රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
නැවත හමුවීම තව සති දෙකකින්....
එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
රැදී සිටි සියළු ම දෙනාට ස්තූතියි සහ පින්.........
නැවත හමුවීම තව සති දෙකකින්....
එතෙක් සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ දවසක් වේවා!!!
රිදිලා.... කොහොමද..... මගේ ටැග් එක ටැග් ලයින් එකෙත් තියෙනවා දැන්.......
![]()
හරි අපි විසඳුමකට ආවා කියහන්කෝ. එත් කවුද ඕව ක්රියාත්මක කරන්නේ?




බලමු...අද ෂෝ එක නම් පට්ට,වැඩිය තර්ඩ් එක පැත්තේ අවේ නැති උනාට මුල ඉදලා අහගෙන හිටයේ, පුළුවන් නම් " විජය කුමාරතුංග " මහත්මයා ගැනත් මේ වගේ ෂෝ එකක් කරන්නකෝ,
බලමු...
විජය ගේ කලාව ගැන විනා දේශපාලනය ගැන කරන්න බැරිවෙයි. මොකද කපුගේ සහ විජය බැලුවාම කපුගේට සාපේක්ෂව විජය දේශපාලන හුළං අස්පයෙක් නිසා.........
බලමු...
විජය ගේ කලාව ගැන විනා දේශපාලනය ගැන කරන්න බැරිවෙයි. මොකද කපුගේ සහ විජය බැලුවාම කපුගේට සාපේක්ෂව විජය දේශපාලන හුළං අස්පයෙක් නිසා.........
මේ ක්රමය තුළ විසදුමක් නැත........කණගාටුවෙන් කියමි........කිබුලයියේ.....උබවත් මේකට විසදුමක් කියපන්කො

අපි අත්සන් ලක්ෂයක් online හොයලා ජන්දිපතිටයි අදාල බලදරින්ටයි යොමු කරමු.....ජාතික අර්බුදයට තරුණ විසදුම කියලා![]()

අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......මම කැමතියි වෙනසකටත් එක්ක විජය බණ්ඩාර වැලිතුඩුව වගේ එකෙක්ගේ සින්දු තියෙන program එකක් කරනවා නම්. උන්ගේ ජීවිත කතා වලින් නම් වැඩක් වෙන එකක් නෑ. එත් කාලයක් මිනිස්සුන්ගේ හිත්වලට වැදුණු සින්දු ටිකක් කියපු එකෙක්. මම තාමත් අහනවා...
ඊට කලින් පුළුවන් නම් ලංකාවට paypal enable කරවලා දීපන්. අපි මේ සල්ලි ගෙන්න ගන්න දහ දුක් විඳිනවා..![]()
![]()

කවුරු හරි මේකට විසදුමක් කියපල්ලෝ.....හැමදාම මෙහෙම තරහා කාරයෝ වගේ ඉන්නද කල්පනාව
මටත් දෙමලුත් එක්ක තියෙන්නේ පට්ට මලක්.....එත් ඒ මල පැත්තකින් තියලා මේ කතා කරන්නේ විසදුමක් ඕනි නිසා![]()
අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......
මමත් මේ ඉන්නේ මගේ අනුප්රාප්තිකයෙක් එන තුරු බං....මේක දීල යන්න...
අපි මේ හපුටු නාකි මේකෙ ඉදල හරියනව යැ දිගට ම...........


එතකොට මුළු එලකිරියේම එවුන් පිටිපස්සේ පෙලියේද හිටියේ ....අනේ නිකන් බොරු නොකර ඉදපල්ලා

දැන් උබලා සැහෙන කතා කරනවනේ
මුලින්ම මලක් වගේ ෂෝ එකක් කරපු අපේ හැලයාට මාගේ හදපිරි ප්රණාමය පුද කරා සිටිනවා
යකෝ
තර්ජනය තියෙන්නේ මුස්ලිම් ජාතියටවත් දෙමළ ජාතියටවත් නෙමේ සිංහල ජාතියට විතරයි
අදහන ආගම මොකක් උනත් ජාතිය සිංහල නම් ඒ වෙනුවෙන් අපි කව්රු කවුරුත් නැගී සිටින්න ඕනේ මොකද දැන් හැම කෙනාම අයිතිය ඉල්ලන්නේ සිංහල ජාතියට ඇගිල්ල දික් කරලා එත් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕනේ එවුනුත් අනිත් එවුන්ට කඩේ යනවා
ඔහොමද වෙන්න ඕනේ
අපිට නැති උන දවසට උබලා මොකද කරන්නේ
ඔය මොන තියෝරි තිබ්බත් වැඩක් තියෙනවද කෙලවාගෙන ආ ?
යකෝ ජාතිය වෙනුවෙන් කා ගහපන් ..... ආගම තියෙන්නේ අදහන්න ජාතිය නැත්නම් ආගමත් නැහැ මේක අනිත් පැත්ත හැරුනොත්
අන්න එකත් මතක තියා ගනින්
අපිට තියෙන්නේ මේ මහා පොළොව විතරයි ... එක නැති කරගන්න එපා කාලකන්ණි වෙලා
කලිසමක් ඇදගෙන පාරේ යනකොට ඔය ගැනත් හිතපන්
මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා
ඉතිං බං මම මේකෙ හැමදාම එල්ලිලා ඉදල හරි යනව ද?උබ පිස්සු දොදවනවද?....දීල යන්න හිතන්නවත් එපා.....මෙහෙමවත් වැදගත් radio වැඩසටහනක් මේකේ තියෙන්නම ඕනි![]()

අන්න අපේ අළුත් සෙට් එකට හොද යෝජනාව......
මමත් මේ ඉන්නේ මගේ අනුප්රාප්තිකයෙක් එන තුරු බං....මේක දීල යන්න...
අපි මේ හපුටු නාකි මේකෙ ඉදල හරියනව යැ දිගට ම...........
