ඒක තමා...මූ කියන එක ඇත්ත...
උමාරියා ''පවන'' ''සත්‍යයේ ගීතය''එහෙම කරන කාලේ නන්දා මාලිනී ඉපදිලත් නෑ
කියලා මූ කියන දවසකුත් එයි.
උමාරියා ''පවන'' ''සත්‍යයේ ගීතය''එහෙම කරන කාලේ නන්දා මාලිනී ඉපදිලත් නෑ
කියලා මූ කියන දවසකුත් එයි.

සිරා. ලහිරු විදිහට ඉන්නෙ නැතිව සිඤො කියලා දාගෙන මූ චාටර් වෙනවාmu tikak dan guu add tikak dagena peechan weegena yana kaale wage neda..!!

මේ ඔය සිද්දියට ගොසිප් එකේ අපේ උදවිය දාල තිබුන කොමන්ට්ස් ටිකක්.
1)
සල්ලි පස්සේ දුවන ලහිරු වගේ අයව මේ industrial එකට ගේනව
මේ රටේ ඉනන් මිනිසුන් ගේ වැරැද් ද
ලහිරු කියන සින්දු වලින් society එකට ගන්න කිසිම දෙයක් නැහැ .
එකකට එකක් තේරුමක් නැති හිස් වචන ගොඩක් කියවනවා.
කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා අද පට්ට talks දෙනවා.
ගුණදාස කපුගේ මහතා sunflower එක්ක new music වලට cd එකක් කලහම
මේ රටේ ඉන්න මිනිස්සු එක එක ඒවා කියලා පහර ගැහුවා.
but ඇයි එහෙම කලේ කියල මිනිස්සු දැනන් හිටියේ නැහැ .
හොද සින්දු ගොඩක් ගායනා කරලා තිබ්බත් ගුණදාස කපුගේ ලග
ලක්ෂ ගණනක් සල්ලි තිබ්බේ නැහැ. මනුස්ස කම තිබ්බා,
වකුගඩුවක් අවශ්‍ය හාමුදුරු කෙනකුට වකුගඩුව ගන්න ලක්ෂ ගණනක් සල්ලි දෙන්න
එහෙම කලා කියන කතාව ගොඩක් අය අදට පවා දන්නේ නැහැ .
එක මැරුණට පසේ ආරංචි උනේ.
ගුණදාස කපුගේ මහතා පොරොදු`කරගෙන තිබ්බා ඒ හාමුදුරුවන්ව එක කියන්න එපා කියල කිසිම කෙනකුට,
but අන්තිමට ආරංචි උනා . කොටි ගණන් සල්ලි හොයපු ලහිරුලා හා ගුණදාස කපුගේ වගේ
මිනිස්සු අතර කොච්චර ගැප් එකක් තියනවා ද ?
2)
උඹගේ කටට වඩා අධො මාර්ගය හොදයි වගේ.
3)
ඔකා ගොන් බදින කණුවක්. ඔකාගේ සිංදු අපි අහන්නේ නැ යකෝ. තොට විදුලිම කොටාපිය
4)
මම ටොයිලට් ගියහමත් සනුකයා සිංදු කියනවා වගේ සද්දයක් එනවා


K.පුන්නසෝම;16629642 said:නන්දා මාලනී සහ උමාරියා සිංදු කියන විදිහ
නන්දා මාලනී - මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
උමාරියා - මගී සඳ යූ මගී සඳ යු
![]()

From Damith Kethaka (Not my Idea)
"පවන" උපන්නේ ඒ විදියටය... ඇන්ටිලා අන්කල්ලා පවනෙන් ෂෝ තිබ්බා පමණක් නොව කැසට් ගහලාද වික්කේය.. අන්තිමට විප්ලවවාදීන් පරාජය වීමට පටන් ගැනීමත් සමග ඇන්ටිලා අන්කල්ලා රටින් පැන ගුවනේ පා කළහ හෙවත් "පවනේ " ගූ කළහ..
අන්තිමට මේ පොළවේ සැබෑ යොවුන් අරගල කරුවන්, අරගල කාරියන් ටයර් සෑ වල, කැලෑ කුට්ටිවල, නිහඬව, නිරුවත්ව අවසන් ගමන් යද්දී ඉන්දියාවට එහෙම පැනගෙන මීක් නැතුව සිටි මේ වාහෙලා සටන් අවසන් වූ පසුව ටික කළකින් යළිත් පෙනී සිටියෝය..
තවලම් යනවිට අන්කල් සහ ඇන්ටි ඒ සාම සමය විකුණාගත්හ.. පසුව රනිල් වික්‍රමසිංහ අන්කල් එයාගේ අමුතු සාමය ගෙනාවිට මේ ඇන්ටි "මේ සිංහල අපගෙ රටයි" සින්දුව කීම ගැන තමා ලැජ්ජා වෙනවා යැයි කියා ඇඬුවාය.. ඉන් පසුව රනිල් අන්කල්ගේ ආණ්ඩුව සංවිධානය කළ සාම ප්‍රසංග වල පෙනී සිටියාය...
අවසානයේ පැමිණි මහින්ද අන්කල් කොටින්ට නෙළා යුද්දය අවසන් කළ පසුව මේ ඇන්ටී "කඳ දෙවියෝ රණ බිම් මැද - බළ සෙනඟට මල් පිදූහ.." කියා සින්දුවක් කීවේය...
