නන්දා මාලනී

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උමාරියා ගේ සංගීත අඛ්‍යයනය වෙනස් එකක්. නන්දා ගේ තවත් එකක්. ඒ නිසා ලහිරුවා කියන එක හරි, නන්දක්කට උමාරිය එක්ක හැරෙන්නවත් බෑ තමා. හැබැයි උමාරියටත් නන්දක්කත් එක්ක හැරෙන්න බෑ.......පුළුවන් නම් උමාරියට ගයනා කරන්න කියහං කෝ පවනේ “ඒලයියා එලාඩෝ“ කියන ගීතය...........

    ඕක අරූ දැක්ක නං පුක විකාගෙන මැරෙනවා :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    කතාව ඇත්ත නන්දා මාලිනි ලැජ්ජ බය ඇතුව සන්වරව හැදිච්ච කෙනෙක්, මුන් වගෙ ලැජ්ජ නැති උන් නෙවයි
     
    Dream_Har

    Member
    Oct 9, 2013
    60
    8
    0
    From Damith Kethaka (Not my Idea)

    ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ...

    නන්දා ඇන්ටී සහ සුනිල් අන්කල් මුලින්ම හිතුවේ පැවති අතිශය අස්ථාවර වාතාවරණය තුළ දකුණේ විප්ලවවාදින්ට ජය අත්වනු ඇත කියාය.. ඒ නිසා අන්කල් ඇඟේ ලේ නටන පට්ට සින්දු සෙට් එකක් ලීවේය.. ඇන්ටි ඒවා මර ලතෝනි ලෙස ගායනා කරන ලදී... "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ.. හදිසියේ වත් දෙවන මහජන නැගිටීම ජය ගත්තා නම් ජෝන් ලෙනන්, වික්ටර් ආරා ලෙවල් එකේ පොරවල් වන්න සිහින මවාගෙන සිටියේ මුන්ය.. එහෙම උනා නම් මුන්ට වඩා සටන්කාමී කළාවක් බිහිකල තවත් උන් මේ දකුණු ආසියාවටම නැති වෙන්නට ඉඩ තිබිණි... අපේ බයියලාත් මේ අකුරු වලට පට්ට විදියට ඇන්දාහුය.. ( මාත් ඇතුලුව ) .. තවමත් අඳිති... " යදමින් බැඳ විලංගු ලා " කියනකොට අපේ ලේ තාමත් නටනවාය... අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය.. ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය... අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය... සිරාවට උමාරියා උඹලගෙ පරම්පරාවේ සින්දු කියන ලොල්ලන් සහ ගූ මුට්ටි මට පේන්න බැරි උනත්, උඹලා නම් තවම මේ වගේ වැඩ කර නැත... උඹට නම් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් බැරිය...

    ලංකාවෙ කළා කාරයන් කියා ගන්නා කට්ටිය අතර "මාර පොරවල් නැත"... ගස් නැති රටේ තුත්තිරි ගහත් අතු පතර විහිදා ගිය රූස්ස ගසක් ලෙස පෙනෙන්නා සේ අපට අමරදේව සීයාව පෙනේ.. වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්‍රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්‍රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත... රාමොන් මැග්සෙසේ සම්මානය අමරදේව සීයාට ලැබුනේ අපේ රටෙන් සීයාව රෙකමන්ඩ් කර යැවූ නිසා බව රටෙන් බහුතරය දන්නේ නැත... උන් හිතන්නේ පිලිපීනය සීයාට කරන සංගීතමය නමස්කාරයක් ලෙස මේ සම්මානය දුන්නා කියාය...

    ලහිරුලාගේ පරපුරේ හිපාටුවන්, පුලුන්නන්, ලොල්ලන් සහ කොපිකැට් කාරයන් අද මේ වගේ ඛේදජනක තත්වයකට මෙරට ඇදගෙන යාම ගැන ඇත්තටම පුදුමයක් නැත... අම්බ ඔස්තාර්ලාය, පොරවල්ය, මිනිස්සුය, කළා සද්දන්තයන්ය, මහා රූස්ස ගස්ය කියපු අයත් අන්තිමට බලපුවාම උත්තර භාරතීය සංගීතයෙන් යාන්තම් පෝර දමා මේ කාන්තාරයේ හිටවා ඇති කෙහෙල් පඳුරුය... එකම වෙනස වන්නේ පීචන් වාහෙලා බටහිර සංගීත රටාවේ බාළ අනුකාරක වන විට ඔස්තාර් වාහෙලා පෙරදිග සංගීත රටාවෙ බාළ අනුකාරක වීමය... මේ කාළකණ්නි කමෙන් ඩිංගක් හෝ මිදෙන්න පර්යේෂණාත්මක පියවරක් තබන්නට බය නොවූ අය අතළොස්සකි.. ලයනල් රන්වලයන් එයින් එක් අයෙකි...

    ඇයි මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගොන් ටෝක් දෙන්නෙ මේ දමිත් කියන එකා හැම දේම දන්න සර්ව බලධාරියෙක්ද. මෙතන දැන් කිසි දේශපාලන ගැටුමක් නෑ නෙ. නන්දලා අමරදේවලා කපුගේලා නොවෙන්න මේ රටේ සංගීතයක් කියලා දෙයක් ඉතුරුවෙනවද. සින්දුවක් කියලා කියන්නෙ තාලයක් වචන ටිකක් විතරක් නෙවෙ. එදා ඒ මිනිස්සු කියපුවා අපි එදත් ඇහුවා අදත් අහනවා. උමාරියලා ලහිරුලා කියපු සින්දු 5ක් උබලා මතක් කරපල්ලා ඊට පස්සෙ නන්දා ගෙ අමරදේවලගෙ සින්දු 5ක් මතක් කරපල්ලා ඔට්ටුයි උබලට උමාරියගෙ සින්දු පහක් එකපාර මතක් වෙන් නෑ. උමාරියලගෙ මියුසික් මෙරුවෝ වගෙ මේ ආවා මේ නෑ.. එත් නන්දලා අමරදේවලා සුනිල්ලා මැරුනත් ඒ සංගිතෙ පවතිනවා තව බොහෝ කාලයක්..

    වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්‍රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්‍රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත.

    දමිත් ලැජ්ජයි - රාග වලින් තමා තාල යොදාගෙන ගිත බිහි උනේ එහෙම නැතුව තාල ගායනා කරලා ඒවට සින්දු කියන් නෑ නෙ ගොඩක් සින්දු වලට මූලික වෙච්ච රාග - තාල තියනවා අමරදේව විතරක් නෙවෙ බාතිය සන්තුස් කියන සින්දු වලත් පදනම් වෙච්ච රග තාල තියනවා. සංගිත බිහිවෙන්නෙ තියන දේවල් ව්අලින් මිසක් රාග පිටසක්වලින් අරන් ඇවිත් අලුත් සින්දු හදන්න බෑ

    සියල්ල දත් උනාම ඔය අගෙ අතපසුවීම් වෙන්ඩ පුලුවන් ඒ අතින් බලපුවාම ලහිරුගෙත්- දමිතගෙන් වෙනසක් නෑ දෙකම මාකටින්
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    උමාරියා ගේ සංගීත අඛ්‍යයනය වෙනස් එකක්. නන්දා ගේ තවත් එකක්. ඒ නිසා ලහිරුවා කියන එක හරි, නන්දක්කට උමාරිය එක්ක හැරෙන්නවත් බෑ තමා. හැබැයි උමාරියටත් නන්දක්කත් එක්ක හැරෙන්න බෑ.......පුළුවන් නම් උමාරියට ගයනා කරන්න කියහං කෝ පවනේ “ඒලයියා එලාඩෝ“ කියන ගීතය...........

    Hariyatama hari!
    News paper karaya wade waraddala tiyenne!
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මේ යකා කියන කතාව ඇත්ත නේ ඉතින්. නන්දා මලිනී වයසයි. උමාරියා තරුණයි. ඒකි සක බඹරේ වගේ කැරකෙන පෙරලෙන කොට අර වයසක මනුස්සයා කොහොමද මේකිත් එක්ක ඔට්ටු වෙන්නේ :oo::oo::oo: හැරෙන්න තියා පුටුවෙන් නැගිට ගන්නත් බැරුව ඇති :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උමාරියා ගේ සංගීත අඛ්‍යයනය වෙනස් එකක්. නන්දා ගේ තවත් එකක්. ඒ නිසා ලහිරුවා කියන එක හරි, නන්දක්කට උමාරිය එක්ක හැරෙන්නවත් බෑ තමා. හැබැයි උමාරියටත් නන්දක්කත් එක්ක හැරෙන්න බෑ.......පුළුවන් නම් උමාරියට ගයනා කරන්න කියහං කෝ පවනේ “ඒලයියා එලාඩෝ“ කියන ගීතය...........

    මම මේ දේ කියන්නෙ නැතුව හිටියෙ. කස්ටිය දකින්නත් ඇති...
    මෙහෙම මුලදි කියපු එකා අන්තිම හරිය කටින්ද පුකෙන්ද කියන්නෙ කියල මට හිතාගන්න බෑ :lol::lol::baffled: යකෝ එස් බී හොඳයිනෙ :rofl: :lol:
    මම රතු කරපු එකයි ඊට පස්සෙම කියපු එකයි බැලුවමත් ඇති ඉතින් :baffled:

    69jshv.jpg
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    From Damith Kethaka (Not my Idea)

    ලහිරු කියා ඇති කථාව සම්පූර්ණ අසත්‍යයකි...පට්ටපල් බොරුවකි...උමාරියා එක්ක හැරෙන්නවත් නන්දා ඇන්ටිට බෑ කිව්වාට ඇත්තම කිව්වොත් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් උමාරියාට බැරිය... මොකද කිව්වොත් උමාරා පීඩිතයන්ගේ නැගිටීම් විකුණාගෙන සල්ලි හම්බ කර නැත... ඒකිගෙ බොළඳ හම්පඩ ලව් සින්දු සහ කොකා කෝලා බොට්ල් එක විකුණගෙන හම්බු කළ සල්ලි වල උතුරේ සහ දකුණේ පීඩිතයන්ගේ ලේ වල අලෙවි මිළ සඳහන් නොවේ...

    නන්දා ඇන්ටී සහ සුනිල් අන්කල් මුලින්ම හිතුවේ පැවති අතිශය අස්ථාවර වාතාවරණය තුළ දකුණේ විප්ලවවාදින්ට ජය අත්වනු ඇත කියාය.. ඒ නිසා අන්කල් ඇඟේ ලේ නටන පට්ට සින්දු සෙට් එකක් ලීවේය.. ඇන්ටි ඒවා මර ලතෝනි ලෙස ගායනා කරන ලදී... "පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ.. හදිසියේ වත් දෙවන මහජන නැගිටීම ජය ගත්තා නම් ජෝන් ලෙනන්, වික්ටර් ආරා ලෙවල් එකේ පොරවල් වන්න සිහින මවාගෙන සිටියේ මුන්ය.. එහෙම උනා නම් මුන්ට වඩා සටන්කාමී කළාවක් බිහිකල තවත් උන් මේ දකුණු ආසියාවටම නැති වෙන්නට ඉඩ තිබිණි... අපේ බයියලාත් මේ අකුරු වලට පට්ට විදියට ඇන්දාහුය.. ( මාත් ඇතුලුව ) .. තවමත් අඳිති... " යදමින් බැඳ විලංගු ලා " කියනකොට අපේ ලේ තාමත් නටනවාය... අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය.. ඉන් පසුව එළඹියේ උතුරේ පීඩිතයන්ගේ නැගිටීම වෙනුවෙන් අඬන සමයයි.. ඒකත් ඇන්ටි සහ අන්කල් ගජරාමෙට අළෙවි කරගත්හ... චන්ද්‍රිකා නැන්දා සාමය ගෙනවිත් මංගල සමරවීර අන්කල් සහ ඩිලාන් අන්කල් සාම තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය... අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය... සිරාවට උමාරියා උඹලගෙ පරම්පරාවේ සින්දු කියන ලොල්ලන් සහ ගූ මුට්ටි මට පේන්න බැරි උනත්, උඹලා නම් තවම මේ වගේ වැඩ කර නැත... උඹට නම් නන්දා ඇන්ටි එක්ක හැරෙන්නවත් බැරිය...

    ලංකාවෙ කළා කාරයන් කියා ගන්නා කට්ටිය අතර "මාර පොරවල් නැත"... ගස් නැති රටේ තුත්තිරි ගහත් අතු පතර විහිදා ගිය රූස්ස ගසක් ලෙස පෙනෙන්නා සේ අපට අමරදේව සීයාව පෙනේ.. වතාවක් ජාතික රූපවාහිනියට ඉන්දියාවේ සිට සංගීත ඔස්තාර් කෙනෙක් ගෙන්නුවේය.. ඒ ඔස්තාර් සමග සාකච්ඡාව මෙහෙයවන්න හරි හමන් මිනිහෙක් ජාතික රූපවාහිනියට නොසිටි නිසාදෝ අමරදේව සීයාව යෙදුවේය... අමරදේව සීයා පොරසේ "මෙන්න අපේ ගැයිය සහ තනු " කියා සීයාගේ සින්දුවක් කියා පෙන්නුවේය.. ලස්සන හිනාවක් පෑ ඉන්දීය ඔස්තාර් එතන තිබුණු සර්පිනාව ගෙන "ඕක අපේ අහවල් තනුව නොවැ" කියා ඒ තනුව සහ රාගය වාදනය කර පෙන්නුවේය.. අමරදේව සීයා ප්‍රමුඛ සකළ කලා වල්ලභයන්ට විනාඩි ගාණකට ඇඩ්‍රස් නැති වූ අතර බලා සිටි ජනතාවගේ ඇඳුම් ඇඟට නොදැනීම ලිහී දෙපා මුල පාත් වෙන්නා සේ දැනෙන්නට ඇත... රාමොන් මැග්සෙසේ සම්මානය අමරදේව සීයාට ලැබුනේ අපේ රටෙන් සීයාව රෙකමන්ඩ් කර යැවූ නිසා බව රටෙන් බහුතරය දන්නේ නැත... උන් හිතන්නේ පිලිපීනය සීයාට කරන සංගීතමය නමස්කාරයක් ලෙස මේ සම්මානය දුන්නා කියාය...

    ලහිරුලාගේ පරපුරේ හිපාටුවන්, පුලුන්නන්, ලොල්ලන් සහ කොපිකැට් කාරයන් අද මේ වගේ ඛේදජනක තත්වයකට මෙරට ඇදගෙන යාම ගැන ඇත්තටම පුදුමයක් නැත... අම්බ ඔස්තාර්ලාය, පොරවල්ය, මිනිස්සුය, කළා සද්දන්තයන්ය, මහා රූස්ස ගස්ය කියපු අයත් අන්තිමට බලපුවාම උත්තර භාරතීය සංගීතයෙන් යාන්තම් පෝර දමා මේ කාන්තාරයේ හිටවා ඇති කෙහෙල් පඳුරුය... එකම වෙනස වන්නේ පීචන් වාහෙලා බටහිර සංගීත රටාවේ බාළ අනුකාරක වන විට ඔස්තාර් වාහෙලා පෙරදිග සංගීත රටාවෙ බාළ අනුකාරක වීමය... මේ කාළකණ්නි කමෙන් ඩිංගක් හෝ මිදෙන්න පර්යේෂණාත්මක පියවරක් තබන්නට බය නොවූ අය අතළොස්සකි.. ලයනල් රන්වලයන් එයින් එක් අයෙකි...

    මට මෙකලියපු ගොබ්බයා මේක ලියපු තැන කියපන් ...මට මුට කතාවක් කියන තියනවා ...මෙතන කියලා වැඩක් නැ මු දකී ද කියලා දන්නේ නැති නිසා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියල තියන එක හරි. නන්දා මාලනීට සාරිය බාගෙට ඇඳෙගෙන ස්ටේජ් එකේ නටන්න පුළුවන්ද? බෑනේ..

    නන්දා මාලනී මහත්මියගේ මොන දුර්වලතා තිබුණත් ගීත ගැයීමේ හැකියාව අසමසමයි. උමාරියෙක් ගැන නම් ඇහුවෙත් අදයි.

    නමුත් බොහෝ කලාකරුවන් කිසිම දෙයක් නොකර සිටියා නොවේද? යමක් කරපු අයටම බනින එක හරිද?

    හරියට හරි. බොහෝ දෙනාට මේවා අමතකයි.
    තවත් දෙයක් - සුනිල් කාරයා සමඟ එකතු වී "චන්ද්‍ර මඩුළු යට" ගීතය කාපු එකත් බොහෝ දෙනාට මතක නෑ.

    අකුරු සතර ගීතය හැදුවේ ඔය කාලේ නෙවේ. ඒක අවුරුදු ගානක් පරණයි.:rolleyes:
    දමිය ගේ ගොං ටෝක් ගැන කතා කරල වැඩක් නෑ යසස්. ඌ හිතං ඉන්නේ ඌ සර්වතෝභද්‍ර කියලා. ඌත් අර මේකෙ ඉන්න සමහර උන් වගේ මලට ගලක් කියල පොර වෙන්න ඇාටන්ෂන් ගන්න දගලන එකෙක්...........

    චන්ද්‍ර මඩුළුයට සුරංගනාවන් කියන්නේ මේ හෙළ සුභාවිත ගීතයේ පහන් කණුවක් වගේ ගීයක්. ඒ ගීයෙන් ඇති කරපු ආලෝලනය ඒ කාලෙ ඌ දන්නෙ නෑ......
    ගීත ලියවෙච්ච කාලය, සමාජ දේශපාලන පසුබිම නොදැන උඩු බුරලනවා........
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    වැඩක් නෑ බන් මොන දේ නමුත් නන්දා මාලනියගේ ගීත හා සසඳන්න තරම් උමාරියාගේ හැකියාවක් පෙන්වා නැත.... ඉදිරියේදී සමහර විට පෙන්වයි ඒත් අරුත්බර ගීත වටහා ගන්නට නව පරපුර සූදානම්ද කියන එකයි ගැටලුව.....

    මොකද භාතිය සන්තුෂ්ලගේ වසන්තයේ සින්දුව ඉංග්ලිෂ් එකක තනුවක්.... දැන් සමහරු නව නිර්මාණ වගේ එලියට දාන සින්දු පරණ හින්දි සින්දු වල තනු.... ඒකාලේ ජෝතිපාලයන් ඒව කියද්දි කොපි කියල කැ ගහපු උන් දැන් ඒව නොදැන සිවුරුහන් බානව
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.

    " රන්බරි කියපන් උබේ නොම්බරේ"
    එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?

    මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්‍රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද. :rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • දමිය ගේ ගොං ටෝක් ගැන කතා කරල වැඩක් නෑ යසස්. ඌ හිතං ඉන්නේ ඌ සර්වතෝභද්‍ර කියලා. ඌත් අර මේකෙ ඉන්න සමහර උන් වගේ මලට ගලක් කියල පොර වෙන්න ඇාටන්ෂන් ගන්න දගලන එකෙක්...........

    චන්ද්‍ර මඩුළුයට සුරංගනාවන් කියන්නේ මේ හෙළ සුභාවිත ගීතයේ පහන් කණුවක් වගේ ගීයක්. ඒ ගීයෙන් ඇති කරපු ආලෝලනය ඒ කාලෙ ඌ දන්නෙ නෑ......
    ගීත ලියවෙච්ච කාලය, සමාජ දේශපාලන පසුබිම නොදැන උඩු බුරලනවා........

    :yes::yes::yes: