ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
![]()
ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
![]()
දමිය ගේ ගොං ටෝක් ගැන කතා කරල වැඩක් නෑ යසස්. ඌ හිතං ඉන්නේ ඌ සර්වතෝභද්‍ර කියලා. ඌත් අර මේකෙ ඉන්න සමහර උන් වගේ මලට ගලක් කියල පොර වෙන්න ඇාටන්ෂන් ගන්න දගලන එකෙක්...........
චන්ද්‍ර මඩුළුයට සුරංගනාවන් කියන්නේ මේ හෙළ සුභාවිත ගීතයේ පහන් කණුවක් වගේ ගීයක්. ඒ ගීයෙන් ඇති කරපු ආලෝලනය ඒ කාලෙ ඌ දන්නෙ නෑ......
ගීත ලියවෙච්ච කාලය, සමාජ දේශපාලන පසුබිම නොදැන උඩු බුරලනවා........
උමාරියා කියන සිංදුවක් නන්දා මාලනීට කියන්න කියපං
ඊට පස්සේ නන්දා මාලනී කියන එකක් උමාරියාට කියන්න කියපං
මං ඕන ඔට්ටුවක් දානවා උමාරියාගෙ එක නන්දා මාලනීට කියන්න බෑ ඒත් උමාරියා නන්දා මාලනීගෙ සින්දු කියයි කියල![]()
පරණ ගායකයෙකුයි "අළුත්" ගායකයුයි compare කරාම ලංකාවේ මිනිස්සුන්ට හරියට රිදෙනව ඒකට හේතුව ලංකාවෙ music වල අළුත් දෙයක් කවුරුත් කරන්නෙත් නෑ කරන අයගෙ ඒව අහන්නෙත් නෑ එකට හේතුව අපෙ උන් කොච්චර උනත් අහන්නේ නාහෙන් අඬන සින්දු ලංකාවේ සින්දු වලින් 98%ක්ම එක වගේ (boring boot music)
වෙන රටක පරණ music සහ අළුත් music compare කරල බලපන් එතකොට තේරෙයි වෙනස
මං ඕන ඔට්ටුවක් දානවා උමාරියාගෙ එක නන්දා මාලනීට කියන්න බෑ ඒත් උමාරියා නන්දා මාලනීගෙ සින්දු කියයි කියල![]()

එහෙනම් මේව ටික කියන්න කියමු:- මුළු නුවරම නිදිගත්, මේඝයක් සේ, රුවල් ඉරී ගිය..
යලුවා මෙකයි, මම මන්දා මලනිගෙ, ගුනදාස කපුගේ වගෙ ගයකයන්ගෙ ගිතවලට කැමති මොකද එහැම ගිතයකම සැගවනු කතාවක් තියනවා. ඒ කතව මගෙ ඡිවිතෙ සැම තප්පරයකදිම නිරුපනය වෙනව. මගෙ ඡිවිතයෙ මෙ ගෙන්දගම් පොල මත මා විදි දුක සහ වේදානව සිහිකරන එක මට මහත් සතුටක් යලු. එ වැනි ඡිවන අවබොදයක් වෙන කිසිම ගයකයෙකුට ලබොදිමට මෙතෙක් ගැකිවෙලනැ............
කාලා රුචිකත්වය කියන දෙය එක එක මිනිසට සපෙක්ශයි එක පටලවා ගත්තම තමයි මේවාද.
ප.ලි: ඔය මොන මහත්තයට උනත් ඡිවිතෙදි සැබැ අදරය විදින මොහොතක වික්ටර් රත්නයකයන්ගෙ ගීතයක් හදවතට ලඔවෙනව.

එහෙනම් මේව ටික කියන්න කියමු:- මුළු නුවරම නිදිගත්, මේඝයක් සේ, රුවල් ඉරී ගිය..
උමාරියා කියන සිංදුවක් නන්දා මාලනීට කියන්න කියපං
ඊට පස්සේ නන්දා මාලනී කියන එකක් උමාරියාට කියන්න කියපං
මං ඕන ඔට්ටුවක් දානවා උමාරියාගෙ එක නන්දා මාලනීට කියන්න බෑ ඒත් උමාරියා නන්දා මාලනීගෙ සින්දු කියයි කියල![]()
පරණ ගායකයෙකුයි "අළුත්" ගායකයුයි compare කරාම ලංකාවේ මිනිස්සුන්ට හරියට රිදෙනව ඒකට හේතුව ලංකාවෙ music වල අළුත් දෙයක් කවුරුත් කරන්නෙත් නෑ කරන අයගෙ ඒව අහන්නෙත් නෑ එකට හේතුව අපෙ උන් කොච්චර උනත් අහන්නේ නාහෙන් අඬන සින්දු ලංකාවේ සින්දු වලින් 98%ක්ම එක වගේ (boring boot music)
වෙන රටක පරණ music සහ අළුත් music compare කරල බලපන් එතකොට තේරෙයි වෙනස
ලොල් පිස්සුද බං මං ඔයි පරණ boring සින්දු ජීවිතේට අහන්නෙ නෑ මොකද ඒව අහල වැඩක් නෑ ඔක්කොම එක වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් අඬනවා අඬනවා මෙලෝ රහක් නෑ
ඔයි පරණ "ප්‍රබුද්ද" ගායකයන්ගෙන් කීයෙන් කීදෙනාද වෙනසක් කරල තියෙන්නේ? හැම එකාම කරල තියෙන්නෙ මාකට් එකට අඬපු එක විතරයි
"පරණ" කට්ටියගෙන් මමනං අහන්නේ ක්ලැරන්ස්ගේ සින්දු විතරයි ඇහුවත් මොකද එයා විතරයි ලංකාවේ music වලට fresh දෙයක් කරල තියෙන්නෙ![]()
අයිස උඹ නැට්ට පාග ගෙන.......
ඇයි අළුත් අයට පරණ අයත් එක්ක හැප්පෙන්න බැරි? ඒගොල්ලො පරණ නිසාද? පරණ උනයි කියල අළුත් කෙනාට පරණ කෙනාට වැඩිය skill එකක් තියෙන්න බැරිද? skill එක සහ talent එක කියන දේවල් මනින්න අඩි කෝදුවක් නෑනෙ?

ඇයි අළුත් අයට පරණ අයත් එක්ක හැප්පෙන්න බැරි? ඒගොල්ලො පරණ නිසාද? පරණ උනයි කියල අළුත් කෙනාට පරණ කෙනාට වැඩිය skill එකක් තියෙන්න බැරිද? skill එක සහ talent එක කියන දේවල් මනින්න අඩි කෝදුවක් නෑනෙ?
යකෝ තෝ නන්ද මාලනිගේ සින්දු අහන්නෙත් නැතිනම්...
උබට හොද උමරියාගේ සින්දුනම්...
උබ උමරියගේ ඒවා අහගන කට වහගන හිටු...
නන්දා මාලනිගේ සින්දු වලට ආදරය කරන අය ගොඩක් ලෝකේ හැමතැනකම ඉන්නවා...
අයිස උඹ නැට්ට පාග ගෙන.......
උඹේ රුචිකත්වය ක්ලැරන්ස් වෙන්න ඇති. නමුත් සංවේදී හැගීම් ගීත වලින් බලාපොරොත්තු වෙන පරම්පරාවක් ඉන්නවා, ඒකට උඹ අයිති නෑ........
ටැලන්ට් එකක කියන්නේ එකක්. තමන් අධ්‍යයනය කරපු සංගීත අඛ්‍යයනය පිළිබද තියන නිපුණතාවය (ස්කිල්) එකක්, භාවයන් ගායනය කියන්නේ තව එකක් බව අමතක කරන්න එපා. හින්දුස්ථානි රාගධරී වේවා, කර්ණාඨක මුල් රාගතාලික වේවා, බටහිර රොක්,ජෑස්,පොප්,ඔපෙරා,ටෙක්නෝ, හවුස් අඛ්‍යයනයන් වේවා, ගායනය කියන්නේ මිනිසුන්ට තමන් ගේ භාවයන්, හැගීම් එක්ක ගනුදෙනු කරන්න ඉඩ සලසල දෙන දේකට. ස්කිල් සහ ටැලන්ට් තියන අය ඉන්නව වර්තමානයේ, ගායන තාක්ෂණය හා සම්බන්ධ, නමුත් හැගීම් ගයන්න බෑ.........මෙකද රින්ග් ටෝන් මිසක් ගීත හදන්නේ නැති පරම්පරාවකට ඒ හැගීම්, බොක්කෙන් එන හැගීම් නැති නිසා.
වර්තමානයේ එහෙම හැගීම් (ඉමෝෂන්ස්) ගායනා කරන්නේ කවුද කියල උඹ දන්නව නේ මට වැඩිය.......නමුත් ඒ ගොඩේ ඔය කියන සනුක බුවා නෑ......ළහිරුව ඉන්නේ එක ගීතයක් එක්ක විතරයි (ළබැදියේ). උමාරිය ඉන්නව නමුත් ඒ ගීත එක් වත් පට්ට ඉමෝෂනික් නෑ...................

)