බුදු_දහම

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    502365043226071


    https://www.facebook.com/dhammadana.page
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හය හතර කියන්නේ මොකද්ද?

    හය හතර දන්න කෙනෙක්ද?
    හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
    ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
    දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..



    'හය' - දිව්‍යලෝක හය
    චතුම්මහාරාජිකය
    තාවතිංසය
    යාමය
    තුසිතය
    නිම්මාණරතිය
    පරිනිම්මිත වසවත්තිය



    'හතර' - සතර අපාය
    නිරය භූමිය
    තිරිසන් භූමිය
    ප්‍රේත භූමිය
    අසුර භූමිය



    පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..
    වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත....






     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නියම වැඩක්. මමත් එනවා මොනවා හරි අරගෙන ඉක්මණට :)
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ගොඩක් බෞද්ධයෝ ජීවිතේට බණක් අහල නෑ. මට ඉන්නව ඕනෙ තරම් ඒ වගේ බෞද්ධ යාළුවො නෑදෑයෝ. මම බණ අහනව කියල කිව්වම ඒ සමහර අය හිනා වෙනව. මගේ බල කිරීම නිසාම ජිවිතේ පලවෙනි වතාවට සිහියෙන් බණක් අහපු අය එයාලගේ හිතට දැනුන සැනසීම ගැන තවමත් මට පිං දෙනව. බණක් අහන්නවත් වෙලාවක් නැති අයට මේ ත්‍රෙඩ් එකේ දාන ධර්මදේශනා ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් වෙලාවක අහල හිත සනසවා ගන්න...:)

    ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා...
    gg2.jpg


    http://www.ourbuddhist.com/index.php/2014-01-27-14-02-20/fm

    IDM එකෙන් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්



    ඥානදීප ස්වාමින් වහන්සේගේ දේශනා mama godak ahanawa
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    දාන පෝස්ට් පොඩි මාතෘකාවක් එක්ක දැන්ම නම් තව ටිකක් වටිනව...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    නියම වැඩක්. මමත් එනවා මොනවා හරි අරගෙන ඉක්මණට :)
    එන්න සියලු දෙනාගේම යහපත වෙනුවෙන් ඒ අමා මහ ධර්මය බෙදා හදා ගන්න.මම වැඩිය මේකෙ අය අදුරන්නෙ නෑ පුළුවන් නන් ඔයාලගෙ යාලුවන්ටත් වෝල් මැසේජ් දාන්න
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න මමත් set වුණා. මම මේ දවස්වල රේනුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ බෞද්ධයන්ගේ අත්පොත කියවනවා බන්. පට්ට...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    ඔන්න මමත් set වුණා. මම මේ දවස්වල රේනුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ බෞද්ධයන්ගේ අත්පොත කියවනවා බන්. පට්ට...
    ela thiyenawa nan online link ekak dana
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ පොත් ගොඩක් මෙතන තියෙනවා. බාගන්න නම් පොතේ උඩ ක්ලික් කරන්න.


    ඔබ සැමට තෙරුවන් සරණයි!

    original post from

    Mr.Tom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
     
    • Like
    Reactions: JesonRulez

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113