නෑ....
වෙන්න පුළුවන්.....නමුත් සල්ලි පස්සෙ දිවුවොත් සල්ලි ලැබෙන්නේ නෑ...ඒකයි මේ ක්ෂෙත්‍රෙය් සත්‍ය තත්ත්වය.....
මනුස්සයෙකුට හරියට ප්‍රතිකාර කරන්න ඕන ආත්ම තෘප්තියට.....හරියට කරනව නම් සල්ලි අපේ පස්සේ හඹා ගෙන එනවා......
මම නිදර්ශනයක් දෙන්නම්. මගේ සේවා ලාභියෙක් වන ප්‍රසව හා නාරි වේදී විශේෂඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා. (මම උතුමෙක් කියල ලිව්වේ, ඇත්තට ම ඒ උත්තම ගණයේ මනුස්සයෙක් නිසා) එතුමා ගේ ප්‍රතිකාර හොද නිසා, එතුමා අවසන් වරට දකුණු කොළඹ මහ රෝහලේ වැඩ කරද්දී, වෛද්‍යවරුන් ගෙන් ම කැපිල්ලක් ආව. කළකිරුණු එතුමා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ගත්තා ඒ නිසා.එතුම ගේ සායනය, ඉතා ම නීට්, ලස්සනයි, හිත නිවෙන තැනක්.
එතුමාණන් දවසකට ගැබිණි මවුවරු 150ත් විතර බලනවා. යන්තමින් නෙවෙයි. ඉතාම පරීක්ෂාකාරීව
ගාන හදල බලන්න.500*150............මේ දෛනික ආදායම.
500*150*25(මාසෙකට දවස් 25ක් වැඩ කරනව කියල හිතමු).......මාසික ආදායම.
එතුම ගේ ස්ටාෆ් එක ඉන්නවා 50කට ආසන්න ගණනක්.......
ela kathawa machan...salli ganama hitha hitha wada karanawata wada thaman karana de asawen hariyata karanawa nan auto salli ape passen enawa













