Mala hu#@#k wenne dan. E sirawata ehema wenawada bn. Aruwa nm ahu unat kamak na me pattaka hitapu ahinsaka kolla masa kiyakata yaida.
හොයන්න පුලුවන්, Phone එකෙන් ලොග් වෙලා තියෙනවා නම් ඒ IP එක තිබ්බ Phone no එක ගන්න පුලුවන්.
ඒකෙන් පුද්ගලයගෙ නම, ලිපිනය, වැඩිපුර ගැවසෙන තැන් වල GPS Coordinates ගන්න පුලුවන්,
ඒත් එක්කම Phone එක Off කරලා තිබ්බොත් වැඩිපුරම කතා කරලා තියෙන Numbers වල කට්ටිය පොලීසියට ගෙනත් හොදටම ගහලා උබව හොයාගන්න විස්තර අහගන්න පුලුවන්.
phone එකේ Imei එකෙන් උබ කලින් දාපු සිම් කලින් තිබ්බ Numbers හොයාගෙන ඒවගෙන් උබව හොයාගන්න පුලුවන්, ඒවගෙත් වැඩිපුරම කතා කරපු උන් ව අතඩංගුවට අරගෙන උන්ට ගහලා පොලීසියට උබ ගැන අහගන්න පුලුවන්.
PC එකෙන් නම් ගැලවීමක්ම නැ IP එකෙන් ගෙදර Address එකම හොයාගන්න පුලුවන්. TRC එකෙන් Network card එකේ MAC address එකෙන් යන DATA ඔක්කොම දැනටමත් Monitor කරනවා ඇති, ඒ නිස දැන් හිතලා වැඩක් නැ, පොලීසියට ගිහින් බාරවෙන එක තමයි කරන්න තියෙන එකම දේ,
මේක කලේ යාලුවෙක් නම් ඌ හදිස්සියෙ හරි රට පැන්නොත් ඌව අල්ලන්න වෙන්නෙ නැ, ඒත්කොට උබ තමයි වන්දි ගෙවන්න වෙන්නෙ, ඒ නිසා ඌව සිහිය නැති කරලා හරි පොලීසියට අරන්යන එක තමයි හොදම වැඩේ.




