මේවද උමායගෙ ජනප්‍රිය සින්දු ලොල්,නන්දා මලනිගෙ සින්දු වලට කෙස් ගහකට ලන් කරන්ඩ බැ,මේකිගෙ හැකියාව රෙද්ද පල්ලෙ බේරෙනව පව් යකො.

අමරදේව මාස්ටර් එක්ක සින්දු කියුවට නන්දා මලනිට උඩින් යනවද බන්,අමරදේවයි උමාරියයි එකට කියපු සින්දුවවත් උඹ අහල නැද්ද?![]()



අහලා තියනවා මචන්..හැබැයි අමරදේව මාස්ටරැයි උමාරියයි නෙවී උමාරියයි උඹලගෙ තාත්තයි කියන ඒවා

හින්දි සින්දුවල තනු හොරකම් කරපු හොරු කරේ තියාගෙන නටන හැටි දැක්කම හිනහත් යනව.![]()


හින්දි තනු හොරාට හොරාට වැඩිය බස් අජිත් හොඳයිමෙයා මොකද දන්නේ නැහැ කවුරුවත් ජෝතිපාල මහත්තයට වඩා හොදයි කියල කිවුවේ නැත්තේ...?

මොකක්ද කුහක කම, කිසිම කුහක කමක් නැ අපේ. ඒකිට ඔනෙ විදිහට සින්දුවක් කියාගෙන තනියම අහගෙන හිටපුවාවෙ අපිට මොකො,මේ වගේ කුහක මිනිස්සු ජාතියක් ඉන්න රටක ඉපදෙන්න උන් පව් කරල ඇති
වෙන රටක හිටියනං කොහොම තැනක ඉඳියිද![]()



ඔව්. ඒක සමාන්‍ය ගායකයෙක්ට නොලැබෙන අවස්ථාවක්අමරදේව මාස්ටර් එක්ක සින්දු කියුවට නන්දා මලනිට උඩින් යනවද බන්,![]()
වැදගත් හරවත් නිර්මාණයක් කරනවනම් හින්දුස්ථානි සංගීතය නෙවෙයි බටහිර සංගීතෙන් ආදර්ශයක් ගත්තතක් කමක් නෑ. නමුත් කිසිම තේරැමක් නැතුව, සංගීතය ගැන දැනුමක් නැතුව අලුත් දෙයක් කියලා හිතාගෙන වචන ටිකක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් මොනවා හරි විකාරයක් කරලා ඔන්න අලුත් නිර්මාණයක් කලා කිව්වම ඒක අලුත් නිර්මාණයක් වෙනවනම් ඒක විහිලුවක්. ඒ අය අර සෝඩා බෝතලේ ගායකයෝ. පොඩ්ඩක් කල් පිම්බිලා බුබුලු දාලා ඉන්නවා නමුත් සැර පිටවුනාට පස්සේ රහස් පොලීසිය දාන්න වෙනවා හොයාගන්න.
ඔය ලහිරැගේ ප්‍රකාශය ගැන අපි කියන්න යන්න ඕනේ නෑ ගිහින් අර gossip එකේ ඔය news එක බලන්න ඒකේ පිටු හතරකට වැඩියෙන් comments දාලා තියෙනවා මිනිස්සු. ලහිරැගේ ගොන් talk එකට කොච්චර දෙනෙක් කැමතිද කියලා පොඩි idea එකක් ගන්න පුලුවන්.![]()
Hanthana Sihine - W.D.Amaradewa ft. Umaria -
ජොතිපාලගෙ වොයිස් එකත් එක්ක හැරෙන්ඩවත් පුලුවන්ද වෙන කාටවත්, ජොතිපාලල කියපු හින්දි තනු ,හින්දි සින්ඩුවට වැඩිය ලස්සනයි.බාතියගෙ හින්දි තනු අහපුවමයි ඔර්ජිනල් හින්දි සින්දුව අහපුවමයි බඩ කපා ගන්ඩ හිතෙනව.හින්දි තනු හොරාට හොරාට වැඩිය බස් අජිත් හොඳයි![]()

Nanda malini voice 1ka kisima lalithwayak na ban , gami jana gee walata hodaiමොකක්ද කුහක කම, කිසිම කුහක කමක් නැ අපේ. ඒකිට ඔනෙ විදිහට සින්දුවක් කියාගෙන තනියම අහගෙන හිටපුවාවෙ අපිට මොකො,![]()
අපි මේ කතා කරන්නෙ නන්දා මලනි වෙනුවෙන්, ඔය උමායල වගේ මොට්ටියො නන්දා මාලනිගෙ පයට පෑගෙන දුවිල්ලක් තරන් වටින් නැ,
අනේ ඔච්චර දක්ශ ගායිකාව ඇල්බම් එකක්වත් කරල තියෙනවද දන්නෙ නැත් හින්ද අහන්නෙ??
අර මං දාල තියන වීඩියෝස් ටික බලල මට කියපං දැනුමක් නැති එකෙක්ට ඒව කියන්න පුලුවන්ද කියල?
කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ
ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න

කා ගැනද ඔය කියන්නේ ?? ලහිරැ ගැනද ?? උමාරියා ගැනද ?? සනුක ගැනද ?? අමරදේව මාස්ටර් ගැනද ??
නන්දා මලනිව සින්දු කියනඩ ගෙනාවෙම අමරදේව මාස්ටර් ,ඒක අසාමන්ය අවස්තාවක්.ඔව්. ඒක සමාන්‍ය ගායකයෙක්ට නොලැබෙන අවස්ථාවක්


සින්දුවක් වැදගත් හරවත් නිර්මානයක් කියන්න මිනුම් තියෙන දර්ශක මොනවද? අනික තාක්ෂනයෙ පිහිට ගන්න එක වැරැදදක් නැහැ. පරන මිනිස්සු තාක්ෂනයටත් ඉරිසියා කරනව. පෙන බුබුලු වගෙ පේන්න තියෙන්නෙ අද ඉස්සරට වැඩිය ගායකයො වැඩියි තරඟකාරීත්වය වැඩියි. ඒ කාලෙ නම් ගායකයො විස්සක් තිහක් මුලු ක්ෂේත්‍රයම රන් කලේ. අද එහෙම නැහැ. ඒක නිසා පැවැත්ම අඩුයි. කොටින්ම අර අමරිසිරි පීරිස්ගෙ අලුත් සින්දුවත් ආවා වගේම ගියා. ඒක තමයි අද කාලෙ ක්‍රමේ.වැදගත් හරවත් නිර්මාණයක් කරනවනම් හින්දුස්ථානි සංගීතය නෙවෙයි බටහිර සංගීතෙන් ආදර්ශයක් ගත්තතක් කමක් නෑ. නමුත් කිසිම තේරැමක් නැතුව, සංගීතය ගැන දැනුමක් නැතුව අලුත් දෙයක් කියලා හිතාගෙන වචන ටිකක් ගැටගහගෙන තාක්ෂණයේ පිහිටෙන් මොනවා හරි විකාරයක් කරලා ඔන්න අලුත් නිර්මාණයක් කලා කිව්වම ඒක අලුත් නිර්මාණයක් වෙනවනම් ඒක විහිලුවක්. ඒ අය අර සෝඩා බෝතලේ ගායකයෝ. පොඩ්ඩක් කල් පිම්බිලා බුබුලු දාලා ඉන්නවා නමුත් සැර පිටවුනාට පස්සේ රහස් පොලීසිය දාන්න වෙනවා හොයාගන්න.
ඔය ලහිරැගේ ප්‍රකාශය ගැන අපි කියන්න යන්න ඕනේ නෑ ගිහින් අර gossip එකේ ඔය news එක බලන්න ඒකේ පිටු හතරකට වැඩියෙන් comments දාලා තියෙනවා මිනිස්සු. ලහිරැගේ ගොන් talk එකට කොච්චර දෙනෙක් කැමතිද කියලා පොඩි idea එකක් ගන්න පුලුවන්.![]()