ඒ උනාට මේ රට දිඋවුණු වෙන්නේ නැත්තේ.....නිවැරදි ප්රශ්නය අදුර ගන්නේ නැතුව......අගමැ දේශපාලනයට පටලවන නිසා
මේක මචං කවුරුත් දන්නා ප්රසිද්ද රහසක්. ඉතින් උබ ඔය කියන ස්ථාවරේ හදන්න එක්කෝ දේශපාලුවෝ ඔක්කොම අයින් කරලා අලුතින් වැඩ කරන එකෙක්ව දාන්න ඕනේ ...... ඉතින් එක කවදාවත් වෙන්නේ නැ
මොකද උබට කවදාවත් ආහාර දාමය වෙනස් කරන්න බැනේ ... මේකත් ඒ වගේ තමා
හූ නෝ ඔයා.....??





