2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ උනාට මේ රට දිඋවුණු වෙන්නේ නැත්තේ.....නිවැරදි ප්‍රශ්නය අදුර ගන්නේ නැතුව......අගමැ දේශපාලනයට පටලවන නිසා

    මේක මචං කවුරුත් දන්නා ප්‍රසිද්ද රහසක්. ඉතින් උබ ඔය කියන ස්ථාවරේ හදන්න එක්කෝ දේශපාලුවෝ ඔක්කොම අයින් කරලා අලුතින් වැඩ කරන එකෙක්ව දාන්න ඕනේ ...... ඉතින් එක කවදාවත් වෙන්නේ නැ

    මොකද උබට කවදාවත් ආහාර දාමය වෙනස් කරන්න බැනේ ... මේකත් ඒ වගේ තමා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම කිව්ව එක හරි.. මේ තියන්නේ මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වෙලා....

    qGr8EJk.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජාතින් පැගිමකට ලක් වෙලා තියෙන්නේ තර්ජනයක් වුන නිසා .... මම හිතන්නේ නැ හැම ආගමක් එක්කම ප්‍රශ්න තියෙනවා කියලා
    මේකයි මේ වගේ දේවල් වෙන කොට කොටසක් ඉන්නවා තමන්ගේ තරහ මරහ පිරිමහගන්න කට්ටියක් ... ඉතින් උන්ගෙන් තමා මේකට විෂබීජ එකතු වෙලා තියෙන්නේ
    මම ප්‍රසිද්දියේ ප්‍රකාශයක් කරනවා තව ටිකකින් ... සමහර අයට එක නම් දිරවන්නේ නැති වෙයි

    එක හරි.....කොහොමත් ආගමික නෙමේ මේ ජාතික ප්‍රශ්නෙට ඉකමට විසදුමක් ඔනිමයි.....පළාත් සභාහා වල නියම ප්‍රතිපල ගන්න නම් ඒ අදාල බල තල දෙන්න ඕනි ...එහෙම නැත්තන් වෙන ක්‍රමයකට යන්න ඕනි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ එහෙම එකක් තියනව වගෙ මට මතකයි :dull:

    1999 ජනාධිපතිවරනෙට මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වුනේ ඇයි? මම නම් දන්න විදිහට එහෙම නෑ :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16640445 said:
    මම කිව්ව එක හරි.. මේ තියන්නේ මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වෙලා....

    qGr8EJk.jpg

    ඒ උනාට පාලන බලයට අගමැ මාරු කරපු රදලයෝ හිටිය නේද ලංකාවේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එක හරි.....කොහොමත් ආගමික නෙමේ මේ ජාතික ප්‍රශ්නෙට ඉකමට විසදුමක් ඔනිමයි.....පළාත් සභාහා වල නියම ප්‍රතිපල ගන්න නම් ඒ අදාල බල තල දෙන්න ඕනි ...එහෙම නැත්තන් වෙන ක්‍රමයකට යන්න ඕනි

    පළාත් සභා වලට බලතල දෙන්න බැරි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් බලාගෙන ඉන්න නිසා ... දැනටමත් උතුරේ ඇති වෙලා තියෙන තත්වය පේනවනේ .... ඉතින් එහෙම උනොත් ඉන්දියාවේ වගේ ප්‍රාන්ත ක්‍රමය එනවා ........ ඊට පස්සේ පොලිස් බලතලත් දුන්නට පස්සේ අපිට විහින් පුක පලාගැනීමකට ලක්වෙනවා.

    ඒ අවදානම දන්න සුළු පිරිසක් නිසා තාමත් එක රටක් ලෙස ඉන්නවා ..... නැත්නම් උතුර වෙනම රටක් වෙන්න කාලයක් යන්නේ නැ ඔය දේ උනොත්

    බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ දැනට ඇති වෙලා තියෙන තත්වය අනුව ... නැතුව සුරංගනා ලෝක වල ඉදලා නෙමේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සබද අපි කදු නොවෙමු ..උනුන් පරයා නැගෙන...
     
    කොහොම උනත් යම් බලයක් ඔවුන්ටත් දෙන්න වෙනවා....කුට්ටියම අල්ලාගෙන මේක කොරන්න වෙන්නේ නැහැ බන්....

    කල් මැරීම ප්‍රශ්නෙට විසදුමක් නෙමේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ උනාට පාලන බලයට අගමැ මාරු කරපු රදලයෝ හිටිය නේද ලංකාවේ

    එහෙනම් ඌට සින්හල පක්ෂෙකින් ඉල්ලන්න තිබ්බනේ.. ඇයි මුස්ලිම් කච්චියෙන් ඉල්ලුවේ...