ElaKiri Programmer's Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    meka balapan
    demo ekak thiyanawa. eka balala podi idea ekak ganna

    http://www.phppointofsale.com/

    11.gif
    11.gif
     
    Last edited:

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    BizLafStage.Screen01.png

    මට කියන්න පුලුවන්ද මේ වගේ UI එකක් හදාගන්න පාවිච්චි කරන්න ඕන object එක මොකද්ද කියල
    ඒක කියන්නේ දැන් ඔය edit save අනන් මනන් click කලාම වෙනම windows open නොවී එකම main window එකේ ඇතුලෙම open වෙන්නයි ඕනෙ
    :)

    TabbedPane කියන එකද

    Java | Netbeans
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Tabbed pane ekenut puluwan JPanel ekenut puluwan.

    Eg:

    1. Create JPanel Form in nebeans for each screen
    2. Create a JPanel in the middle of the main screen
    3. Addthe required panel to the middle panel upon mouse click
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    Code:
    public class LoadPanel {
    
        public static void loadPanel(JPanel fromPanel, JPanel toPanel) {
            
            toPanel.removeAll();
    
            //Change Layout - IllegalArgumentException Handle
            GroupLayout layout = new GroupLayout(toPanel);
            toPanel.setLayout(layout);
            //-----------------------------------------------
    
            layout.setHorizontalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
            layout.setVerticalGroup(layout.createParallelGroup(GroupLayout.Alignment.LEADING).addComponent(fromPanel, -1, -1, 32767));
            System.gc();
        }

    Ela! System.gc(); use karanna epa
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො...

    මට ඕන මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන...

    අනිත් දේ තමයි මචන් මට මේ ප්‍රොග්‍රම් එකෙන්ම බිල ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්‍රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්‍රින්ට් කරගන්න ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඕන කොටින්ම...

    මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්‍රෝග්‍රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මට කියනවද මෙන්න මේ විදියට Ribbon UI එක java වලින් හදාගන්නේ කොහොමද කියලා.

    tutorial හෙව්වට හම්බුනේ නැ හරි එකක්.:):):):):)

    PlacementBtm.png

    VistaTheme.png
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන්ලා මට කියනවද මෙන්න මේ විදියට Ribbon UI එක java වලින් හදාගන්නේ කොහොමද කියලා.

    tutorial හෙව්වට හම්බුනේ නැ හරි එකක්.:):):):):)

    PlacementBtm.png

    VistaTheme.png

    Ubata Jgoodies, Flamingo ,miglayout wage ekak use karataki.
    Nattam vaadin thama aluth ma trend eka ;).

    meka balapan machan

    http://java.dzone.com/articles/flamingo-tutorial
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා...එළකිරියේ සුපිරි IT මොලකාරයෝ පිරුණු තැනක්නේ නේද...එකයි මමත් මේ මොකක්හරි අවුලක් ආව ගමන් දුවගෙන මෙතනට එන්නේ උබලා හොයාගෙන...මචන්ලා මේකයි සිද්ධිය...මගේ ඔෆිස් එකට මට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න උවමනාව තියනවා...සරලවම කියන්නම්කො...

    මට ඕන මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් මචන්..මගේ ලග තියනවා Excel Database එකක්...එකේ Record 50000 ක් විතර තියනවා...අපේ consumers ලගේ ගිණුම් අංකය,නම සහ ලිපිනය තමයි එකේ තියෙන්නේ..මට දැන් ඕන මචන් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ගිණුම් අංකය ගහපු ගමන් consumer ගේ නමයි ලිපිනයි Display වෙන්න...අනිත් දේ තමයි මම මාසෙන් මාසෙට අර Excel data Base එක අප්ඩේට් කරනවා..ඒ අප්ඩේට් වෙන විදියට මේ ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරගන්නත් ඕන...

    අනිත් දේ තමයි මචන් මට මේ ප්‍රොග්‍රම් එකෙන්ම බිල ප්‍රින්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන...දැනට මම බිල ප්‍රින්ට් කරන්නේ Word Document එකක බිලේ ෆෝමැට් එක හදාගෙන මැනුවලි අතින් නම ලිපිනය එහෙම ටයිප් කරලා...එකයි මට මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න ඕන...කෙලින්ම ගිණුම් අංකය විතරක් ගහලා බිල ප්‍රින්ට් කරගන්න ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඕන කොටින්ම...

    මෙහෙම වැඩක් කරන්න දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙනවද බන්...මම දැකලා තියනව සමහර තැන් වල මෙහෙම ප්‍රෝග්‍රෑම් MS Excel වලින්මත් හදලා තියනවා..දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියහන් මචන්..

    oya wade oyata office package ekama use karala karanna one nam excel walata wada access use karana eka hoda nadda. excel sheet eka kelinma access walata import karanna puluwan. access walin oya wade hodata karanna puluwan​
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    salli walata android app hada aya innawada? :) adu gaanakata habai.. full app ekak nemei, app eheka part ekak... pm karanna!!! :)
     
    ins

    Member
    Dec 21, 2006
    403
    6
    0
    If any of you guys are intrested in doing a small c# project for cash please letme know@
    send me your contact details asap
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මචන්ල MYSQL DB එකක 20,000 rows තියෙන table එකක මේ query එක execute කලොත්, query එකට ගැලපෙන rows 10,000 ක් තියෙනව නම් ඒ ඔක්කොම update වෙන්න කොච්චර වෙලාවක් යයිද? අත්දැකීම් වලින් හිතල කියන්වද?
    Code:
    UPDATE membershipdata SET cardvalidity = 'INACTIVE' WHERE renewdate < '2014-05-08' AND cardvalidity = 'ACTIVE'
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ubata Jgoodies, Flamingo ,miglayout wage ekak use karataki.
    Nattam vaadin thama aluth ma trend eka ;).

    meka balapan machan

    http://java.dzone.com/articles/flamingo-tutorial

    thankyou machan help ekatanam.:):):):)

    mama jGoodies try karala baluwa.ekanam niyamai.

    mama kalin parak flamingo try karala baluwa.

    eth run karanna hadanakota error ekak enawa.

    uba kalin flamingo use karala thiyenawanam kiyapanko kohomada a wade karanne kiyala.:):):):)
    rep+
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
    No compiler set were found... :angry:

    ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද? :dull::nerd:
     
    Dec 30, 2013
    1,235
    166

    පුටේ ඔයා ලිනක්ස් වල නම් වැඩ කරන්නේ GNU gcc දමාගනින්. කෝඩ් එක ලියල .c file extension එකත් එක්ක සේව් කරහන් කම්පයිල් කරන්න gcc yourccode.c -o wantname ගහපන් එතකොට wantname කියන එක හැදෙයි. ඒක රන් කරන්න අදාල ඩිරෙක්ටරියේ ඉඳනි ./wantname කියල ගහපන් එතකොට රන් වෙනව.

    කම්පයිල්ර් දමලත් නෑ කියන්නේ path variable එක සෙට් කරල ඉඳන් :rolleyes:

    උබට console අස්සේ රිංගල පුරුදු නැත්නම් කෙලින්ම codeblock ide රාජයා බාගෙන පිරිගණනයේ ඉස්තාපනය කොරහන්. ඉන් පස්සේ ඉතින් සාමාන්‍ය විදියට new file එකක් හැදුව c කෝඩ් එක ලිව්ව run ඔබපු ගමන් බඩු වැඩ. කොඩ්ස් සේව් කරපු තැන බලපන් කෝඩ් එකේ නමින් ඔබ්ජෙක්ට් ෆයිල් එකකයි .exe එකකුයි හැදිල ඇති උබ වින්ඩෝස් නම් යූස් කරන්නේ. :angry::angry::angry:

    එක එක compilers තියෙනව තමයි බන්. :rolleyes: ඕන එකෙක්ට පු$ අමාරුවක් තියෙනව නම් compilers හදන්න පුලුවන්. වඩා හො‍ඳයි gcc යූස් කරනව නම්. mingw හොදා වින්ඩෝස් වලට. :P

    Last edited:
    • Like
    Reactions: MihiCherub

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    You must spread some Reputation around before giving it to Hambantota Malli again.
    :/
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට C compiler එකක් හොයල දෙන්නකො.. C ගැන දන්නෙ නෑ.. Java වගේ Install කලාම Netbeans C project එකක් කරල run කරාම නිකන්ම් compile වෙන්නෙ නැද්ද? දැනට run කලාම compiler නෑ කියනව.. දැන් compilers 1000ක් විතර download කලා.. ඒ හැම එකක්ම ගන්නෙ නෑනෙ.. එපා වෙනව.
    No compiler set were found... :angry:

    ඇයි මේ එක එක compilers තියෙන්නෙ. Java වගේ එක කිට් එකක් නෙමේද? :dull::nerd:

    You must spread some Reputation around before giving it to Hambantota Malli again.
    :/

    devcpp5_scr.jpg

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: MihiCherub

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මේකෙ Cත් කම්පයිල් කලෑකිද ? කීවඩ්ස් එහෙම අකුරු දෙකක් විතර කොටද්දි ඩ්‍රොප් ඩව්න් ලිස්ට් එකක පෙන්නනවනෙ ?
    රෙප් දෙමි

    You must spread some Reputation around before giving it to KingCM again. :/