Nokia 720/820

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    nokia ganna epa ban..
    android kattak ganin oya gaanata..
    bumpioo
    (but umba kamathi nokia nam karanna deyak natha)
    honda proformance tiyena ekak ganin
    but android nam godak versatile wada kootiyai and easy to use and more control than windows

    android monada machan hoda ewa tiyenne 30 000 aduwen. mata ela kiritois cam ekai anika slow wenda baha ban.man android use kara.tika kalekin slow weddi epa wenawa ban. dan HTC mozart windows 7.8 phone ekak use karanne.thama elatama wada ban.ekai nokia ekak ganda baluwe..720 eke low light eka patta ban.

    uba monada kitanne.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ මේ.
    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වැඩි උනාට මල ජරාවක්.හදන්නේ කවුද කොහොමද කියලා දන්නේ නෑ.ඔන්න ඕවා නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් ඕන ෆෝන් එකක් එක පාරක්වත් ස්ටක් වෙන්න ගන්නේ කීයක් දීලා ගත්තත්.වින්ඩෝස් ඇප්ස් හැම එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලයි දාන්නේ.ඒක නිසා කිසි බයක් නෑ.වින්ඩෝස් වලට රැම් එක එච්චර අදින්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ් වගේ සැරට.පුලුවන්නම් ඒජන්ට්ගෙන්ම ගනින් මචන් සොෆ්ට්ලෝජික්.
     
    machan agent lokkage hena gahana ganane ban..anith ungen gaththama aul tiyanawada ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan agent lokkage hena gahana ganane ban..anith ungen gaththama aul tiyanawada ban

    අවුල් ද නැද්ද වෙන්නෙ අපේ වෙලාව අනුව තමා.මොනාහරි වෙලා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමා තරු පේන්නේ.ෆෝන් එක ගන්නකොට නම් ෆොන් එකත් එක්ක පුක දෙනවා වගේ තමා අනිත් තැන් වල කතා කරන්නේ.මොනා හරි වෙලා මාරු කරන්න ගියාම අපිට පුකේ අරින්න වගේ තමා කතා කරන්නේ සත්තුන්ට වගේ.ඒජන්ට්ගෙන් ගත්තාම කිසි අව්ලක් නෑ,වදයක් නෑ.ගානට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වදයක් නැතුව.
     
    ranjana disasekara

    Well-known member
  • android monada machan hoda ewa tiyenne 30 000 aduwen. mata ela kiritois cam ekai anika slow wenda baha ban.man android use kara.tika kalekin slow weddi epa wenawa ban. dan HTC mozart windows 7.8 phone ekak use karanne.thama elatama wada ban.ekai nokia ekak ganda baluwe..720 eke low light eka patta ban.

    uba monada kitanne.

    ehenam machoo 920 ekakata palayan eeka hondai lu umba kiwwin passe mama dialog ekata gihilla phone tikak baluwa..
    maarama option ban tiyenne cam ekee...
    6 inch display tiyenawa 54000 walata model eka 1320 8mp cam ekka..
    try ekak daapan
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ehenam machoo 920 ekakata palayan eeka hondai lu umba kiwwin passe mama dialog ekata gihilla phone tikak baluwa..
    maarama option ban tiyenne cam ekee...
    6 inch display tiyenawa 54000 walata model eka 1320 8mp cam ekka..
    try ekak daapan

    dan hawasata yanawa machan balanda..mata 30 000 kata eha viyadam karandath baha ban..mata cam eka thamai elatama one. 1320 ekath ela bande..balamuko..man heta kiyannam gaththe 4n eka mokakda kiyala...
     
  • Feb 19, 2014
    130
    19
    18
    ගන්නවා නම් ඒජන්ට් ගෙන් ගන්න එක හොදයි.මගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ අවුලක් ගියා..නොකිය කෙයාර් එකෙන් ෆෝන් එක රීප්ලේස් කරලා අලුත්ම එකක් දුන්නා.....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    mage lagath L720 thiyenne... mama gaththe Dialcom. thawa onenam colombo wala CELL DIRECT kiyala ekak athi.... dialcome best bn.. 820nm ne. eke.. 720 haVE,,,,,,,,,
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර

    අවුල් ද නැද්ද වෙන්නෙ අපේ වෙලාව අනුව තමා.මොනාහරි වෙලා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමා තරු පේන්නේ.ෆෝන් එක ගන්නකොට නම් ෆොන් එකත් එක්ක පුක දෙනවා වගේ තමා අනිත් තැන් වල කතා කරන්නේ.මොනා හරි වෙලා මාරු කරන්න ගියාම අපිට පුකේ අරින්න වගේ තමා කතා කරන්නේ සත්තුන්ට වගේ.ඒජන්ට්ගෙන් ගත්තාම කිසි අව්ලක් නෑ,වදයක් නෑ.ගානට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වදයක් නැතුව.

    100% agree
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Onna maath gaththoooo.......

    mm55hz.jpg
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    machan IPhone 4 eke dan situation eka kohomada? 4S ekak ganna baluwe. money poddak adui ekata. 4 eka thamai set wenne. Dan kattiya poddak kiyannako balanna ideas ehema..

    Thanks
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan IPhone 4 eke dan situation eka kohomada? 4S ekak ganna baluwe. money poddak adui ekata. 4 eka thamai set wenne. Dan kattiya poddak kiyannako balanna ideas ehema..

    Thanks

    IPhone wala kisima aulak naha ban..thawa aurudu 3k 4k withara ubata ios updates labenawa.eka nisa gataluwak na