◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
ඈත්තටම අහන්නෙ දවසට කාලක් ගහන එක අවුලක් වෙනවද?:(

:no::no: 21 units + නම් ඇඩික්ට් වෙනවා. ඇඩික්ට් වෙලා බීගෙන බීගෙන යනවා නම් ලිවර් කෙල වෙනවා.
1 unit = 10 ml of absolute ethyl alcohol.
1/4ක් කියන්නේ 750/4 *39/1000 = ~7 units :shocked::shocked:
එතකොට සතියකට 7*7 = 49 units :shocked::shocked::baffled::baffled::oo::oo: වැඩේ අල
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16625952 said:

    දොස්තර කම පෑත්තකින් තියෙල මට කියපන් බොනවා නම් වෙන මොනවා හරි විකල්පයක් තියෙනවද කියල ලිවර් අවුල් වෙන්නෙ නෑතුව බොන්න පුලුවන් විදිහක්..මම බොන්නෙ වතුර එක්ක
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දොස්තර කම පෑත්තකින් තියෙල මට කියපන් බොනවා නම් වෙන මොනවා හරි විකල්පයක් තියෙනවද කියල ලිවර් අවුල් වෙන්නෙ නෑතුව බොන්න පුලුවන් විදිහක්..මම බොන්නෙ වතුර එක්ක

    :(:( මොනවා එක්ක බිව්වත් බොන ඇල්කොහොල් ප්‍රමාණේ අඩු නැත්නම් වැඩක් නෑ
    :(:(risk-benefits බැලුවම, දවසට යුනිට් 3ක් බොන එක තමයි හොඳම දේ. නැත්නම් සතියේ දවස් 5ක් නොබී ඉඳලා අන්තිම දවස් 2 , 21ම බොන්නත් පුලුවන්. නැත්නම් weeds එක්ක බිව්වා නම් ඉක්මනට වදිනවා :rolleyes::rolleyes: :P:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචන් රම් ගහනවා,,ජින් ගහනවා..බ්ලෑක් ඔපල් ගහනවා
    ජින් ගහන්න එපා..:no:
    දාඩිය දාලා ඇග වෙහෙසන්නේ නැත්නම් කාල වැඩියි,:shocked:
    කොහොමත් ඩේලි ගහන එක ටික ටික අඩු කරන්න.:)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් උඩ රට කදුනෙ තියෙන්නෙ..පාත රටට වෙන්න ලොකු හෙලක් එහෙම තියෙනවා කියනව නෙ..ඔය කිවට තාම දෑකලා නෑහෑ කදු හෙල් එහෙම

    අම්ම පහත රට ,තාත්තා උඩ රට මම පිට රට
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16625991 said:
    :(:( මොනවා එක්ක බිව්වත් බොන ඇල්කොහොල් ප්‍රමාණේ අඩු නැත්නම් වැඩක් නෑ
    :(:(risk-benefits බැලුවම, දවසට යුනිට් 3ක් බොන එක තමයි හොඳම දේ. නැත්නම් සතියේ දවස් 5ක් නොබී ඉඳලා අන්තිම දවස් 2 , 21ම බොන්නත් පුලුවන්. නැත්නම් weeds එක්ක බිව්වා නම් ඉක්මනට වදිනවා :rolleyes::rolleyes: :P:P
    හ්ම්ම් හොදට වතුර බිලා ජිම් එකෙ සෙල්ලම් කලොත් අවුලක් නෑත්ද බිව්වට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16626008 said:
    මම නිදන්න යනවා. සුබ රාත්‍රියක් සිහලුන්නේ :P

    නින්දෙන් බඩ පල :angry::angry:
     
    Status
    Not open for further replies.