 75000ක් දාල අවුරුදු 3ක් ගියාම 100000ක් account එකේ තියෙනෙව කියලයි. එකියන්නේ අවුරුදු 3ට පොලිය 25000ක් හැදිලා තියෙයි ( 75000 + 25000 = 100000 ) එතකොට අවුරුද්දකට 11% වගේ පොලියක් හැදෙන්නේ :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    epa macho normal ekaka dala poliyen enagani jobai karapan.tanikada unata hadisye amma tatta asnipayak awoth uba laga salli nane. eham nattan ubata asniepayk awth ubagawa salli na.eka karanna epa.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඕක මෝඩ ආයෝජනයක් බන්..මේ රේට් බැහැල තියන වෙලේ මොන ඉන්වෙස්ට්මෙන්ට් ඩ බන්..
    ඉන්වෙස්ට් කරන්න වෙන විදියක් බලපන්..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    It looks attractive when they say 75 becomes 100 in 3 yrs. ur effective rate of return is less than 10 when u calculate d interest with compound interest . Hope u know d compound interest method n efeective rate of return.do ur self some favour by trying to understand d reality hidden between those attractive offers:)
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28

    අතේ ඉතිරි වෙලා තියෙන ගාණ එක වුනාට. එක මම හොදාගන්නේ හදිසියට ගන්න. තාම මම තනිකදයි. මට job එකක් කරන පුළුවන්.. එක නිසා මම දැනට job එකක් හොයා ගෙන කරනවා.. ඒ job එකෙන් ලැබෙන වියදම මට කන්න බොන්න ඇති..
    Dan udin kiyala tiyenne job ekak naha kiyala. paya 2n job ekak labunada???