::::Cool Ebay Gadgets III::::

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    http://www.ebay.com/itm/Samsung-Gal...MP-/200916542077?_trksid=p2053446.m2308.l4001
    PHP:
    :(

    81uhen0ce1l._sl1500_.jpg

    den eka lankaweth 57,000 k wage wenne ban..
     
    twsl123

    Member
    May 24, 2009
    43
    0
    0
    Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna

    S4 වල විතරක් නෙවෙයි ඕනෙ ෆෝන් එකක ඔය ඔප්ෂන් එක තියනවා.
    Accessibility Options ගිහිං බලපං අඩුවට තියන චයිනීස් ෆෝන් වලත් ඕව තියනවා.

    S4 එකක්ම ඕනෙනං ලංකාවෙන් ගන්න 60කට විතර ගන්න පුලුවන්.
    ඊබේ එකෙන් ගත්තත් ඒ වගේ ගානක් යනවනෙ. අනික Custom එකට මාට්ටු වුනොත් තව දහ පාලොස් දාහක් කෙල වෙයි.
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna

    kannadiyak ganna nathnam thawath upset wei ass deka
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    ekak dawas 64k :baffled::baffled:
    anika dawas 20 ganak . eth e sellerge kalin items 1 week walin awa:(:(
    anika dawas 35k

    මචන් good news!!!
    මාස එකහමාරක් විතර තිස්සේ එනකන් බලන් හිටපු පොස්ට් අයිටම් ටික ඔක්කොම අද ගෙදරටම ආවා.

    උබලටත් හම්බුනාද? නැත්තන් හෙට අනිද්දම හම්බුවෙයි.
    :D:D:D:D:D
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
    S4 ganna kalin kanadi kuttamak ganin bung nathan as dekata pukma welayai
     
    shpmadushanka

    Member
    Jul 22, 2011
    10
    0
    0
    මචන්ලා දැන් දවසකට CME එකට ඊබේ අයිටම් වගේ පැකට් එනවා හැටදාහකට ආසන්න ගණනක් :yes::yes: සමහර දවසට හටදහත් පනින අවස්ථා තියෙනවා.. :baffled::baffled:ඉතින් මේ එන හැම පැකට් එකක්ම එන්ටර් කරලා තම එවන්නේ.. එන්ටර් නොකර එවුවොත් මේ හැටදාහෙන් අයිතිකාරයන්ට ලැබෙන්නේ දාහක් වගේ තමයි..:rofl::rofl: ඉතින් මෙච්චර ගානක් එන්ටර් කරන එක ලේසි නෑ.. :baffled: එකෙන් දැන් පරක්කුවක් තියෙනවා මේ බඩු ලැබෙන එකේ... :(:(

    දිගටම මෙහෙම උනොත් නං කාල හමාරයි :(
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    machanla mata help karanna....
    mama chainese tab 1k gattha.eka apu dawase idalama struck wenawa.sellerta kiwwama u kiyanawa eka ewanna kiyala.shipin cost mage ne.mama kiwwa ba kiyala partitial refund karanna kiyala.u kiyanne ewanna kiyala.case 1k open kala. eht ewanna kiyanawa.mama monawada karanne?case 1ka escalate kaloth mokada wenne?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචං අපේ නමට parcel ඇවිත් වෙන කෙනෙක් :rolleyes: අරන් නම් එක දාන ගන්න විදිහක් තින්වද

    අනිවා පුළුවන් මචන්...:yes::yes: උබ පොස්ට් ඔෆිස් එකට ගිහින් චෙක් කරපන් රටින් එන ඕනෑම පාර්සල් එකක් (රෙජිස්ටර් වෙන්න ඕනා නෑ..) පොස්ට් ඔෆිස් එකක සටහන් කරලා තමයි පොස්ට්මන්ලට ඩිලිවරි කරන්න දෙන්නේ.. තමන්ට එහෙම පාර්සල් එකක් ඇවිත් තියේද අවා නම් කවුද එක ගත්තේ කියල පොස්ට් ඔෆිස් එකෙන් බලාගන්න.. :)පොස්ට් ඔෆිස් එකේ බිසී නැති වෙලාවක ගිහින් බලපන්.. එහෙම කාටවත් බඩු ඩිස්මිස් කරන්න බෑ..:no::no: එහෙම කරලා තියෙනවා නම් අනිවා එකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්...:frown::frown:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    machanla mata help karanna....
    mama chainese tab 1k gattha.eka apu dawase idalama struck wenawa.sellerta kiwwama u kiyanawa eka ewanna kiyala.shipin cost mage ne.mama kiwwa ba kiyala partitial refund karanna kiyala.u kiyanne ewanna kiyala.case 1k open kala. eht ewanna kiyanawa.mama monawada karanne?case 1ka escalate kaloth mokada wenne?

    Register post eke yawapan machan..loku ganak yanne nathi wei
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    chaina walata eta wada yanawa...u eka mata deida? paduwa mata.ehata yanna kalin case eka close unoth?
    uba oka customer support escalate karapan. eta passe godak welawata un kiyai ubata item eka reg post sellerta yawanna kiyala. deliver wela tracking update unama ubata aniwa refund eka hambawenawa. kohomath paduwa apita thama ;)