doctor salary lanka

leap_coder

Member
Mar 29, 2014
428
17
0
නෑ....
වෙන්න පුළුවන්.....නමුත් සල්ලි පස්සෙ දිවුවොත් සල්ලි ලැබෙන්නේ නෑ...ඒකයි මේ ක්ෂෙත්‍රෙය් සත්‍ය තත්ත්වය.....
මනුස්සයෙකුට හරියට ප්‍රතිකාර කරන්න ඕන ආත්ම තෘප්තියට.....හරියට කරනව නම් සල්ලි අපේ පස්සේ හඹා ගෙන එනවා......

මම නිදර්ශනයක් දෙන්නම්. මගේ සේවා ලාභියෙක් වන ප්‍රසව හා නාරි වේදී විශේෂඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා. (මම උතුමෙක් කියල ලිව්වේ, ඇත්තට ම ඒ උත්තම ගණයේ මනුස්සයෙක් නිසා) එතුමා ගේ ප්‍රතිකාර හොද නිසා, එතුමා අවසන් වරට දකුණු කොළඹ මහ රෝහලේ වැඩ කරද්දී, වෛද්‍යවරුන් ගෙන් ම කැපිල්ලක් ආව. කළකිරුණු එතුමා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ගත්තා ඒ නිසා.එතුම ගේ සායනය, ඉතා ම නීට්, ලස්සනයි, හිත නිවෙන තැනක්.
එතුමාණන් දවසකට ගැබිණි මවුවරු 150ත් විතර බලනවා. යන්තමින් නෙවෙයි. ඉතාම පරීක්ෂාකාරීව
ගාන හදල බලන්න.500*150............මේ දෛනික ආදායම.
500*150*25(මාසෙකට දවස් 25ක් වැඩ කරනව කියල හිතමු).......මාසික ආදායම.
එතුම ගේ ස්ටාෆ් එක ඉන්නවා 50කට ආසන්න ගණනක්.......

ela kathawa machan...salli ganama hitha hitha wada karanawata wada thaman karana de asawen hariyata karanawa nan auto salli ape passen enawa :)
 
බින්දු;16637280 said:
:P:P:P ඉගෙන ගන්න තරමට පඩි නැති ෆීල්ඩ් එකක්. ලෝකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව බැලුවොත් බේසික් එක 2 50 000ක් තියෙන්න ඕන. :P:P:P

:yes:

eth ada kale e respect eka adu wegena yanne ban.

අමු, හද්දා කෙප්ප...................:angry::angry:
බේසික් 26කුත් ගානක්.....
ඕටී,අරව මේව එකතු වුණාම සාමාන්‍යෙයන් 70-80 රෙන්ජ් එකේ තමා උපරිම..........
ඔය පඩියෙන් ණය, හවුසින් ලෝන්,ලීසින් එහෙම ගෙවල, ගෙවල් දුවන්නේ පීපී වලින් ඩොකාලගේ..........

:(:(:(:(:(:(:(
මෙව දැකල හොදටම කලකිරුනා.........:(:(:(:(:(:(:(:(:(:(
 
dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    machan Govt ekedi samanyen first degree ekata basic eka 25-35 wage thamai wnne. mamath professional kenek got weda karana. mageth contarct basic wenakan lebune basic salary eka vitarai 26+ wage. Contract appointment lebunama thamai COL allowance, + other allowance ekathu wenne. mata professional qualification tiyena nisa den ewata wenama allowance lebenawa. den mama Govt work karanna patan aran 4 yrs wage wenawa & permenenat nisa mama den inna grade ekata below 34k basic tiyenne :(:(:(:( allowances nisa thamai apita kiyanna puluwan salary ekak tiyenne, hebei eka private weda karana mage batchalata wada adui. but wenath wasi tiyenawa.

    Docter kenekge MBBS eka kiyanneth first degree eka, a nisa mahan eka sere loku salary ekak lebenawa kiyala balaporoththu wenna be. mage nangi medical just passout una kenek (PRE- INTERN) , thawa auruddakin wage nam ahala kiyanna puluwan :D

    umba mokakda machan post eka? government ewaye ceb wage than wala nan patta padi hambenawa ne?

    අමු, හද්දා කෙප්ප...................:angry::angry:
    බේසික් 26කුත් ගානක්.....
    ඕටී,අරව මේව එකතු වුණාම සාමාන්‍යෙයන් 70-80 රෙන්ජ් එකේ තමා උපරිම..........
    ඔය පඩියෙන් ණය, හවුසින් ලෝන්,ලීසින් එහෙම ගෙවල, ගෙවල් දුවන්නේ පීපී වලින් ඩොකාලගේ..........

    pp samanyen keeyak wage set wenawada? pp karanne nathi unui wadiya pp set wenne mati unui ambanaka innawane. :(
    mama aadayam badu eken nemei honde. :shocked:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    ජේමිස්බන්ඩා007;16638094 said:
    මචො ..........දැන් ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි වල අනුපිලිවෙල කොහොමද?
    1.නම් Colombo කියල දන්නවා.............. :nerd::nerd::nerd:

    faculty eka balapamak naha neda ban anthimata job ekata?

    mama hithanne eegawata pera.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    nurse kenekta ridilada koheda

    doctor salary lanka 05-09-2014 03:12 PM palayan do balla nowi
     
    Last edited:

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16638063 said:
    :(:(:(:(:(:(:(
    මෙව දැකල හොදටම කලකිරුනා.........:(:(:(:(:(:(:(:(:(:(

    uba me sare med neda?:D
    salli wageda bola leddu sanipa karala labena sathuta + pina :frown:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ....
    වෙන්න පුළුවන්.....නමුත් සල්ලි පස්සෙ දිවුවොත් සල්ලි ලැබෙන්නේ නෑ...ඒකයි මේ ක්ෂෙත්‍රෙය් සත්‍ය තත්ත්වය.....
    මනුස්සයෙකුට හරියට ප්‍රතිකාර කරන්න ඕන ආත්ම තෘප්තියට.....හරියට කරනව නම් සල්ලි අපේ පස්සේ හඹා ගෙන එනවා......

    මම නිදර්ශනයක් දෙන්නම්. මගේ සේවා ලාභියෙක් වන ප්‍රසව හා නාරි වේදී විශේෂඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා. (මම උතුමෙක් කියල ලිව්වේ, ඇත්තට ම ඒ උත්තම ගණයේ මනුස්සයෙක් නිසා) එතුමා ගේ ප්‍රතිකාර හොද නිසා, එතුමා අවසන් වරට දකුණු කොළඹ මහ රෝහලේ වැඩ කරද්දී, වෛද්‍යවරුන් ගෙන් ම කැපිල්ලක් ආව. කළකිරුණු එතුමා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ගත්තා ඒ නිසා.එතුම ගේ සායනය, ඉතා ම නීට්, ලස්සනයි, හිත නිවෙන තැනක්.
    එතුමාණන් දවසකට ගැබිණි මවුවරු 150ත් විතර බලනවා. යන්තමින් නෙවෙයි. ඉතාම පරීක්ෂාකාරීව
    ගාන හදල බලන්න.500*150............මේ දෛනික ආදායම.
    500*150*25(මාසෙකට දවස් 25ක් වැඩ කරනව කියල හිතමු).......මාසික ආදායම.
    එතුම ගේ ස්ටාෆ් එක ඉන්නවා 50කට ආසන්න ගණනක්.......
    ada idala math yanawa දවසකට ගැබිණි මවුවරු 150ත් විතර balanna:baffled::baffled::shocked::lol:
     
    uba me sare med neda?:D
    salli wageda bola leddu sanipa karala labena sathuta + pina :frown:

    ඇත්ත ඇත්ත මෙ වැඩෙට enter වෙන්නත් කලින් සල්ලි ගැන හිතන්නවත් හොද නැ.......:no::no::no:

    මිනිස්සුන් වෙනුවෙන් මෙ ෆිල්ඩ් එකෙන් කරන්න පුලුවන් තරම් දෙයක් වෙන කිසිම රස්සාවකින් කරන්න බැ....:):):):)

    ලෙඩෙක් සනිප කරල ලබන ආත්මතෘප්තිය සල්ලිවලට සමකරන්න බෑ........:):):)
     
    ජේමිස්බන්ඩා007;16638094 said:
    මචො ..........දැන් ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි වල අනුපිලිවෙල කොහොමද?
    1.නම් Colombo කියල දන්නවා.............. :nerd::nerd::nerd:

    දත් කිබුල් අයිය නම් මෙ ගන දන්නව ඇති :):):):):)
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    ජේමිස්බන්ඩා007;16638809 said:
    ඇත්ත ඇත්ත මෙ වැඩෙට enter වෙන්නත් කලින් සල්ලි ගැන හිතන්නවත් හොද නැ.......:no::no::no:

    මිනිස්සුන් වෙනුවෙන් මෙ ෆිල්ඩ් එකෙන් කරන්න පුලුවන් තරම් දෙයක් වෙන කිසිම රස්සාවකින් කරන්න බැ....:):):):)

    ලෙඩෙක් සනිප කරල ලබන ආත්මතෘප්තිය සල්ලිවලට සමකරන්න බෑ........:):):)

    :yes: anna ehma hitapn.
    11.gif
    ela
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,753
    113
    canada
    බින්දු;16637315 said:
    සැලරි ස්කේල් එක 1:12 / 1:14
    නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන
    :baffled::baffled:
    ඔහොම ගෙවන්නේ නැති නිසා තමයි පනින්න පුලුවන් එකා පනින්නේ :oo::oo: කවුද අකමැති ඔසී ගිහින් සතියට පැය 40ක් වැඩ කරලා ලක්ශ 2-3ක් පඩි ගන්න :baffled::baffled: මෙහේ හිටියොත් ඔන් කෝල්, කැශුවල්ටි සේරම කරලා සතියට පැය 80ක් වැඩ කරලා මාසෙ පඩිය ඔක්කොම එකතු කරත් 60-70 :baffled::baffled::baffled:

    :shocked::shocked::shocked::angry::angry::angry:

    දොස්තර කෙනෙක් මහන්සිවෙලා දුක්විදල කට්ටක් කල තමයි එන්නේ. ඒ නිසා තමයි දොස්තරලගේ වැටුප් වැඩි අනිත් අයට වඩා යම් ප්‍රමාණයකින්. එක සාදාරනයි. හැබැයි "නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕක" ....මේක මහා අමානුෂික අධම කතාවක්.

    ලෝකයේ දියුණු රටවල්වල කවුරු කොච්චර හම්බකරත් ජීවන මට්ටමේ ලොකු වෙනසක් නැහැ. මෙහෙත් දොස්තරලත් මාසෙකට ලක්ෂ 10ක් වත් (starting) හම්බවෙනවා. නමුත් මෙහෙ අනිත් පඩි එක්ක බලනකොට ලොකුම පඩියකුත් නෙවි. TECHNICIAN/ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට කෙනෙකුට ලක්ෂ 5/6 ක් වත් (starting) හම්බවෙනවා.

    අපි හිතමු දොස්තර කෙනෙක් ඉන්නවා. wife රස්සාවක් කරන්නේ නැහැ කියල. තව ගෙදරක husband wife කම්කරුවෝ දෙන්නෙක් විදියට වැඩ කරනවා. tax ගෙවල වියදම් අඩු කරාම, දොස්තරට වඩා හොදට අර කම්කරු පවුලට ජීවත් වෙන්න පුළුවන්.

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ජේමිස්බන්ඩා007;16638094 said:
    මචො ..........දැන් ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි වල අනුපිලිවෙල කොහොමද?
    1.නම් Colombo කියල දන්නවා.............. :nerd::nerd::nerd:

    කොළඹ 1
    පේරාදෙණිය 2

    හැබැයි පහුගිය අවුරුදු 4 දීම ෆයිනල් කොමන් එකෙන් අයිලන්ඩ් ෆස්ට් පේරාදෙණියෙ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    මම විශේෂඥ හෘද වෛද්‍යවරයෙක්.හැබයි දැන් නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ.මට වැඩ කරන්න පුලුවන්.මම ටිකක් වෘත්තියෙන් අයින් වෙලා ඉන්නේ. ඇයි ජොබ් එකක් කරලා හොඳට හම්බ කරන්නේ නැත්තේ කියලා අහන්න එපා.තියෙන ඒවට කරන්න දෙයක් නැතිකොට තව හම්බ කරන්නේ මොකටද?
    මම දන්න විදිහට අවුරුදු පහක් දහයක් ඉන්න කොට ලක්ෂයකට ආසන්න පඩියක් හම්බ වෙනවා. හැබයි ඒකත් එයාලට මදි.මොකද වියදම් වැඩී.හැමෝම පොලට ගිහින් හම්බ කරන්නෙ නෑ.සමහර අයට හොඳ පොලවල නෑ.පොලක් කියන්නේ පීපි එකා.ප්‍රයිවෙට් ප්‍රැක්ටිස්
    :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම විශේෂඥ හෘද වෛද්‍යවරයෙක්.හැබයි දැන් නම් ලංකාවේ නෙවෙයි ඉන්නේ.මට වැඩ කරන්න පුලුවන්.මම ටිකක් වෘත්තියෙන් අයින් වෙලා ඉන්නේ. ඇයි ජොබ් එකක් කරලා හොඳට හම්බ කරන්නේ නැත්තේ කියලා අහන්න එපා.තියෙන ඒවට කරන්න දෙයක් නැතිකොට තව හම්බ කරන්නේ මොකටද?
    මම දන්න විදිහට අවුරුදු පහක් දහයක් ඉන්න කොට ලක්ෂයකට ආසන්න පඩියක් හම්බ වෙනවා. හැබයි ඒකත් එයාලට මදි.මොකද වියදම් වැඩී.හැමෝම පොලට ගිහින් හම්බ කරන්නෙ නෑ.සමහර අයට හොඳ පොලවල නෑ.පොලක් කියන්නේ පීපි එකා.ප්‍රයිවෙට් ප්‍රැක්ටිස්
    :D

    උඹ specialist කෙනෙක්ද බන්? :shocked::shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked::shocked::shocked::angry::angry::angry:

    දොස්තර කෙනෙක් මහන්සිවෙලා දුක්විදල කට්ටක් කල තමයි එන්නේ. ඒ නිසා තමයි දොස්තරලගේ වැටුප් වැඩි අනිත් අයට වඩා යම් ප්‍රමාණයකින්. එක සාදාරනයි. හැබැයි "නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕක" ....මේක මහා අමානුෂික අධම කතාවක්.

    ලෝකයේ දියුණු රටවල්වල කවුරු කොච්චර හම්බකරත් ජීවන මට්ටමේ ලොකු වෙනසක් නැහැ. මෙහෙත් දොස්තරලත් මාසෙකට ලක්ෂ 10ක් වත් (starting) හම්බවෙනවා. නමුත් මෙහෙ අනිත් පඩි එක්ක බලනකොට ලොකුම පඩියකුත් නෙවි. TECHNICIAN/ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට කෙනෙකුට ලක්ෂ 5/6 ක් වත් (starting) හම්බවෙනවා.

    අපි හිතමු දොස්තර කෙනෙක් ඉන්නවා. wife රස්සාවක් කරන්නේ නැහැ කියල. තව ගෙදරක husband wife කම්කරුවෝ දෙන්නෙක් විදියට වැඩ කරනවා. tax ගෙවල වියදම් අඩු කරාම, දොස්තරට වඩා හොදට අර කම්කරු පවුලට ජීවත් වෙන්න පුළුවන්.

    :P:P හම්බෙන්න ඕන නෙවෙයි ඒක තමයි පඩි ගෙවන පිලිවෙල.උඹ ඉන්න රටෙත් දැනට ගෙවන්නේ එහෙමයි :rofl::rofl:. ඒක අමානුශික අධම වෙන්නේ කොහොමද?? :P:P ඕක තමයි උඹලගේ තියෙන කුහක කම. ඩබල් ඩිග්‍රී තියෙන මනුස්සයෙක් අනිත් මිනිස්සුංගේ ජීවිතවල වගකීම අරන් වැඩ කරනවට ඔය ගාන ගෙවනවා. :P:P ඒ රටවල් වල ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට උඹලට නොතේරෙන මොකක් හරි තේරෙනවා ඇති :rolleyes::rolleyes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    උඹ specialist කෙනෙක්ද බන්? :shocked::shocked::shocked:

    :yes::yes:නමුත් මම ඒක මාකට් කරගෙන යන්න කැමති නෑ.ඒක නිසා ඒක ප්‍රොමෝට් කරන්න යන්නේ නෑ මම නොදන්න අයට මම ඩොක්ටර් කෙනෙක් කියලා ලේසියෙන් කියන්නෙත් නෑ.හුඟ වෙලාවට ඇහුවොත් මොකක් හරි බොරුවක් කියනවා.මට මාකට් කරනවනම් ඕයිට වඩා දේවල් තියෙනවා.