ලහිරු පෙ‍රේරා

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උමාරියට නන්දා මාලිනී ට වැඩිය සින්දු කියන්න පුලුවන් කතාව ඇත්ත. නන්දා මාලිනිට බැරි දේවල් හුඟක් දේවල් උමාරියට පුලුවන්. නන්දා මාලිනි ඒ කාලෙට අනුව දක්ෂයි. නමුත් එයාට වැඩිය දැන් උමාරිය දක්ෂයි. කුහක මිනිස්සු ඉන්නකන් අලුත් අයට ඉඩක් ලැබෙන්නෙ නැහැ

    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)
     
    • Like
    Reactions: akilar25

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උඹට මං කියන එක තේරෙන්නෙ නෑ

    මං කියන්නේ අළුත් පරම්පරාවක් ගැන නෙවෙයි music වල වෙනසක් කරන අය ගැන ලංකාවෙ music සහ වෙන රටවල් වල music compare කරලා බලපන් උන් කොච්චර අළුත් experiments කරනවද කියල එකට අපේ උන්? ජෝතිපාලගේ කාලේ ඉඳන් එකම rhythm එක
    ඒක තාම වෙනස් වෙලා තියනවද? ලහිරුගෙ music කොච්චර creativeද සුපිරිම talent එකක් තියන කොල්ලෙක් ඌනං මං ගොඩක් respect කරන අයගෙන් එකෙක් ලහිරු කියන්නෙ
    ඔහොම කියන්න එපා. හින්දු තනු උස්සපු උන්ගෙ සින්දු අහන අයට රිදෙයි.:lol:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උඹට මං කියන එක තේරෙන්නෙ නෑ

    මං කියන්නේ අළුත් පරම්පරාවක් ගැන නෙවෙයි music වල වෙනසක් කරන අය ගැන ලංකාවෙ music සහ වෙන රටවල් වල music compare කරලා බලපන් උන් කොච්චර අළුත් experiments කරනවද කියල එකට අපේ උන්? ජෝතිපාලගේ කාලේ ඉඳන් එකම rhythm එක
    ඒක තාම වෙනස් වෙලා තියනවද? ලහිරුගෙ music කොච්චර creativeද සුපිරිම talent එකක් තියන කොල්ලෙක් ඌනං මං ගොඩක් respect කරන අයගෙන් එකෙක් ලහිරු කියන්නෙ

    අපොයි නැතුව ටැලන්ට් එක රෙද්ද පල්ලෙන් බේරෙනවා...කොච්චර creativeද කිව්වොත් කණේ අමාරැව හැදෙනවා creative ගතියට..කැස්සට කොස් ඇට කාලි උණට කුරුම්බා බීපන් එතකොට ලේසියෙන්ම මැරෙන්න පුළුවන්..
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔයි කතාවෙන්ම තේරෙනව උඹට ගායනය ගැන කිසිම දැනුමක් නෑ කියල සහ උඹමේ හැට පැනපු නාකියෙක් කියල

    යකෝ මට 24 යි :rofl: උබට කීයද කියල කියපන්..10 යි ද... නෑත්නම් 18 යි ද :baffled:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)

    ඇයි බන් කැස්සට කොස් ඇට උනට කුරුම්බා...:P
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අපොයි නැතුව ටැලන්ට් එක රෙද්ද පල්ලෙන් බේරෙනවා...කොච්චර creativeද කිව්වොත් කණේ අමාරැව හැදෙනවා creative ගතියට..කැස්සට කොස් ඇට කාලි උණට කුරුම්බා බීපන් එතකොට ලේසියෙන්ම මැරෙන්න පුළුවන්..

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl: ඔන්න සින්දු :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙදකින් තොපි වගේ වේසියෝ..ලහිරැ පෙරේරා කියපු එක තේරැමක් තියන සිංදුවක් කියපන පුළුවන් නම්..අනික ඌට සිංදුවක් වත් හරියට කියන්න බෑ..මියුසික් එක්ක වචන ගොඩක් විතරනේ එවයෙ තියෙන්නේ..එයාට තේරෙන්නෙත් නැතිව ඇති සිංදුව කිව්වට පස්සේ මේ මොකක්ද මම කිව්වේ කියලා..සිංදු හරි නැහැ කියලා තේරෙන නිසා තමයි ලාබ කෙල්ලො ටිකක් ගෙන්නලා කකුල් පෙන්නලා සිංදුව හිට් කරගන්නනේ..ඒකෙන් තමන්ට වාසියක් කර ගන්නවා ඇරෙන්න සංගීතෙට හරි රටට හරි කිසිම දෙයක් යන්නේ නෑ මෙයාගෙ සිංදු වලින්..උඹත් පලයන් කොට සායක් ඇඳගෙන ලහිරැ මහත්තයගෙ සිංදුවක නටන්න..එතකොට පොන්නයෙක් හරි උඹට සෙට් වෙයි නේ උඔගෙ චාටර් අදහසක් තියන..තූ තොපි..:angry::angry:

    මියුසික් ගැන කතා කරන්න ඒ ගැන දැනුමක් තියෙන්න ඕන නිකන් බොරුවට උඩපැන්නට වැඩක් නෑ

    කෝ මං කොහෙද එහෙම කියන්නේ තියෙන්නේ? :oo::rofl: අඩු ගානේ ලහිරු,උමාරියා,නන්ද මාලනී ගැන කථා කරලා තියෙන තැනක් පෙන්නපන්කෝ..මං මැනලා තියෙන තැනක් පෙන්නපන්කෝ :rofl::baffled:

    මං මේ තුන්දෙනාගේම සිංදු අහනවා.ඒ නිසා මට කාත් එක්කවත් ප්‍රශ්නයක් නැ.:) මං කාගේත් පැත්තට කතා කාලෙත් නැ..මං අර උබ දීලා තිබ්බ ටෝක් එකෙන්ම උබෙන් ප්‍රශ්නයක් ඇහුවේ...උබට ඉතිං රිදුණා :(:rofl: තාම උත්තරයක් දුන්නේ නැ.

    මමත් පොඩි කාලේ ඉඳන් මියුසික් කරන එකෙක් තමයි මං මැනපු මිම්ම උඹට කියල දෙන්න මට තේරෙන්නේනෑ

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)
    ඇයි මොකද හැප්පෙන්න බැරි?.:growl: උඹලනෙ යකෝ අලුත් එකෙක්ට හැප්පෙන්න දෙන්නෙ නැත්තෙ?:growl:

    ඒ කාලෙ ගායකයො කලේ ඒ කාලෙ මිනිස්සු අහන දේ දැන් කාලෙ ගායකයො කරන්නෙ දැන් කාලෙ මිනිස්සු අහන දේ.:frown:උඹලට සින්දුවක තේරුම ගලපගන්න බැරි එකට මොකද කරන්නෙ:P
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    උම‍ාරියලා ලහිරැලා හිතන්නේ අර්ථයක් නැති ‍ටචන ටිකක් හොයාගෙන සිංදුවක් කරපුවම උන් තමා වැඩ්ඩො කියලා. මටනම් හිතෙන විදියට රසවින්දනයක් කියන දේ දන්නැති මිනිස්සුන්ට ඔය හාල්පාරැවොන්ගේ සිංදු හොදයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ

    ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:
    :shocked::shocked::shocked: රිදෙන්නෙනම් නැ දැක්කම හිනා යනව, fresh musicතියෙන්නෙ ඉරජ් ගාව ලොල් :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උම‍ාරියලා ලහිරැලා හිතන්නේ අර්ථයක් නැති ‍ටචන ටිකක් හොයාගෙන සිංදුවක් කරපුවම උන් තමා වැඩ්ඩො කියලා. මටනම් හිතෙන විදියට රසවින්දනයක් කියන දේ දන්නැති මිනිස්සුන්ට ඔය හාල්පාරැවොන්ගේ සිංදු හොදයි.
    සින්දු තියෙන්නෙ රසවිඳින්න විතරක්ම නෙමෙයි.:no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මියුසික් ගැන කතා කරන්න ඒ ගැන දැනුමක් තියෙන්න ඕන නිකන් බොරුවට උඩපැන්නට වැඩක් නෑ

    මමත් පොඩි කාලේ ඉඳන් මියුසික් කරන එකෙක් තමයි මං මැනපු මිම්ම උඹට කියල දෙන්න මට තේරෙන්නේනෑ

    හරි හරි අපි නාකියෝ වයස 24.. අපේ කාලේ ගායකයෝ තමයි මම කලින් කිව්වේ....එයාලා අපිට ගොඩාක් වටිනවා..... හෑබෑයි උබ එකක් මතක තියාගනින් උබ සoගීතේ කරනවනම් හොද සoගීත මස්ටර්ස් ලා අනුන් විවේචනය කරන්නේ නෑ......:):) කතාවෙන් වගේම ක්‍රියවෙනුත් ඔප්පු කරලා පෙන්නන්න කියපන් ඔය උබේ උමාරියාට :)

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ව, කසුන් කල්හාරව වගේම අමරසිරි පීරිස් මහත්තයවත් අවතක්සේරැ කරලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උමාරියට නන්දා මාලිනී ට වැඩිය සින්දු කියන්න පුලුවන් කතාව ඇත්ත. නන්දා මාලිනිට බැරි දේවල් හුඟක් දේවල් උමාරියට පුලුවන්. නන්දා මාලිනි ඒ කාලෙට අනුව දක්ෂයි. නමුත් එයාට වැඩිය දැන් උමාරිය දක්ෂයි. කුහක මිනිස්සු ඉන්නකන් අලුත් අයට ඉඩක් ලැබෙන්නෙ නැහැ
    මට ඔය උමාරියගෙ සින්දුවක් දිපන්කො අහන්ඩ, අති දක්ශ ගායිකාවනෙ :rofl:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ට, කසුන් කල්හාරට, අමරසිරි පීරිස්වත් අවතක්සේරැ කරලා තියෙන්නේ.

    මෙන්න උත්තරේ.... අපි කියන්නේත් මචන් අලුත් අය එන්න ඔනේ... අලුත් අය එන්න ඕනේ පරන අය පාගගෙන නෙවෙයි එයාලටත් ගරු කරලා.... :):)
     
    aruna47

    Well-known member
  • මගුල තමා මම නම් ඔය උමාරියා කියන වේසි මොන වගෙද කියලවත් දන්නෙත් නැ, දැකලත් නැ, එත් නන්දා මාලනි කියන්නෙ සි0හල සින්දුවෙ මව කියල කයන්ඩ පුලුවන්. ලහිරුට උමාරියා දෙන්ඩ ඇති ඒකයි ඔය කියවන්නෙ පව් ඉතින්.

    අනේ පව් උබ.. උබ උමාරියා කව්ද කියලා දන්නේ නැහැ. එතකොට සාමි කව්ද දන්නවද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කාරණා දෙක තුනක්. එකක් තමයි ලහිරැ වගේ අය අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා කියමු (මමනම් දැකපු අලුත් දෙයක් නෑ). ලහිරැගේ සිංදු අහන්න කැමති අය ලංකාවේ ඉන්නවා. ඒක ඒ අයගේ style එක. නමුත් මේ ඊයේ පෙරේදා ඇවිත් වචන දෙකක් තුනක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් සිංදු කිව්ව පලියට අපේ සංගීතයේ කොදු නාරටි වගේ ඉන්න ගායක ගායිකාවන්ව අලුත් පරපුරේ අයත් එක්ක සන්සන්දනය කරන්න යන්නේ මෝඩයෝ.

    එකක් තමයි මුන් හිතන් ඉන්නවා මුන්ගේ එක සිංදුවක් hit වුන ගමන් මුලු ලෝකෙම ලැබුනා කියලා. දැන් උෘට අඩු international award එකක් විතරයි. මුගේ මේ ගොන් ප්‍රකාශ නිසා අර උමාරියාටයි සනුකටයි නිකන් බැනුම් අහන්න වෙලා. උන්ගේ talent එකක් ඇති නමුත් ඒක හරියටම කියන්න තව හුගක් කල් යන්න ඕනේ. මෙතන මේ ලහිරැ පිම්බිච්ච තරම කියනවනම් නන්දා මාලිනියට විතරක් නෙවෙයි අමරදේව මාස්ටර්ට, කසුන් කල්හාරට, අමරසිරි පීරිස්වත් අවතක්සේරැ කරලා තියෙන්නේ.
    හින්දි සින්දුවල තනු හොරකම් කරපු හොරු කරේ තියාගෙන නටන හැටි දැක්කම හිනහත් යනව.:lol: