den eka lankaweth 57,000 k wage wenne ban..
Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
Ane bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
Okata ahawal ekatada ban custom yanne... Oka gedattama ewi..

ekak dawas 64k
anika dawas 20 ganak . eth e sellerge kalin items 1 week walin awa
anika dawas 35k





S4 ganna kalin kanadi kuttamak ganin bung nathan as dekata pukma welayaiAne bossala mata samsung s4 ekak ganna widihak kiyanna. mage as penwa godak adui. iphone ganan salli na kohomath. e phone eke zoom tool ekak thiyenwa.. mata akuru kiyawanna lesi. mekata salli hoya gaththeth thekka gahakata pin sidda wenna
මචන්ලා දැන් දවසකට CME එකට ඊබේ අයිටම් වගේ පැකට් එනවා හැටදාහකට ආසන්න ගණනක්සමහර දවසට හටදහත් පනින අවස්ථා තියෙනවා..
ඉතින් මේ එන හැම පැකට් එකක්ම එන්ටර් කරලා තම එවන්නේ.. එන්ටර් නොකර එවුවොත් මේ හැටදාහෙන් අයිතිකාරයන්ට ලැබෙන්නේ දාහක් වගේ තමයි..
ඉතින් මෙච්චර ගානක් එන්ටර් කරන එක ලේසි නෑ..
එකෙන් දැන් පරක්කුවක් තියෙනවා මේ බඩු ලැබෙන එකේ...
![]()

මචං අපේ නමට parcel ඇවිත් වෙන කෙනෙක්අරන් නම් එක දාන ගන්න විදිහක් තින්වද

උබ පොස්ට් ඔෆිස් එකට ගිහින් චෙක් කරපන් රටින් එන ඕනෑම පාර්සල් එකක් (රෙජිස්ටර් වෙන්න ඕනා නෑ..) පොස්ට් ඔෆිස් එකක සටහන් කරලා තමයි පොස්ට්මන්ලට ඩිලිවරි කරන්න දෙන්නේ.. තමන්ට එහෙම පාර්සල් එකක් ඇවිත් තියේද අවා නම් කවුද එක ගත්තේ කියල පොස්ට් ඔෆිස් එකෙන් බලාගන්න..
පොස්ට් ඔෆිස් එකේ බිසී නැති වෙලාවක ගිහින් බලපන්.. එහෙම කාටවත් බඩු ඩිස්මිස් කරන්න බෑ..
එහෙම කරලා තියෙනවා නම් අනිවා එකට ඇක්ෂන් එකක් ගන්න පුළුවන්...

machanla mata help karanna....
mama chainese tab 1k gattha.eka apu dawase idalama struck wenawa.sellerta kiwwama u kiyanawa eka ewanna kiyala.shipin cost mage ne.mama kiwwa ba kiyala partitial refund karanna kiyala.u kiyanne ewanna kiyala.case 1k open kala. eht ewanna kiyanawa.mama monawada karanne?case 1ka escalate kaloth mokada wenne?
Register post eke yawapan machan..loku ganak yanne nathi wei
yawanne nathiwa case 1 escalate kaloth mata ebay eka refund karawida?
chaina walata eta wada yanawa...u eka mata deida? paduwa mata.ehata yanna kalin case eka close unoth?onnohe reg karala yawapan 600k yai
uba oka customer support escalate karapan. eta passe godak welawata un kiyai ubata item eka reg post sellerta yawanna kiyala. deliver wela tracking update unama ubata aniwa refund eka hambawenawa. kohomath paduwa apita thamachaina walata eta wada yanawa...u eka mata deida? paduwa mata.ehata yanna kalin case eka close unoth?
