පපුව plastic ද ??? රබර්ද ???යාළුවා;16634267 said:මෙහෙම කියද්දී ආයෙ මේකට එන්න හිතෙනවා පපුව උණු වෙලා![]()

lolman me nikamaata ahanne... inda hita math pan paanaya & Siga beema Kochchara durakata healthy da??? Monawada side effects???![]()

මේකට උත්තරයක් දෙන්න ඕනද ???man me nikamaata ahanne... inda hita math pan paanaya & Siga beema Kochchara durakata healthy da??? Monawada side effects???![]()



+ganjaman me nikamaata ahanne... inda hita math pan paanaya & Siga beema Kochchara durakata healthy da??? Monawada side effects???![]()

ane ehnam awlak na banඕක සාමාන්‍ය ස්වභාවික දෙයක් බං..........
thanxxxxdannam terenawa miisiii thannkkk yougeethq කියනවා නං අනිවාර්යයෙන්ම osteoporosis තමයි
හැබැයි මම දන්න විදිහට ඕක සාමාන්‍යයෙන් ගොඩක් අයට තියෙන දෙයක් .. මටත් තියෙනවා![]()
හැබැයි එදිනෙදා වැඩ වලට භාදාවක් වෙන තරමටම දරුණුයි නං බෙහෙතක් කරන එක හොඳයි
මොකද එහෙම තත්වයක් නං cartilages වල ඝණ වීමක් නිසාත් වෙන්න පුළුවන් ...
![]()
මේකේ තියෙන විදිහට බැලුවොත් තේරෙයි knee joint එක කියන්නේ bones cartilages , ligaments , tendens සහිත ඉතාමත් ළඟින් බැඳුනු stucture එකක් කියල
ඉතිං හිටි ගමන් ඔය වගේ පොඩි පොඩි සද්ද එන්න පුළුවන්![]()
මුලින්ම කරන්න ඕන x ray එකක් ගන්න එක ...
ඒකට අනුව හොඳ orthopedist කෙනෙක් ලඟට ගියා නං ඔක්මනටම සනීප කර ගන්න පුළුවන් වෙයි
විද්වතෙක් පැමිණ පිළිතුර ස්ථිර කරන තෙක් දන්නා තරමින් පිළිතුර ලබාදුන්නෙමි
සැ . යු >> මම වෛද්‍යවරයෙක් නෙමෙයි .... තවම ඉගෙන ගන්න කෙනෙක් පමණි





man ehema kale naneඅපේ වෛද්‍යවරයෙක් ලබා දෙන උපදෙසක් අන් අයට විවේචනය කිරීම හරි නැ කියලා මම හිතනවා
අපේ වෛද්‍යවරයන් දෙදෙනාම අලුත් දෙදෙනෙක් ගූහල් අනේකුත් ස්ය්බර් අවකාසයන් 100 ට 100ක් නිවැරදි යයි කීමට මට හැකියාවක් නැත
කෙසේ වෙතත් නොමිලේ මේ ලබා දෙන සේවාව අගයා ඔවුන් දිරිමත් කරමු![]()
මන්ද ඔවුන සැමදා අප ලගින් සිටින මිතුරන් නිසාවෙන්
