කෝ අනේ උයා මට HP 5200 එක හොයල දුන්නේ නෑනෙ.. උයා හරි නරකයි..

එකෙක්නම්, අරන් මාස 6ක් යනකොට විකුණුවා ඒක..... අනිකා නම් තවම පාවිච්චි කරනවා..... දැන් දෙවනි හාඩ් එකද කොහෙද දැම්මේ...... බෝඩ් එකේ මොකක් හරි ෆෝල්ට් එකක් නිසා, දාන දාන හාඩ් එක, අවුරුද්දෙන් සෙත්ත පෝච්චි...... 

පරණ කාර් එකක් ගත්ත වගේ තමයි.![]()
![]()
HP ගන්නෙම හරක්.....![]()
මොකක්ද බං 5200.....?? HP ලදරම්, මෙච්චර කාලෙකට, විකුණලා තියෙන්නේ දෙකයි..... ඒකත්, HP ම ඕනා කියලා අඩපු දෙන්නෙක්ට.......එකෙක්නම්, අරන් මාස 6ක් යනකොට විකුණුවා ඒක..... අනිකා නම් තවම පාවිච්චි කරනවා..... දැන් දෙවනි හාඩ් එකද කොහෙද දැම්මේ...... බෝඩ් එකේ මොකක් හරි ෆෝල්ට් එකක් නිසා, දාන දාන හාඩ් එක, අවුරුද්දෙන් සෙත්ත පෝච්චි......

mamath gaththa TOSHIBA L50 ekak machan uraj gen