සින්දු තියෙන්නෙ රසවිඳින්න විතරක්ම නෙමෙයි.![]()

එහෙනම් මොකෙටද සින්දු තියෙන්නෙ???? 


සින්දු තියෙන්නෙ රසවිඳින්න විතරක්ම නෙමෙයි.![]()

එහෙනම් මොකෙටද සින්දු තියෙන්නෙ???? 


යකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ...පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්...
![]()

රිදෙන්නෙනම් නැ දැක්කම හිනා යනව, fresh musicතියෙන්නෙ ඉරජ් ගාව ලොල්
![]()
මට අමරදේවගෙ නන්දා මලනිලගෙ වික්ටර්ගෙ සනත් නන්දසිරිගෙ අමරසිරි පිරිශ්ගෙ හින්දි තනුවකට කියපු සින්දුවක් පෙන්නනවදහින්දි සින්දුවල තනු හොරකම් කරපු හොරු කරේ තියාගෙන නටන හැටි දැක්කම හිනහත් යනව.![]()


Amaradewa masteruth umarath ekka song ekak kara bn. Ehew eke ubala mona kabboda? Ekita patta vocal talent ekak tiyenawa. Eka piliganna ba kiyanne ubalage tiyena kuhaka kama. Nanda malini wa umariata compare karanna onanam vocal tallent eka compare karpn. Natuwa lyrics wala teruma nemeyi. Moko nanda malinida owaye lyrics liwwe.
trueයකෝ මෙතන කුහක කමක් නෙවෙයි කිව්වේ...පරන අයත් එක්ක දෑන් හෑප්පෙන්න එකෙක් ඉන්නවද බලපන්... ටී එම් ජයරත්න , සුනිල් එදිරිසින්හ , නන්දා මාලනී , කරුණාරත්න දිව්ල්ගනේ , අමරසිරි පීරිස් ... දෑන් ඉන්න එවුන් මොනවද කියන්නේ , කිසිම තෙරුමක් තියේද බලපන් රතු රටකජුයි , රම්බරිගෙන් නම්බර් ඉල්ලන එවයි.... මොනවද යකෝ මේවගේ අර්ථයක් තියේද.... උබලට කතා කරලා වෑඩෑක් නෑ බන්...
![]()
අනේ පව් හොදටම කිච වෙලා යන්නෙ කොහෙද මල්ලෙ පොල්එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස්. උබට මහින්දගේ අමාරුව තියෙනවා වගේ තමයි අනික් උන්ට එක නැහැ. උබට මොලේ නැහැ කියලා දන්නවා වගේ තමයි ඉතින්


අමරදේවයි උමාරියයි එකට කියපු සින්දුවවත් උඹ අහල නැද්ද?මට ඔය උමාරියගෙ සින්දුවක් දිපන්කො අහන්ඩ, අති දක්ශ ගායිකාවනෙ![]()


දැන් තියෙන ගොඩක් සින්දුවකවල කිසිම තේරැමක් නෑ
කොටින්ම ලහිරැගේ තේරැමක් තියෙන සින්දුවක් තියෙනවද
කතා නොකරන තාක් කාල් මෝඩයාද නුවනැත්තෙකි කියලා තමයි ලහිරැට කියන්න වෙන්නේ
පූජාසනයේ ඔබ හිදුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
![]()

අමරදේවයි උමාරියයි එකට කියපු සින්දුවවත් උඹ අහල නැද්ද?![]()



මේවද උමායගෙ ජනප්රිය සින්දු ලොල්,නන්දා මලනිගෙ සින්දු වලට කෙස් ගහකට ලන් කරන්ඩ බැ,මේකිගෙ හැකියාව රෙද්ද පල්ලෙ බේරෙනව පව් යකො.