උමාරියට නන්දා මාලිනී ට වැඩිය සින්දු කියන්න පුලුවන් කතාව ඇත්ත. නන්දා මාලිනිට බැරි දේවල් හුඟක් දේවල් උමාරියට පුලුවන්. නන්දා මාලිනි ඒ කාලෙට අනුව දක්ෂයි. නමුත් එයාට වැඩිය දැන් උමාරිය දක්ෂයි. කුහක මිනිස්සු ඉන්නකන් අලුත් අයට ඉඩක් ලැබෙන්නෙ නැහැ
යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..
.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... 

උබට කීයද කියල කියපන්..10 යි ද... නෑත්නම් 18 යි ද 




උඹලනෙ යකෝ අලුත් එකෙක්ට හැප්පෙන්න දෙන්නෙ නැත්තෙ?
උඹලට සින්දුවක තේරුම ගලපගන්න බැරි එකට මොකද කරන්නෙ