දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
මෙන්න මම භාවිතා කරන එක....
dan mehema bleeching warga dana eka awlak nathda dath walata ?
දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
මෙන්න මම භාවිතා කරන එක....
established periodontitis
විදුරුමස දියැවීම..ඔන්න ඕකයි තියන තත්වෙ. ඕක වෙන්නේ හරි හැටි දත් මැදෙන්නේ නැති නිසා.........
මෙන්න මේක කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1118992
http://www.elakiri.com/forum/showthread.php?t=1126292
විදුරුමස් කලුපාට වෙලා තියෙන්නෙ. විදුරුමස් දියවෙන එකට මොකද කරන්න පුලුවන්ela machan.දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.
සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා.
උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....

බොට අර චීන දුන්න එකද?
ඒ ඕතොෆොස්ෆරික් ඇසිඩ්............
ඔය බ්ලීචින්ග් කෙමිකල් එකක්.........
ඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න 
විරෝධය පලනවා උතුමාණෙනි,ඔව් චීන දන්ත වෛද්‍යවරු බං.. දවසට 3500ය ගානෙ දවස් දෙකක් දත් ටික සුද්ද කලා.. 7000ක් ගියා.. හරියට සුද්ද කලෙත් නෑ.. පස්සෙ ඒ ටික නිකම්ම ගියා..

ඔය දාල තියන ත්‍රෙඩ් එකක තියනව දළ ප්‍රතිකාර. හරියට ම දැන් ගන්න නම් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් පෙන්වා උපදෙස් ලබා ගන්න.විදුරුමස් කලුපාට වෙලා තියෙන්නෙ. විදුරුමස් දියවෙන එකට මොකද කරන්න පුලුවන්
රක්තවාතෙ ඇඟේ තියෙනව වගෙදොස්තර නෝනලා හරි මහත්තුරු හරි කියන්න පුලුවන්ද කකුල් පැලෙන්න හේතු මොනවද කියල?![]()
1. ප්‍රධාන හේතු මොනවද? ශරීරයේ වියලි ගතිය, කාලගුණික දේශගුණික විපර්යාස, පරම්පරාවෙන් පරම්පරාවට ජාන වලින් ඒමට ඇති හැකියාව කෙසේද යන වග
2. දිගුකාලීනව ප්‍රතිකාර නොකරොත් මොකද වෙන්නේ? පැලීමෙන් පසු තුවාල වගේ පවතිනවාද යන වග
3. වළක්වාගන්නේ කොහොමද? බෙහෙත් වර්ග (බොන ඒවා,ගාන ඒවා) මොනවද?
4. වැලකී සිටිය යුතු විශේෂ ආහාර පාන ආදිය ඇත්නම් මොනවාද?
පහුගිය පායන කාලේ මගේ කකුල් දෙකම ඉරි තැලුවඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න
දන්න විදිහට උත්තරයක් දෙන්නන් ...දොස්තර නෝනලා හරි මහත්තුරු හරි කියන්න පුලුවන්ද කකුල් පැලෙන්න හේතු මොනවද කියල?![]()
1. ප්‍රධාන හේතු මොනවද? ශරීරයේ වියලි ගතිය, කාලගුණික දේශගුණික විපර්යාස, පරම්පරාවෙන් පරම්පරාවට ජාන වලින් ඒමට ඇති හැකියාව කෙසේද යන වග
2. දිගුකාලීනව ප්‍රතිකාර නොකරොත් මොකද වෙන්නේ? පැලීමෙන් පසු තුවාල වගේ පවතිනවාද යන වග
3. වළක්වාගන්නේ කොහොමද? බෙහෙත් වර්ග (බොන ඒවා,ගාන ඒවා) මොනවද?
4. වැලකී සිටිය යුතු විශේෂ ආහාර පාන ආදිය ඇත්නම් මොනවාද?
පහුගිය පායන කාලේ මගේ කකුල් දෙකම ඉරි තැලුවඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න
දොස්තර නෝනලා හරි මහත්තුරු හරි කියන්න පුලුවන්ද කකුල් පැලෙන්න හේතු මොනවද කියල?![]()
1. ප්‍රධාන හේතු මොනවද? ශරීරයේ වියලි ගතිය, කාලගුණික දේශගුණික විපර්යාස, පරම්පරාවෙන් පරම්පරාවට ජාන වලින් ඒමට ඇති හැකියාව කෙසේද යන වග
2. දිගුකාලීනව ප්‍රතිකාර නොකරොත් මොකද වෙන්නේ? පැලීමෙන් පසු තුවාල වගේ පවතිනවාද යන වග
3. වළක්වාගන්නේ කොහොමද? බෙහෙත් වර්ග (බොන ඒවා,ගාන ඒවා) මොනවද?
4. වැලකී සිටිය යුතු විශේෂ ආහාර පාන ආදිය ඇත්නම් මොනවාද?
පහුගිය පායන කාලේ මගේ කකුල් දෙකම ඉරි තැලුවඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න
දන්න විදිහට උත්තරයක් දෙන්නන් ...![]()
1.
ප්‍රධානම හේතුව තමයි ශරීරය වියලීම ....
භාහිර පරිසරයේ වෙනස්කම් වගේම ශරීරයේ ඇතිවන උෂ්ණත්ව ඉහල පහල යෑම් මේවට හේතු වෙනවා
එයිට අමතරම පරිසරයේ අර්ධතාවයත් හේතුවක් වෙන්න පුළුවන්
පරම්පරාවෙන් එන සමහර රෝග තියෙනවා ...
ඒත් බලන්නේ නැතුව හරියටම මොකක්ද හේතුව කියන්න අමාරුයි
ගොඩක් වෙලාවට ඕක බොහොම සාමාන්‍ය පරිසරයේ වෙනස්කම් නිසා වෙන දෙයක් වෙන්න පුළුවන්
2.
පොඩි පොඩි ප්‍රතිකාර වලින් පරිස්සම් වෙනවා නං ලොකුවට බෙහෙතක් කරන්න උවමනාවක් නෑ
හැබැයි අඩි පතුල් පැලිලා එහෙම තියෙනවා නං සෙරෙප්පු දාන්න පුරුදු වෙන්න
නැත්තන් ඒ තුවාල වලින් විසබීජ ගිහින් ආසාධන පවා සිද්ද වෙන්න පුළුවන්
හරියට පරිස්සම් වුනොත් කිසිම තුවාලයක් වත් , තුවාල පැල්ලමක් වත් ඉතුරු වෙන් නෑ.. ඒවාට හොඳ crack cream එකක් use කරා නං හරි
3.
http://www.elakiri.com/forum/showpost.php?p=16608819&postcount=845
4.
ඉස්සෝ , දැල්ලෝ , වගේ ගොඩක් ඌශ්න අධික ආහාර ගැනීමෙන් වලකින්න ....
සව් කැඳ තැඹිලි බාර්ලි වගේ ආහාර ඇඟ සිසිල් කරවනවා ..
එයිට අමතරව ආයුර්වේද වෙදකමේ එන විශේෂ ඔසු පැන් හොඳයි ... sorry වෙන්න ඕන ... ඒවා ගැන නං වැඩි දැනුමක් නෑ![]()
![]()
![]()

රක්තවාතෙ ඇඟේ තියෙනව වගෙ
රක්තවාතෙ ඇවිස්සෙනව කියල එකක්නේ වෙන්නේ. දැනට දෙපාරක් සිංහල බෙහෙත් බිල තියෙනවා.
බෙහෙත් බිව්වම ආයෙත් නෝමල් වෙනවා. කිව්වත් වගේ මේකත් රක්තවාතෙ නිසා හැදුන වෙන්නත් පුළුවන්

osteoporosispodi awlak tiyenawa
danissa nawana kota takas takas ganne ai dannawada
bethak ganna weida
sellam karanakota awidina kota ehema wenne na
danissa nawanakota godak takas takas gala ata kadenawa

osteoporosis![]()
alnin™ bipan![]()

redda tama
podi awlak tiyenawa
danissa nawana kota takas takas ganne ai dannawada
bethak ganna weida
sellam karanakota awidina kota ehema wenne na
danissa nawanakota godak takas takas gala ata kadenawa