ලහිරු පෙ‍රේරා

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)

    arthayak thiyena dewal parishilanaya karana oni nam hoda darshanika adahas liya thiyena pusthaka yan wetha neth yomu karana , sangithaya yanu vindanayai ae vindanaya pudgalayagen pudgalayata wenas wena deyakii :dull:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Amaradewa masteruth umarath ekka song ekak kara bn. Ehew eke ubala mona kabboda? Ekita patta vocal talent ekak tiyenawa. Eka piliganna ba kiyanne ubalage tiyena kuhaka kama. Nanda malini wa umariata compare karanna onanam vocal tallent eka compare karpn. Natuwa lyrics wala teruma nemeyi. Moko nanda malinida owaye lyrics liwwe.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mu nam anthawadi moda hukannek...

    Nanda malani kiyanne hoda singer kenek...

    Mu Nanda malanige songs ahala nadda koheda....

    Umariya kiyannet hoda voice ekak tiyana kellek.....

    Talents samana karanna amarui bola....

    Nanda malanita wada umariya hodai... Umariyata wada nanda malani hodai kiyanwawata wada dennama pattakata wela thamange wada pennuwanam ne hoda...

    Me Lahiru ponz anunge sini kiyanawa..... Ewa gaanu wada

    But Lahiruth hoda singer kenek... mewage moda kathawak kiyanna atte wadda wenna man hithanne.......
     
    aruna47

    Well-known member
  • :shocked::shocked::shocked: රිදෙන්නෙනම් නැ දැක්කම හිනා යනව, fresh musicතියෙන්නෙ ඉරජ් ගාව ලොල් :lol::lol:

    එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස්. උබට මහින්දගේ අමාරුව තියෙනවා වගේ තමයි අනික් උන්ට එක නැහැ. උබට මොලේ නැහැ කියලා දන්නවා වගේ තමයි ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හින්දි සින්දුවල තනු හොරකම් කරපු හොරු කරේ තියාගෙන නටන හැටි දැක්කම හිනහත් යනව.:lol:
    මට අමරදේවගෙ නන්දා මලනිලගෙ වික්ටර්ගෙ සනත් නන්දසිරිගෙ අමරසිරි පිරිශ්ගෙ හින්දි තනුවකට කියපු සින්දුවක් පෙන්නනවද :oo::oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Amaradewa masteruth umarath ekka song ekak kara bn. Ehew eke ubala mona kabboda? Ekita patta vocal talent ekak tiyenawa. Eka piliganna ba kiyanne ubalage tiyena kuhaka kama. Nanda malini wa umariata compare karanna onanam vocal tallent eka compare karpn. Natuwa lyrics wala teruma nemeyi. Moko nanda malinida owaye lyrics liwwe.
    :) true
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් තියෙන ගොඩක් සින්දුවකවල කිසිම තේරැමක් නෑ
    කොටින්ම ලහිරැගේ තේරැමක් තියෙන සින්දුවක් තියෙනවද
    කතා නොකරන තාක් කාල් මෝඩයාද නුවනැත්තෙකි කියලා තමයි ලහිරැට කියන්න වෙන්නේ

    පූජාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    :(:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ..:no:.පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්... :)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස්. උබට මහින්දගේ අමාරුව තියෙනවා වගේ තමයි අනික් උන්ට එක නැහැ. උබට මොලේ නැහැ කියලා දන්නවා වගේ තමයි ඉතින්
    අනේ පව් හොදටම කිච වෙලා යන්නෙ කොහෙද මල්ලෙ පොල් :baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට ඔය උමාරියගෙ සින්දුවක් දිපන්කො අහන්ඩ, අති දක්ශ ගායිකාවනෙ :rofl:
    අමරදේවයි උමාරියයි එකට කියපු සින්දුවවත් උඹ අහල නැද්ද?:lol::lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දැන් තියෙන ගොඩක් සින්දුවකවල කිසිම තේරැමක් නෑ
    කොටින්ම ලහිරැගේ තේරැමක් තියෙන සින්දුවක් තියෙනවද
    කතා නොකරන තාක් කාල් මෝඩයාද නුවනැත්තෙකි කියලා තමයි ලහිරැට කියන්න වෙන්නේ

    පූජාසනයේ ඔබ හිදුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    :(:(:(:(

    nice song :)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1376433_545822622152566_1622686653_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,483
    113
    lankawe inne maha kuhak minissu jathiyak ,awrudu 2kata parak SL kohe hari uni 'yaka Nanda malini'ta upahara denawa eath sindu +1000 wadiya kiyala thiyena Latha walpolata mukuth upaharayak na, :rolleyes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අමරදේවයි උමාරියයි එකට කියපු සින්දුවවත් උඹ අහල නැද්ද?:lol::lol:

    අහලා තියනවා මචන්..හැබැයි අමරදේව මාස්ටරැයි උමාරියයි නෙවී උමාරියයි උඹලගෙ තාත්තයි කියන ඒවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: මේවද උමායගෙ ජනප්‍රිය සින්දු ලොල්,නන්දා මලනිගෙ සින්දු වලට කෙස් ගහකට ලන් කරන්ඩ බැ,මේකිගෙ හැකියාව රෙද්ද පල්ලෙ බේරෙනව පව් යකො.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උමාරියට බනින උදවිය, අමරදේව එක්ක උමාරිය එක්ක කරපු හන්තාන සිහිනෙ සින්දුව අහල බලන්න. කුහකකමින් උත්තර හොයන්න බැහැ:dull: