FB Hacking prashnayak

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    හොයන්න පුලුවන්, Phone එකෙන් ලොග් වෙලා තියෙනවා නම් ඒ IP එක තිබ්බ Phone no එක ගන්න පුලුවන්.
    ඒකෙන් පුද්ගලයගෙ නම, ලිපිනය, වැඩිපුර ගැවසෙන තැන් වල GPS Coordinates ගන්න පුලුවන්,
    ඒත් එක්කම Phone එක Off කරලා තිබ්බොත් වැඩිපුරම කතා කරලා තියෙන Numbers වල කට්ටිය පොලීසියට ගෙනත් හොදටම ගහලා උබව හොයාගන්න විස්තර අහගන්න පුලුවන්.

    phone එකේ Imei එකෙන් උබ කලින් දාපු සිම් කලින් තිබ්බ Numbers හොයාගෙන ඒවගෙන් උබව හොයාගන්න පුලුවන්, ඒවගෙත් වැඩිපුරම කතා කරපු උන් ව අතඩංගුවට අරගෙන උන්ට ගහලා පොලීසියට උබ ගැන අහගන්න පුලුවන්.

    PC එකෙන් නම් ගැලවීමක්ම නැ IP එකෙන් ගෙදර Address එකම හොයාගන්න පුලුවන්. TRC එකෙන් Network card එකේ MAC address එකෙන් යන DATA ඔක්කොම දැනටමත් Monitor කරනවා ඇති, ඒ නිස දැන් හිතලා වැඩක් නැ, පොලීසියට ගිහින් බාරවෙන එක තමයි කරන්න තියෙන එකම දේ,

    මේක කලේ යාලුවෙක් නම් ඌ හදිස්සියෙ හරි රට පැන්නොත් ඌව අල්ලන්න වෙන්නෙ නැ, ඒත්කොට උබ තමයි වන්දි ගෙවන්න වෙන්නෙ, ඒ නිසා ඌව සිහිය නැති කරලා හරි පොලීසියට අරන්යන එක තමයි හොදම වැඩේ.

    :)
    Mala hu#@#k wenne dan. E sirawata ehema wenawada bn. Aruwa nm ahu unat kamak na me pattaka hitapu ahinsaka kolla masa kiyakata yaida.:no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210

    හොයන්න පුලුවන්, Phone එකෙන් ලොග් වෙලා තියෙනවා නම් ඒ IP එක තිබ්බ Phone no එක ගන්න පුලුවන්.
    ඒකෙන් පුද්ගලයගෙ නම, ලිපිනය, වැඩිපුර ගැවසෙන තැන් වල GPS Coordinates ගන්න පුලුවන්,
    ඒත් එක්කම Phone එක Off කරලා තිබ්බොත් වැඩිපුරම කතා කරලා තියෙන Numbers වල කට්ටිය පොලීසියට ගෙනත් හොදටම ගහලා උබව හොයාගන්න විස්තර අහගන්න පුලුවන්.

    phone එකේ Imei එකෙන් උබ කලින් දාපු සිම් කලින් තිබ්බ Numbers හොයාගෙන ඒවගෙන් උබව හොයාගන්න පුලුවන්, ඒවගෙත් වැඩිපුරම කතා කරපු උන් ව අතඩංගුවට අරගෙන උන්ට ගහලා පොලීසියට උබ ගැන අහගන්න පුලුවන්.

    PC එකෙන් නම් ගැලවීමක්ම නැ IP එකෙන් ගෙදර Address එකම හොයාගන්න පුලුවන්. TRC එකෙන් Network card එකේ MAC address එකෙන් යන DATA ඔක්කොම දැනටමත් Monitor කරනවා ඇති, ඒ නිස දැන් හිතලා වැඩක් නැ, පොලීසියට ගිහින් බාරවෙන එක තමයි කරන්න තියෙන එකම දේ,

    මේක කලේ යාලුවෙක් නම් ඌ හදිස්සියෙ හරි රට පැන්නොත් ඌව අල්ලන්න වෙන්නෙ නැ, ඒත්කොට උබ තමයි වන්දි ගෙවන්න වෙන්නෙ, ඒ නිසා ඌව සිහිය නැති කරලා හරි පොලීසියට අරන්යන එක තමයි හොදම වැඩේ.

    :)
    :yes::yes::yes::yes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    :lol::lol::lol:
    ඔය කිසිම දෙයක් පොලිසියට කරන්න බැහැ ISP ගේ උදව් ඕනේ එකට උසාවි නියෝගයක් ඕනේ ඉතින් සිරා case එකක්නම් තමයි ඕව කරන්නේ
    සරලවම IP එක use කරපු connection එක හොයල එකෙන් විස්තර හොයන එක තමයි කරන්නේ නැතුව MAC address හොයල එහෙම මොකුත් කරන්නේ නැහැ :baffled:
    අනික TRC එකට ඕව කරන්න බැහැ :lol:

    Moka? Lankawe top 5 it karayongen ekek mn dannawa. buwa kalayak cid eke unne. cid ekata ehema ekek join wela hitiya nam trc eketh athi ekenma.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    ඕවට Top බුවාලා අදාළ නැහැ ISP ගාව තියනවා කාට කාටද IP දුන්නේ කියල ඉතින් ඒ ලිස්ට් එකෙන් බලල කියන එක තමයි කරන්නේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,160
    113
    斯里蘭卡

    හොයන්න පුලුවන්, Phone එකෙන් ලොග් වෙලා තියෙනවා නම් ඒ IP එක තිබ්බ Phone no එක ගන්න පුලුවන්.
    ඒකෙන් පුද්ගලයගෙ නම, ලිපිනය, වැඩිපුර ගැවසෙන තැන් වල GPS Coordinates ගන්න පුලුවන්,
    ඒත් එක්කම Phone එක Off කරලා තිබ්බොත් වැඩිපුරම කතා කරලා තියෙන Numbers වල කට්ටිය පොලීසියට ගෙනත් හොදටම ගහලා උබව හොයාගන්න විස්තර අහගන්න පුලුවන්.

    phone එකේ Imei එකෙන් උබ කලින් දාපු සිම් කලින් තිබ්බ Numbers හොයාගෙන ඒවගෙන් උබව හොයාගන්න පුලුවන්, ඒවගෙත් වැඩිපුරම කතා කරපු උන් ව අතඩංගුවට අරගෙන උන්ට ගහලා පොලීසියට උබ ගැන අහගන්න පුලුවන්.

    PC එකෙන් නම් ගැලවීමක්ම නැ IP එකෙන් ගෙදර Address එකම හොයාගන්න පුලුවන්. TRC එකෙන් Network card එකේ MAC address එකෙන් යන DATA ඔක්කොම දැනටමත් Monitor කරනවා ඇති, ඒ නිස දැන් හිතලා වැඩක් නැ, පොලීසියට ගිහින් බාරවෙන එක තමයි කරන්න තියෙන එකම දේ,

    මේක කලේ යාලුවෙක් නම් ඌ හදිස්සියෙ හරි රට පැන්නොත් ඌව අල්ලන්න වෙන්නෙ නැ, ඒත්කොට උබ තමයි වන්දි ගෙවන්න වෙන්නෙ, ඒ නිසා ඌව සිහිය නැති කරලා හරි පොලීසියට අරන්යන එක තමයි හොදම වැඩේ.

    :)

    :lol: Paw uba Uwa baya KArala .... Den lankawa e tharam durata diyunuida ban hbei 3masayakwath yai neda ban oka wenna :rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඕවට Top බුවාලා අදාළ නැහැ ISP ගාව තියනවා කාට කාටද IP දුන්නේ කියල ඉතින් ඒ ලිස්ට් එකෙන් බලල කියන එක තමයි කරන්නේ

    slt eke security ekata miniha hina wenawa ee kale. slt eka gana witharai habai kiwwe. dannam kohomada danne ne eka. owa documents didie inne nethuwa call ekakin karaganna widi thiyenawa ban.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    slt eke security ekata miniha hina wenawa ee kale. slt eka gana witharai habai kiwwe. dannam kohomada danne ne eka. owa documents didie inne nethuwa call ekakin karaganna widi thiyenawa ban.

    එහෙම එක එකාට ඔය details දෙන්නෙත් නැහැ accessත් නැහැ බං උසාවි නියෝගයක් ලැබුනොත් විතරයි archive වලින් බලල කියන්නේ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    එහෙම එක එකාට ඔය details දෙන්නෙත් නැහැ accessත් නැහැ බං උසාවි නියෝගයක් ලැබුනොත් විතරයි archive වලින් බලල කියන්නේ
    vip ayata nawena hati dannawa man nam hondata. elakiri ekath block wune kata wachaneta sites block karanna gihin elakirinews wenuwata elakiri ekath block karalai. :lol: