දැන් මොකද හෙමිහිට 1:12 වලින් ලිස්සල යන්නේ? මම නෙවි මේක කිව්වේ
නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන

1:12න් ලිස්සන්නේ නෑ. පියන් ට 17500 හම්බෙනවා. ඇටෙන්ඩන්ට් කෙනෙක්ට 19ක් හම්බෙනවා. එතකොට 210 000- 2 28 000 නේද සැලරි ස්කේල් එක එන්න ඕන. ඉතින් ඊට වඩා අඩුවෙන් නේ ඔය ඉල්ලලා තියෙන්නේ 
2 28 000ම ඉල්ලන්නද කියන්නේ?? 
ඉල්ලුවොත් දෙනවද?? 
ඕකට තමයි කියන්නේ වැඩි හොඳ කරන්න ගියාම කරේ නගින්න එනවා කියලා 

මම කිව්වේ පියන් / ඇටෙන්ඩන්ට් කෙනෙක්ට ඔය ගාණ මදි. ඒ ගැන කිසිම ආගිව්මන්ට් එකක් නෑ. අනිවාර්යයෙන් එයාලගේ පඩිය 30ක් වත් වෙන්න ඕන. ඒ වගේම, අර මිනිස්සුංගෙත් පඩිය වැඩි වෙන්න ඕන.

3 60 000ක්ම නොවුණත් අඩුම ගාණේ 2ක් වත්. ඒ ගාණ ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද කියපන්කෝ 



- niwaaduwak daana keewath kanu kunu gaanawa. koi wele dekkath tikak withara stress eke inne thawa exam karanna one karanna one gaga - ane manda welawakata uu gena pawu kiyala hithenawa.
machan mata pena widihata umbata me loke salary scales hadana eka gena kisima idea ekak nehe.