▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දත් බ්ලීච් කරන එක තමා කරන්න තියෙන්නේ ලාබෙට ම.
    හරි හමං බ්ලීචින්ග් කිට් එකක් සාමාන්‍යෙයන් 7000/- වගේ වෙනව මෙහේ.
    මෙන්න මම භාවිතා කරන එක....

    dan mehema bleeching warga dana eka awlak nathda dath walata ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    established periodontitis

    විදුරුමස දියැවීම..ඔන්න ඕකයි තියන තත්වෙ. ඕක වෙන්නේ හරි හැටි දත් මැදෙන්නේ නැති නිසා.........
    මෙන්න මේක කියවන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1118992

    http://www.elakiri.com/forum/showthread.php?t=1126292
    :)විදුරුමස් කලුපාට වෙලා තියෙන්නෙ. විදුරුමස් දියවෙන එකට මොකද කරන්න පුලුවන්
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දකින්නේ නැතුව කිසිම දෙයක් කීමට බැරිය.
    සමහර වෙලාවට එහෙමත් බෑ, එක්ස් රේ අරං. එක්ස් රේ එක ට්‍රේස් කරන්නත් වෙනවා.
    උඹ මගේ ඉන්න හිටින තැන් දන්නව නේ....එක්කං වරෙං....
    ela machan.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    sehena wedagath wedak machan. wede tiyenne prashneta uththare hoya ganna kanna wena katta. me wede hoda nedda sathiyakata eka wargayaka ledak gena wage katha karana eka :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොට අර චීන දුන්න එකද?
    ඒ ඕතොෆොස්ෆරික් ඇසිඩ්............

    ඔය බ්ලීචින්ග් කෙමිකල් එකක්.........
    ඔව් චීන දන්ත වෛද්‍යවරු බං.. දවසට 3500ය ගානෙ දවස් දෙකක් දත් ටික සුද්ද කලා.. 7000ක් ගියා.. හරියට සුද්ද කලෙත් නෑ.. පස්සෙ ඒ ටික නිකම්ම ගියා..
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දොස්තර නෝනලා හරි මහත්තුරු හරි කියන්න පුලුවන්ද කකුල් පැලෙන්න හේතු මොනවද කියල? :oo:

    1. ප්‍රධාන හේතු මොනවද? ශරීරයේ වියලි ගතිය, කාලගුණික දේශගුණික විපර්යාස, පරම්පරාවෙන් පරම්පරාවට ජාන වලින් ඒමට ඇති හැකියාව කෙසේද යන වග

    2. දිගුකාලීනව ප්‍රතිකාර නොකරොත් මොකද වෙන්නේ? පැලීමෙන් පසු තුවාල වගේ පවතිනවාද යන වග

    3. වළක්වාගන්නේ කොහොමද? බෙහෙත් වර්ග (බොන ඒවා,ගාන ඒවා) මොනවද?

    4. වැලකී සිටිය යුතු විශේෂ ආහාර පාන ආදිය ඇත්නම් මොනවාද?

    පහුගිය පායන කාලේ මගේ කකුල් දෙකම ඉරි තැලුව :baffled: ඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    විරෝධය පලනවා උතුමාණෙනි,:dull:
    ලංකාවේ කොලිෆයිඩ් චීන දන්ත වෛදයවරු ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් බොරැල්ලේ ඩොක්ටර් චෑන්. සෑහෙන වයසක කෙනෙක්. අනිත් එක්කෙනා මතුගම ඩොක්ටර් යින් ෂී චෑන්, ලේඩි කෙනෙක්.
    මේ හැර ඉන්න අනිත් ඔක්කොම හොරු.....කිසිම කොලිෆිකේෂන් එකක් නැතිව මිනිස්සුන් ගේ දත් වනසක අය.
    උඹට තරපු දෙයින් ම පේනව නේ උන්දල ගේ දැණුමේ හැටි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)විදුරුමස් කලුපාට වෙලා තියෙන්නෙ. විදුරුමස් දියවෙන එකට මොකද කරන්න පුලුවන්
    ඔය දාල තියන ත්‍රෙඩ් එකක තියනව දළ ප්‍රතිකාර. හරියට ම දැන් ගන්න නම් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් පෙන්වා උපදෙස් ලබා ගන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දොස්තර නෝනලා හරි මහත්තුරු හරි කියන්න පුලුවන්ද කකුල් පැලෙන්න හේතු මොනවද කියල? :oo:

    1. ප්‍රධාන හේතු මොනවද? ශරීරයේ වියලි ගතිය, කාලගුණික දේශගුණික විපර්යාස, පරම්පරාවෙන් පරම්පරාවට ජාන වලින් ඒමට ඇති හැකියාව කෙසේද යන වග

    2. දිගුකාලීනව ප්‍රතිකාර නොකරොත් මොකද වෙන්නේ? පැලීමෙන් පසු තුවාල වගේ පවතිනවාද යන වග

    3. වළක්වාගන්නේ කොහොමද? බෙහෙත් වර්ග (බොන ඒවා,ගාන ඒවා) මොනවද?

    4. වැලකී සිටිය යුතු විශේෂ ආහාර පාන ආදිය ඇත්නම් මොනවාද?

    පහුගිය පායන කාලේ මගේ කකුල් දෙකම ඉරි තැලුව :baffled: ඉතින් මම හිතුවේ උෂ්ණ කාලේ නිසා එහෙම වෙනවා කියල. මම හිතන් ඉන්න විදිහ හරිද වැරදිද කියල දැනගන්නත් එක්ක පොඩ්ඩක් දැනුවත් කරන්න :)
    රක්තවාතෙ ඇඟේ තියෙනව වගෙ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    දන්න විදිහට උත්තරයක් දෙන්නන් ... :)

    1.
    ප්‍රධානම හේතුව තමයි ශරීරය වියලීම ....
    භාහිර පරිසරයේ වෙනස්කම් වගේම ශරීරයේ ඇතිවන උෂ්ණත්ව ඉහල පහල යෑම් මේවට හේතු වෙනවා
    එයිට අමතරම පරිසරයේ අර්ධතාවයත් හේතුවක් වෙන්න පුළුවන්
    පරම්පරාවෙන් එන සමහර රෝග තියෙනවා ...
    ඒත් බලන්නේ නැතුව හරියටම මොකක්ද හේතුව කියන්න අමාරුයි
    ගොඩක් වෙලාවට ඕක බොහොම සාමාන්‍ය පරිසරයේ වෙනස්කම් නිසා වෙන දෙයක් වෙන්න පුළුවන්

    2.
    පොඩි පොඩි ප්‍රතිකාර වලින් පරිස්සම් වෙනවා නං ලොකුවට බෙහෙතක් කරන්න උවමනාවක් නෑ
    හැබැයි අඩි පතුල් පැලිලා එහෙම තියෙනවා නං සෙරෙප්පු දාන්න පුරුදු වෙන්න
    නැත්තන් ඒ තුවාල වලින් විසබීජ ගිහින් ආසාධන පවා සිද්ද වෙන්න පුළුවන්
    හරියට පරිස්සම් වුනොත් කිසිම තුවාලයක් වත් , තුවාල පැල්ලමක් වත් ඉතුරු වෙන් නෑ.. ඒවාට හොඳ crack cream එකක් use කරා නං හරි

    3.
    http://www.elakiri.com/forum/showpost.php?p=16608819&postcount=845

    4.
    ඉස්සෝ , දැල්ලෝ , වගේ ගොඩක් ඌශ්න අධික ආහාර ගැනීමෙන් වලකින්න ....
    සව් කැඳ තැඹිලි බාර්ලි වගේ ආහාර ඇඟ සිසිල් කරවනවා ..
    එයිට අමතරව ආයුර්වේද වෙදකමේ එන විශේෂ ඔසු පැන් හොඳයි ... sorry වෙන්න ඕන ... ඒවා ගැන නං වැඩි දැනුමක් නෑ :( :( :(
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999

    1)the main reason for cracked heels is dryness of skin.other one is thickening of skin ( hyper keratinization-many reasons, psoriasis,palmo-plantar keratodermas)
    2. if you dont treat it can infect and get cellulitis, cause disfiguring of heals-ex corn formation
    3. if too thick you can peel off some. 20% urea, or 4% salicylic acid or even a combination can be used frequently over 2-3 weeks.
    4. drink water so often to retain skin hydration
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දන්න විදිහට උත්තරයක් දෙන්නන් ... :)

    1.
    ප්‍රධානම හේතුව තමයි ශරීරය වියලීම ....
    භාහිර පරිසරයේ වෙනස්කම් වගේම ශරීරයේ ඇතිවන උෂ්ණත්ව ඉහල පහල යෑම් මේවට හේතු වෙනවා
    එයිට අමතරම පරිසරයේ අර්ධතාවයත් හේතුවක් වෙන්න පුළුවන්
    පරම්පරාවෙන් එන සමහර රෝග තියෙනවා ...
    ඒත් බලන්නේ නැතුව හරියටම මොකක්ද හේතුව කියන්න අමාරුයි
    ගොඩක් වෙලාවට ඕක බොහොම සාමාන්‍ය පරිසරයේ වෙනස්කම් නිසා වෙන දෙයක් වෙන්න පුළුවන්

    2.
    පොඩි පොඩි ප්‍රතිකාර වලින් පරිස්සම් වෙනවා නං ලොකුවට බෙහෙතක් කරන්න උවමනාවක් නෑ
    හැබැයි අඩි පතුල් පැලිලා එහෙම තියෙනවා නං සෙරෙප්පු දාන්න පුරුදු වෙන්න
    නැත්තන් ඒ තුවාල වලින් විසබීජ ගිහින් ආසාධන පවා සිද්ද වෙන්න පුළුවන්
    හරියට පරිස්සම් වුනොත් කිසිම තුවාලයක් වත් , තුවාල පැල්ලමක් වත් ඉතුරු වෙන් නෑ.. ඒවාට හොඳ crack cream එකක් use කරා නං හරි

    3.
    http://www.elakiri.com/forum/showpost.php?p=16608819&postcount=845

    4.
    ඉස්සෝ , දැල්ලෝ , වගේ ගොඩක් ඌශ්න අධික ආහාර ගැනීමෙන් වලකින්න ....
    සව් කැඳ තැඹිලි බාර්ලි වගේ ආහාර ඇඟ සිසිල් කරවනවා ..
    එයිට අමතරව ආයුර්වේද වෙදකමේ එන විශේෂ ඔසු පැන් හොඳයි ... sorry වෙන්න ඕන ... ඒවා ගැන නං වැඩි දැනුමක් නෑ :( :( :(

    අම්මෝ කියල තියෙන ටික හොඳටම ඇති. ගොඩක් වටිනවා. නෝනට ගොඩක් පිං හොඳේ :)
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    රක්තවාතෙ ඇඟේ තියෙනව වගෙ

    ඔව් බං තියෙනවනේ :( රක්තවාතෙ ඇවිස්සෙනව කියල එකක්නේ වෙන්නේ. දැනට දෙපාරක් සිංහල බෙහෙත් බිල තියෙනවා. :dull: බෙහෙත් බිව්වම ආයෙත් නෝමල් වෙනවා. කිව්වත් වගේ මේකත් රක්තවාතෙ නිසා හැදුන වෙන්නත් පුළුවන් :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    podi awlak tiyenawa:baffled::baffled:
    danissa nawana kota takas takas ganne ai dannawada
    bethak ganna weida :oo:
    sellam karanakota awidina kota ehema wenne na
    danissa nawanakota godak takas takas gala ata kadenawa :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    podi awlak tiyenawa:baffled::baffled:
    danissa nawana kota takas takas ganne ai dannawada
    bethak ganna weida :oo:
    sellam karanakota awidina kota ehema wenne na
    danissa nawanakota godak takas takas gala ata kadenawa :baffled::baffled:

    දිනපතා ගොඩක් සැරෙන් සැරේට නැමෙන කොට ඔහොම වෙනවා :(
     
    Status
    Not open for further replies.