sirawatama kiwe. oka karala mahath wechcha ewun innawa. habai podi aulakata thiyenne oka karaddi nitharama sema hadenna balanawa elakiri nisa. e nisa owa ganna gaman Vitamin C hodata thiyena dewaluth ganin. ethakota shape.
නාත්තන්ඩිය පැත්තේ ඉන්නවා මචන් සිංහල වෙදමහත්තයෙක්...වැඩේ වෙනවා සුපිරියට

අත්දුටු එකක් කියන්නම් මචන්..
හැමදාම නිකම්ම නිකන් බනිස් තියෙන්නේ අර අපි කියන්නෙ බටර් බනිස් කියලා ඒවා තුනක් අරන් මැදට ඇස්ට්රා ගාලා කන්න.මාස තුනක් කරද්දි නිකන් උඹව මහත් වෙයි අලි පැටියා වගේ..
තුන මොකක්ද කියලා හිතුනාට කන්න යනකොට තමයි තේරෙන්නේ.අමාරුවෙන් හරි කන්න හරිද එක දිගටම මාස තුන.හොද බනිස් ගනින් ඒ වගේම perera & sons හරි Remarko/ Victory/Wijewardana Bakery එකෙන් හරි
අත් දෙක හොඳින් නොගැලවෙන සේ ගැටගසා හොඳට නිදාගන්න....
![]()



රටඉදි වලට ගිතෙල් හා මීපැණි දාල සතියක් බෝතලයක දාල තියල උදේ හවස එක ගානෙ කන්න.. හැබැයි මෝලත් ටිකක් කුලප්පු වෙනව.


matat kiypankoමෙන්න මේ ටික කරපන්..පි/එම් එකක් ගහපන් කරන්න ඕන දේ කියන්න
මම හිටියේ 57kg දැන් 78වගෙ මචන් මම ජිම් යනවා ඒ වගේම හේවි වෙට් එක්සර්සය්ස් කරනවා
මට පි/එම් එකක් ගහපන් කියන්න

රටඉදි වලට ගිතෙල් හා මීපැණි දාල සතියක් බෝතලයක දාල තියල උදේ හවස එක ගානෙ කන්න.. හැබැයි මෝලත් ටිකක් කුලප්පු වෙනව.

ubata bara wadi karaganna oni nam harak mas kaapan hodata..

මෙන්න මේ ටික කරපන්..පි/එම් එකක් ගහපන් කරන්න ඕන දේ කියන්න
මම හිටියේ 57kg දැන් 78වගෙ මචන් මම ජිම් යනවා ඒ වගේම හේවි වෙට් එක්සර්සය්ස් කරනවා
මට පි/එම් එකක් ගහපන් කියන්න

මටත් කියපන් බන් ටිකක් මහත් වෙන්න ඕනෙ මැරෙන්න කලින් ලේ ටිකක් දන් දෙන්නත් ඕනෙ![]()







