◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නැ පොරට හොර වයසක් දාලා මේකේ තියාගන්නවා:P :):)
    හොර වයස දෑම්මට වෑඩක් නෑහෑ..උ "රන්වන් පාටයි සමනලයා" සින්දුව කියපු ගමන් යාලුවා "සප්සෙ බඩා කිලාඩි" කියලා මල් ගහක් අල්ලන් යුග ගිතයක් කියයි උත් එක්ක...යාලුවට කොහොමත් කොල්ලො පෙන්න බෑරි සීන් තියෙනවා කියලා මට රිදිලාtm කිව්වා:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    නාකි සමනළයා තමන්ගෙ අශික්කිත වැඩ වලට අනිත් උන්ව අල්ලගන්න එපා. රිදිලා හොඳ එකා. ඌ ඔය වගේ කුප්ප කතා කියන්නෙ නෑ :angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16629557 said:

    නාකි සමනළයා තමන්ගෙ අශික්කිත වැඩ වලට අනිත් උන්ව අල්ලගන්න එපා. රිදිලා හොඳ එකා. ඌ ඔය වගේ කුප්ප කතා කියන්නෙ නෑ :angry:
    ගිහින් බලපන් බෙත් දෙන ත්‍රේඩ් එකෙ ඌ උබෙ චරිතාප්‍රදානය ලස්සනට ලියලා තියෙනවා:lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හොර වයස දෑම්මට වෑඩක් නෑහෑ..උ "රන්වන් පාටයි සමනලයා" සින්දුව කියපු ගමන් යාලුවා "සප්සෙ බඩා කිලාඩි" කියලා මල් ගහක් අල්ලන් යුග ගිතයක් කියයි උත් එක්ක...යාලුවට කොහොමත් කොල්ලො පෙන්න බෑරි සීන් තියෙනවා කියලා මට රිදිලාtm කිව්වා:rolleyes:

    :rofl::rofl::rofl: යාළුවා ඉවරයි :baffled::baffled: පව් අසරණ කොල්ලද :oo::oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    aZripKK.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16629601 said:
    ලින්ක් එක දීපන්. මට ඌ ලින්ක් ටික දුන්න :oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1612921&page=16
    මෙකෙ ඉදලා බලපන්..මුලු ලොකෙම දන්නවා උබෙ සින් එක අපි කිවාම තමා උබලට පත්තු වෙන්නෙ:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව්. මම මූ ගැන හොයලා බැලුවා ටිකක්. මීගමුවේ ඉඳන් ජෝ@## ඉස්කෝලේ ගිය 200# A/L කිව්වම. මගේ යාලුවෙක් තමයි කිව්වේ පොර ගැන. දුරින් ඉඳන් බිව්වට කමක් නෑ. අතින් වත් අල්ලන්න දෙන්න එපා. අන්තිමට වෙරි හි‍ඳෙද්දි පශ්චාත් භාගේ පුපුරු ගහනවා කියලා මේ ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාන්ට වේවි. :lol::lol:

    සත්තයෙ සටහන බුද්දියෙ විමසුමට:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16629886 said:

    ඕක විහිලුවට දැම්ම එකක්නෙ. අනේ ඔයා වගේ ගොනෙක්. ගොනෙක් නෙමේ ගොන් බඳින කණුවක් :rofl:
    ලොක්කා මමත් ඔයාට කලෙ විහිලුවක් තමයි..ඔයානෙ ලින්ක් ඉල්ලුවෙ:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොක්කා මමත් ඔයාට කලෙ විහිලුවක් තමයි..ඔයානෙ ලින්ක් ඉල්ලුවෙ:lol:

    ඉතින් මමත් ඔයාට විහිළුවක් කළේ. ඔයානේ විහිලුව විහිළුවක් කියල කියන්න ඇනගත්තේ :lol::lol::lol::P:baffled:
     
    Status
    Not open for further replies.