ගොඩක් බෞද්ධයෝ ජීවිතේට බණක් අහල නෑ. මට ඉන්නව ඕනෙ තරම් ඒ වගේ බෞද්ධ යාළුවො නෑදෑයෝ. මම බණ අහනව කියල කිව්වම ඒ සමහර අය හිනා වෙනව. මගේ බල කිරීම නිසාම ජිවිතේ පලවෙනි වතාවට සිහියෙන් බණක් අහපු අය එයාලගේ හිතට දැනුන සැනසීම ගැන තවමත් මට පිං දෙනව. බණක් අහන්නවත් වෙලාවක් නැති අයට මේ ත්‍රෙඩ් එකේ දාන ධර්මදේශනා ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් වෙලාවක අහල හිත සනසවා ගන්න...
ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා...
![]()
http://www.ourbuddhist.com/index.php/2014-01-27-14-02-20/fm
IDM එකෙන් mp3 විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්
එන්න සියලු දෙනාගේම යහපත වෙනුවෙන් ඒ අමා මහ ධර්මය බෙදා හදා ගන්න.මම වැඩිය මේකෙ අය අදුරන්නෙ නෑ පුළුවන් නන් ඔයාලගෙ යාලුවන්ටත් වෝල් මැසේජ් දාන්නනියම වැඩක්. මමත් එනවා මොනවා හරි අරගෙන ඉක්මණට![]()
වටිනා යෝජනාවක්දාන පෝස්ට් පොඩි මාතෘකාවක් එක්ක දැන්ම නම් තව ටිකක් වටිනව...

ela thiyenawa nan online link ekak danaඔන්න මමත් set වුණා. මම මේ දවස්වල රේනුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ බෞද්ධයන්ගේ අත්පොත කියවනවා බන්. පට්ට...
thanks
Thanks.පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් දේශිත පටිච්චසමුප්පාදය ධර්මදේශනය.
https://soundcloud.com/dhammadana/patichcha-samuppadhaya-www
DhammaDana
www.facebook.com/DhammaDana.page