යලු දෙමල මිනිත්සු කියන්නෙ හරිම අහින්සක මිනිත්සු ජතියක්. අපේ වගෙම උන්ගෙ දේශපලුවො තමයි මේ බොදුම් වදි වැඩ කරන්නෙ. ඉතින් මොලඔකවෙ ඉන්න සියලු ජතින් නිවැරදි දෙශපලන ක්රමයකට නම්ම ගන්න ඔන එමහින් මේ සියලු ප්රශ්න විසද ගන්න පුලුවන් එකට ඉස්සෙල්ලම පුලුවන් තරම් ජනතව දැනුවත් කරන්න ඔන. මෙක කරන්න පුලුවන් දැනට ඉන්න එකම කට්ටිය jvp තමයි.
අනේ මන්දා බන් අපේ එවුනුත් කැමති මාතියා මාතියා ගගා පස්සෙන් එන දෙමළුන්ට මිසක් කොන්ද කෙලින් තියන් ඉන්න දෙමළුන්ට නෙමේනේ







