NFS World ගහන්න සෙට් උනා බං. පට්ට ආතල් ගේම් එකදෙක හමාර උනා දන්නෙම නැතුව
![]()


ජොනී බට්ට;16635477 said:උබ තාම game ගහනවද?![]()
අනේ මන්ද බං තවම ඈනුමක් වත් ගියේ නෑ
හෙට මං නිවාඩු බං ඒක හින්ද අවුලක් නෑ 

http://www.youtube.com/watch?v=zOMMlWWAQ98
යාලුවනේ මේක මේ දවස් වල ටීවී එකේ යන advertiesment එකක් බලන්න ඒක කොච්චර ලස්සනද කියල.![]()

api baluwa odeammapaMage nama ajith, mama medesing kare, appa puchchala university giye....![]()


wahinne nadda ohe
moko wenne ada wada nadda![]()
