2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යලු දෙමල මිනිත්සු කියන්නෙ හරිම අහින්සක මිනිත්සු ජතියක්. අපේ වගෙම උන්ගෙ දේශපලුවො තමයි මේ බොදුම් වදි වැඩ කරන්නෙ. ඉතින් මොලඔකවෙ ඉන්න සියලු ජතින් නිවැරදි දෙශපලන ක්‍රමයකට නම්ම ගන්න ඔන එමහින් මේ සියලු ප්‍රශ්න විසද ගන්න පුලුවන් එකට ඉස්සෙල්ලම පුලුවන් තරම් ජනතව දැනුවත් කරන්න ඔන. මෙක කරන්න පුලුවන් දැනට ඉන්න එකම කට්ටිය jvp තමයි.

    අනේ මන්දා බන් අපේ එවුනුත් කැමති මාතියා මාතියා ගගා පස්සෙන් එන දෙමළුන්ට මිසක් කොන්ද කෙලින් තියන් ඉන්න දෙමළුන්ට නෙමේනේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය පොල්ගෙඩි අකුරින්ම කියපන්කො.....කැ ගහලා කැ ගහලා අපිට හම්බ වෙන අන්තිම ප්‍රතිපලය ....

    ඔව් මචං .. මොකද අන්තිමට ජාතිවාදී උනොත් උබටත් අත දෙන්නේ සිංහලයෙක්ම විතරයි.

    ප්‍රර්ථනා කරපන් කවදාවත් එහෙම දෙයක් ලංකාව ඇතුලේ නොවේවා කියා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං බං මම මේකෙ හැමදාම එල්ලිලා ඉදල හරි යනව ද?:dull:
    අළුත්න් එන පරම්පරාවට තැන දීල අපි යන්න ඕන.....
    නාකි දිගටම එල්ලිලා ඉන්න එක තරුණ අසහනයට සහ ජාතිය පස්සට යාමට හේතුවක්........

    කෝ ඉතින් ඔය දියසෙන් කුමාරයා තවම පහල වෙන වගේ වගක්වත් නැහැනේ :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ ඉතින් ඔය දියසෙන් කුමාරයා තවම පහල වෙන වගේ වගක්වත් නැහැනේ :angry::angry:
    දියසේනලා පහල වෙන්න නම් අපි යන්න ඕන...
    ඒක තෙරිය ඉල්ලෙයි තම්බි?
    අපි මෙහෙම ඉන්න කොට ආ ඉන්නවනේ කියල උන් එන්නෙ නෑ....
    නැති වුනාම අඩුව දැනිල පුරවන්න එයි.........

    කොහොම වුණත් මගේ රේඩියේ කර්මාන්තය මේ වසර අවසන දක්වා පමණක් වෙයි....
    අළුත් කොල්ලො කෙල්ලො ටිකට අත දීල, අන් ස්ථාවර වුනාම මම යනව මචං....
    ඒක තමා විය යුත්තේ..........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් මචං .. මොකද අන්තිමට ජාතිවාදී උනොත් උබටත් අත දෙන්නේ සිංහලයෙක්ම විතරයි.

    ප්‍රර්ථනා කරපන් කවදාවත් එහෙම දෙයක් ලංකාව ඇතුලේ නොවේවා කියා

    ඔය කැ ගැහීම මේ ප්‍රශ්නෙට විසදුමක් වෙනවනම් අපිත් කැමති බන් මේ ලංකාව 100% සිංහල මිනිස්සු වෙනවනම්.....හිතපන් එහෙම උනා කියලා ප්‍රස්නේ ඉවර නැහැ ....අයි පටන් ගනී අගම වෙනුවෙන් සටන්.....දුවුණු උන එක රටක් වත් ඔය ජාති ආගම් බේද හින්ද දියුණු වෙලා නැහැ....දේශපලකින්ට පතින්න තියෙන තුරුම්පුවක් ඕක...අනිත් ප්‍රසන යටගහන්න හදපු උපක්ක්රමයක් ඕක...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දියසේනලා පහල වෙන්න නම් අපි යන්න ඕන...
    ඒක තෙරිය ඉල්ලෙයි තම්බි?
    අපි මෙහෙම ඉන්න කොට ආ ඉන්නවනේ කියල උන් එන්නෙ නෑ....
    නැති වුනාම අඩුව දැනිල පුරවන්න එයි.........

    කොහොම වුණත් මගේ රේඩියේ කර්මාන්තය මේ වසර අවසන දක්වා පමණක් වෙයි....
    අළුත් කොල්ලො කෙල්ලො ටිකට අත දීල, අන් ස්ථාවර වුනාම මම යනව මචං....
    ඒක තමා විය යුත්තේ..........

    ඔබේ අදහසට ගරු කොරමි

    කොහෙද මේ හැලයත් එක්ක කට ගහලා දිනන්න පුළුවන් යැ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය කැ ගැහීම මේ ප්‍රශ්නෙට විසදුමක් වෙනවනම් අපිත් කැමති බන් මේ ලංකාව 100% සිංහල මිනිස්සු වෙනවනම්.....හිතපන් එහෙම උනා කියලා ප්‍රස්නේ ඉවර නැහැ ....අයි පටන් ගනී අගම වෙනුවෙන් සටන්.....දුවුණු උන එක රටක් වත් ඔය ජාති ආගම් බේද හින්ද දියුණු වෙලා නැහැ....දේශපලකින්ට පතින්න තියෙන තුරුම්පුවක් ඕක...අනිත් ප්‍රසන යටගහන්න හදපු උපක්ක්රමයක් ඕක...

    එක තමා බන් මම කිව්වේ ඕක වෙනස් කරන්න එක්කෝ දේශපාලනේ අයින් කරන්න ඕනේ ...... නැත්නම් පටු අදහස් තියෙන එවුන්ව මරලා දාන්න ඕනේ ....... එතකොට උබට සැනසිල්ලේ නින්ද යයි......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් එහෙනම් යනවෝ....කලෙකින් හොද ගීත වරුසාක රස වින්දා......

    අපේ දත් කුබුලා සහෝදරයට තුති...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක තමා බන් මම කිව්වේ ඕක වෙනස් කරන්න එක්කෝ දේශපාලනේ අයින් කරන්න ඕනේ ...... නැත්නම් පටු අදහස් තියෙන එවුන්ව මරලා දාන්න ඕනේ ....... එතකොට උබට සැනසිල්ලේ නින්ද යයි......

    ඊට වඩා හොදයි prහදාගෙන මෙහෙට වෙලා පාඩුවේ ඉන්නවා :(:(
     
    waligamaya

    Well-known member
  • අනේ මන්දා බන් අපේ එවුනුත් කැමති මාතියා මාතියා ගගා පස්සෙන් එන දෙමළුන්ට මිසක් කොන්ද කෙලින් තියන් ඉන්න දෙමළුන්ට නෙමේනේ

    එකට බොහොම ඉවසිමෙන් තේල ගහන්න ඔන.