mata nokiya 720 or 820 ekak ganda one..Credit card ekatathamai ganne..ganna hoda thanak tiyanawa nam kiyahallako...
nokia ganna epa ban..
android kattak ganin oya gaanata..
bumpioo
(but umba kamathi nokia nam karanna deyak natha)
honda proformance tiyena ekak ganin
but android nam godak versatile wada kootiyai and easy to use and more control than windows
අනේ මේ.
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වැඩි උනාට මල ජරාවක්.හදන්නේ කවුද කොහොමද කියලා දන්නේ නෑ.ඔන්න ඕවා නිසා තමා ඇන්ඩ්‍රොයිඩ් ඕන ෆෝන් එකක් එක පාරක්වත් ස්ටක් වෙන්න ගන්නේ කීයක් දීලා ගත්තත්.වින්ඩෝස් ඇප්ස් හැම එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි කරලයි දාන්නේ.ඒක නිසා කිසි බයක් නෑ.වින්ඩෝස් වලට රැම් එක එච්චර අදින්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ් වගේ සැරට.පුලුවන්නම් ඒජන්ට්ගෙන්ම ගනින් මචන් සොෆ්ට්ලෝජික්.
machan agent lokkage hena gahana ganane ban..anith ungen gaththama aul tiyanawada ban
android monada machan hoda ewa tiyenne 30 000 aduwen. mata ela kiritois cam ekai anika slow wenda baha ban.man android use kara.tika kalekin slow weddi epa wenawa ban. dan HTC mozart windows 7.8 phone ekak use karanne.thama elatama wada ban.ekai nokia ekak ganda baluwe..720 eke low light eka patta ban.
uba monada kitanne.
ehenam machoo 920 ekakata palayan eeka hondai lu umba kiwwin passe mama dialog ekata gihilla phone tikak baluwa..
maarama option ban tiyenne cam ekee...
6 inch display tiyenawa 54000 walata model eka 1320 8mp cam ekka..
try ekak daapan
අවුල් ද නැද්ද වෙන්නෙ අපේ වෙලාව අනුව තමා.මොනාහරි වෙලා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තමා තරු පේන්නේ.ෆෝන් එක ගන්නකොට නම් ෆොන් එකත් එක්ක පුක දෙනවා වගේ තමා අනිත් තැන් වල කතා කරන්නේ.මොනා හරි වෙලා මාරු කරන්න ගියාම අපිට පුකේ අරින්න වගේ තමා කතා කරන්නේ සත්තුන්ට වගේ.ඒජන්ට්ගෙන් ගත්තාම කිසි අව්ලක් නෑ,වදයක් නෑ.ගානට වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් වදයක් නැතුව.
Onna maath gaththoooo.......
![]()
machan IPhone 4 eke dan situation eka kohomada? 4S ekak ganna baluwe. money poddak adui ekata. 4 eka thamai set wenne. Dan kattiya poddak kiyannako balanna ideas ehema..
Thanks
machan IPhone 4 eke dan situation eka kohomada? 4S ekak ganna baluwe. money poddak adui ekata. 4 eka thamai set wenne. Dan kattiya poddak kiyannako balanna ideas ehema..
Thanks
එළකිරි,,... මගෙත් කළු එකක්...... එලට පාවිච්චි කරහන්...මේ මගේ එක....
aniwa aniwa ban......