doctor salary lanka

Aug 18, 2011
6,147
788
0
දැන් මොකද හෙමිහිට 1:12 වලින් ලිස්සල යන්නේ? මම නෙවි මේක කිව්වේ :lol::lol::lol:
නෝමල් ගවර්මන්ට් සර්වන්ට් කෙනෙක්ට 1 නම් ඩොකෙක්ට 12-14ක් හම්බෙන්න ඕන

:confused::confused: 1:12න් ලිස්සන්නේ නෑ. පියන් ට 17500 හම්බෙනවා. ඇටෙන්ඩන්ට් කෙනෙක්ට 19ක් හම්බෙනවා. එතකොට 210 000- 2 28 000 නේද සැලරි ස්කේල් එක එන්න ඕන. ඉතින් ඊට වඩා අඩුවෙන් නේ ඔය ඉල්ලලා තියෙන්නේ :P:P 2 28 000ම ඉල්ලන්නද කියන්නේ?? :rofl::rofl: ඉල්ලුවොත් දෙනවද?? :P:P ඕකට තමයි කියන්නේ වැඩි හොඳ කරන්න ගියාම කරේ නගින්න එනවා කියලා :lol::lol:

මම කිව්වේ පියන් / ඇටෙන්ඩන්ට් කෙනෙක්ට ඔය ගාණ මදි. ඒ ගැන කිසිම ආගිව්මන්ට් එකක් නෑ. අනිවාර්‍යයෙන් එයාලගේ පඩිය 30ක් වත් වෙන්න ඕන. ඒ වගේම, අර මිනිස්සුංගෙත් පඩිය වැඩි වෙන්න ඕන. :rolleyes::rolleyes: 3 60 000ක්ම නොවුණත් අඩුම ගාණේ 2ක් වත්. ඒ ගාණ ඉල්ලන එකේ වැරැද්ද මොකක්ද කියපන්කෝ :baffled::baffled:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    බින්දු;16640911 said:

    :lol::lol::lol:

    අයිත් ලිස්සල ගිය. කාතකරන දේම පරස්පර විරෝදියි :rofl::rofl:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    බින්දු;16640919 said:

    :P:P මනුස්සකමට කතා කරාම කරේ නගින්න එනවා කියන්නේ ඕකට තමයි :lol::lol: හරි 3 60 000ක් ම ඕන :lol::lol: දීපන්කෝ එහෙනම් :lol::lol::P:P:rofl::rofl:

    අන්න එහෙම එන්නකෝ. කම්කරුවට 30,000 දෙනකොට, ඔයාල 360,000 ඉල්ලගන්න.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්න එහෙම එන්නකෝ. කම්කරුවට 30,000 දෙනකොට, ඔයාල 360,000 ඉල්ලගන්න.

    පියන්ට 17500 දෙනකොට 2 00 000 දෙන්නේ නැති ආණ්ඩුව දෙයි මේං කියලා :rofl::rofl: ඕවා දුන්නොත් ඉර බස්නාහිරෙන් පායාවි :oo::oo::baffled::baffled: ඊට හොඳයි ඔය ඩොක්කුන්ට PP එකක් දාගෙන තමංගේ මහන්සියෙන් කීයක් හරි හොයාගනිං කියන එක :baffled::baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    බින්දු;16640939 said:

    ඇයි අපි පියන් එක්ක සසදන්නේ?

    ඔයගොල්ලෝ ඉල්ලන තිබ්බේ, දොස්තර කෙනෙකුට දෙන පඩි මදි. අඩුමගානේ 100,000 හෝ 150,000 වත් දෙන්න ඕනේ කියල. එකේ වරදක් මම දකින්නේ නැහැ

    පියන් පියන්ගේ වැඩ බලාගනීවි. සමහරවිට ආණ්ඩුවත් එක්ක කතා කරලා එයාගේ පඩිය 30,000 කරගනීවි. එයට 30,000 හම්බුනා ගමන් දොස්තර හිතන්න නරකයි අනුපාත අනුව, අපෙත් පඩි වැඩි වෙන්න ඕන කියල.
     
    මචන් තරහ වෙන්න එපා. එක්කෝ උඹ මාරම මෝඩයි. නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි. :baffled::baffled: ඕනම රටක සැලරි හදන විදියක් තියෙනවා. ඒ ඒ ජොබ් එකට minimum wage එක මෙන්න මේ ගාන කියලා හදලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ රටක system එක පවත්වාගෙන යන්න. knowledge එකට, service එකට නිසි වටිනාකමක් දෙන්න. ඒවා අත් ඇරලා දාලා කොහොමද සැලරි හදන්නේ?? ඉල්ලන්නේ??? :oo::oo: Grade 1 ප්‍රින්සිපල් කෙනෙක්ට 40 000ක් දෙනවා නම් Grade 3 teacher කෙනෙක් පිනා ඔෆිස් එකට වෙලා අයිස් ගහන එක කරන්නේ. මම තමයි කට කැඩෙන කන් කෑ ගහලා උගන්නන්නේ මටත් 45000ක් ඕන කිව්වොත් දෙන්න පුලුවන්ද?? නොදෙනවා නම් කීයද දෙන්නේ?? 30 000ද 32 500ද ?? එතකොට Grade 2,3 principalsලට දෙන්නේ කීයද?? Grade 2, Grade 1 Teachersලට දෙන්නේ කීයද?? මොකක්ද සැලරි තීරණය කරන පදනම?? මොන නිර්ණායක්ද අපි පාවිච්චි කරන්නේ??

    ඕවා හිතලා තමයි රටක සැලරි ස්කේල් එකක් හදලා තියෙන්නේ. ඒවා ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ :baffled::baffled::baffled:

    :oo::oo: ඇයි බන් මෙහෙම මෝඩ තර්ක ගේන්නේ?? :baffled::baffled::baffled: තර්ක කරලා දිනන්න ඕන නිසා නම් මෙහෙම ගොං කතා කියන්නේ උඹ තර්කයෙන් දිනුම් කියලා හිතා ගනින්කෝ :baffled::baffled:

    උඹ මොකක් හරි එහෙම අලුත් සැලරි හදන විදියක් හොයාගත්තොත් ජර්නල් එකක දාපන්. සමහර විට උඹට නොබෙල් තෑග්ගක් වගේ හම්බෙයි. :rofl::rofl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    lankawe samanya doctor kenekge (specialist nowana) salary eka keeyada?
    (anduwen hambena gana. channeling walin ena adayama nemei)

    26 basic eka ban.okkoma ekathu unama 60-70 enawa.awurudden awuruddata wadi wenawa

    මගේ අයියණ්ඩ ඩොකෙකි -ඌට අනුව

    ඉන්ටර්න් කරන කාලේ ලැබෙන බමිබුවක් නැත - ඌ ඉන්ටර්න් කලේ දැනට අවු 6ට විතර ඉස්සර:P.
    uta mulin lebune 18k vithara. intern wala medadi unge padiya wedi kala -mathaka widihata 25k withara (Uuta anuwa intern ekedi padiyak lebenne nethilu- eya allowance ekak lu lebenne)
    den intern unta lebenneth e gaana wagelu. intern kaale wena mona bambuwak wath unta lebune nam ne(OT tata bata monawath). 24hr duty kiya kiya u e dawas wala kediri gaanawa mathakayi

    intern iwara wunata passe unge basic eka patan ganne 26k wihtara. awuruddakata Rs650 gaaneda koheda wediwenne. hemadaama OT karala week end walath weda kaloth "Ekak" withara ganna puluwanlu awurudu 5 withara giyaama. hema docatama OT karannath be kiyala uu kiyanne. E un wetena thena waattuwa anuwalu. bohoma tika denekuta withrai hemadaama OT karanna lebena Post hammba wenne - sewa mura e kiyanne shift duty unta OT lebennema nethi tharamlu- ape ekaada shift duty post ekak karana ekek. dawsata mulu night ekama wedakalaata unta OT lebenne 4hr walata witharayilu- ithuru tika athin kyte nikan weda!:P
    hugak ewunge padiya 60k withara kiyala thama u kiyanne
    private beheth dena wedeth hema ekaatama "pihitanne" nethilu - ekath ara samahara kada negala yaddi samahara kada welenawa wage wedak thama
    Uu nam baninawa samahara salli passe yana tika denekge weda hinda hema ekaama nondi wenawa kiyala.
    :(
    eka deyak mama dannawa u mama tharam life ekanam enjoy karanne ne kiyala:no: - niwaaduwak daana keewath kanu kunu gaanawa. koi wele dekkath tikak withara stress eke inne thawa exam karanna one karanna one gaga - ane manda welawakata uu gena pawu kiyala hithenawa.:(

    a den kiyapan umba hadissiye eyi me dockek ge padi ahanne? doc novee life ekath enjoy karana gaman salli hamba karanna thawa job oona tharam thiyenawa.karapan CIMA hari marketing hari - anna job!:)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    බින්දු;16641002 said:

    මචන් තරහ වෙන්න එපා. එක්කෝ උඹ මාරම මෝඩයි. නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක් නෙවෙයි. :baffled::baffled: ඕනම රටක සැලරි හදන විදියක් තියෙනවා. ඒ ඒ ජොබ් එකට minimum wage එක මෙන්න මේ ගාන කියලා හදලා තියෙනවා, තීරණය කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ රටක system එක පවත්වාගෙන යන්න. knowledge එකට, service එකට නිසි වටිනාකමක් දෙන්න. ඒවා අත් ඇරලා දාලා කොහොමද සැලරි හදන්නේ?? ඉල්ලන්නේ??? :oo::oo: Grade 1 ප්‍රින්සිපල් කෙනෙක්ට 40 000ක් දෙනවා නම් Grade 3 teacher කෙනෙක් පිනා ඔෆිස් එකට වෙලා අයිස් ගහන එක කරන්නේ. මම තමයි කට කැඩෙන කන් කෑ ගහලා උගන්නන්නේ මටත් 45000ක් ඕන කිව්වොත් දෙන්න පුලුවන්ද?? නොදෙනවා නම් කීයද දෙන්නේ?? 30 000ද 32 500ද ?? එතකොට Grade 2,3 principalsලට දෙන්නේ කීයද?? Grade 2, Grade 1 Teachersලට දෙන්නේ කීයද?? මොකක්ද සැලරි තීරණය කරන පදනම?? මොන නිර්ණායක්ද අපි පාවිච්චි කරන්නේ??

    ඕවා හිතලා තමයි රටක සැලරි ස්කේල් එකක් හදලා තියෙන්නේ. ඒවා ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ :baffled::baffled::baffled:

    :oo::oo: ඇයි බන් මෙහෙම මෝඩ තර්ක ගේන්නේ?? :baffled::baffled::baffled: තර්ක කරලා දිනන්න ඕන නිසා නම් මෙහෙම ගොං කතා කියන්නේ උඹ තර්කයෙන් දිනුම් කියලා හිතා ගනින්කෝ :baffled::baffled:

    උඹ මොකක් හරි එහෙම අලුත් සැලරි හදන විදියක් හොයාගත්තොත් ජර්නල් එකක දාපන්. සමහර විට උඹට නොබෙල් තෑග්ගක් වගේ හම්බෙයි. :rofl::rofl:

    There are salary scales. Doctors have one scale. Drivers have another scale. If each think their salary is not satisfactory, they can change their salary scale. For example, doctor is paid 2*X and driver is paid 1*X. Recently Driver got an increment 10%, as they think it is essential to maintain their lifestyle. Do you think that the doctor salary should be increased accordingly? not necessary.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16640939 said:
    පියන්ට 17500 දෙනකොට 2 00 000 දෙන්නේ නැති ආණ්ඩුව දෙයි මේං කියලා :rofl::rofl: ඕවා දුන්නොත් ඉර බස්නාහිරෙන් පායාවි :oo::oo::baffled::baffled: ඊට හොඳයි ඔය ඩොක්කුන්ට PP එකක් දාගෙන තමංගේ මහන්සියෙන් කීයක් හරි හොයාගනිං කියන එක :baffled::baffled:

    බින්දු හොර ඩොකා

    :rolleyes::rolleyes::lol::lol: :rofl::rofl: :lol::lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    There are salary scales. Doctors have one scale. Drivers have another scale. If each think their salary is not satisfactory, they can change their salary scale. For example, doctor is paid 2*X and driver is paid 1*X. Recently Driver got an increment 10%, as they think it is essential to maintain their lifestyle. Do you think that the doctor salary should be increased accordingly? not necessary.

    :shocked:machan mata pena widihata umbata me loke salary scales hadana eka gena kisima idea ekak nehe.:no::baffled::lol:

    mage field eka accounting, mama weda karanne Govnt eke- e nisai mama me kiyanne. machan rataka umba kiyana widihata hithu matheta salary scale wenas karannawath ewata additions daanawath behe. e wagema wenas salary scale wala inna ayage wunath eka kotasakage salary wenas karanna behe hithu matheta oya umba kiyana widihata. mokada ekaka wedi karana eka anek level ekakata affect wenawa. eeth lankaawe politicians lata one widihatai,pawathina rajayata ha ihala officers lata "kade" yana trade union walata ona widihatai lankaawe salary scale achchaaruwak karala thiyenne.:angry:
    udaharanekata umba kiyana ekama gamu - docala eka scale ekaka - api hithamu aluthenma game hospital ekata aapu docage basic eka 30k kiyala (eththatama eeta adui mama danna tharamata 27k mage hithe). driversla eka scale ekaka -rataka onama job ekaka minimum gaanak thiyenawa- lankaawe mathaka widihata Rs12500 hari 15k hari. 25yrs weda karapu driver kenekuta increment ekka 25weni awurudeddi api hithamu padiya 21k kiyala. umba kiyana widihata driversla padi madi kiyala 50% salary eka wedi kara gannawa kohoma hari! ethakota mama kiyana driverta 30k ta wediyen lebenawa. docala padi wediweemak illanne ne. "apita moko kiyala":P- ethakota ara aluthenma job ekata aapu docage padiya 30k! salary scale eken thamai gov eke kawuruda palleha kawurudu ihala kiyala theeranaya karanne. ethakota me driverta kisima order ekak denna be docata mokada basic salary eken driver docata udin.kaarunika illeemak witharai karanna puluwan " ane ledek innawa. ahawal hospital ekata ambulance eke geniyanna tharaha nethiwa puluwanda kiyala":shocked:(
    e nisaama thama oya ministry wala secretary inna ayata samahara unta thiyenne BA basic degree eka witharayi hebei ministry sec post ekata yaddi wenama salary scale ekakata yanawa- degree 5-6 gahala inna uni prof-lata wada salary eka udin hitina widihata.) onna oka nisayi padi madi kiyala eka eka kattiya strike karaddi padi wedi nokara deemana add karanne padiyata. e wagema umba dekala ethi oya budget ekedi kiyanawa ena awurudde api Rs 2500 wedi karanawa kiyala - e wunaata e 2500 wediweema hema ekaatama 2500n lebenne ne- eka eka unta wena wenas ganan walin- mokada oya conflict salary ena eka nawaththanna.
    e wagema thamai salary scale wena wena level wala thiyanne e e pudgalaya ganna responsibility eke tharama, education qualification eke tharama, kochchara molaya wehesanawada kiyana eke tharama anuwa - ethakota doca hema welawema hosp accountant hari, nurse hari, attendanta hari udin thiyanawa mokada uu ganna mental exercise eka wediyi, minis jeewithaye responsibility eka ganne u nisa.
    kawuruth nodanna me dawas wala yana nurse-midwife hutapate eththa siddiyath mekama thama. nurse la hadanne midwife training eka thamanta aragena eken thamange padiyata thawa scale ekak wedikaraganna. thamanta padiya wedi kara ganna thawa profession ekak nethi karala daanawa wena ratawal wala nehe mama danna widihata:P!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2011PopcornTime.jpg
     
    වැටුප් කියන්නේ සාපේක්ෂ දෙයක් බව ඇත්ත. දොස්තරලා වගේ අයට අනිත් අයට වඩා වැඩිපුර ගෙවන එක සාදාරනයි. driver කෙනෙක්ගේ වැටුපත්, දොස්තර කෙනෙක්ගේ වැටුපත් එක සමාන විය යුතු නැතිබව ඕන මෝඩයෙකුට තේරෙනවා. එකයගයි.

    මම කතාකරේ දොස්තරලා සහ අනිත් අය අතර දැනටමත් ගොඩක් වැටුප් වෙනසක් තියෙනවා කියල උපකල්පනය කරලා. අපි හිතමු ආණ්ඩුවේ සේවකයෙක් ගන්නවා 30,000 කියල. දොස්තර කෙනෙක් 150,000 ගන්නවා කියල. දැන් එදිනෙද අත්යවශ බඩුමිල, පොදු ප්‍රවාහන සේවයට යන වියදම මේ අවුරුද්දේ වැඩි උන කියල හිතමුකෝ. එකේ කෙලින්ම දරුනුවටම බලපාන්නේ ආණ්ඩුවේ සේවකයාට.
    එතින් ආණ්ඩුව තීරණය කරනවා ආණ්ඩුවේ සේවකයන්ට මේ අවුදුද්දේ වැටුප 40,000 කරන්න. එක සාදාරනයි. දැන් දොස්තරලා කියනවා 30:150 අනුව අපිටත් පඩි වැඩි විය යුතු කියල. එක හරිද?

    මම සරලව කියන්න හැදුවේ ආණ්ඩුවකින් වැටුප් හදන කොට හැමෝගෙම යහපත බලන්න ඕන, ඒ වගේම දොස්තරලා වගේ අයට අනිත් යට වඩා සැලකිය යුතු වැටුපක් දෙන්න ඕන. හැබැයි එක 1:12 (මස් රාත්තලම) නැතිනම් 30:150 වගේ අනුපාතය හැමවිටම තිබිය යුතු නැහැ.

    මගේ අදහස ආණ්ඩුවේ සේවකයකුට 50,000 වත් හම්බවෙනවානම් හොදයි ඔවුන්ගේ මුලික අවශතාවයන් වත් සැහෙමකට පත් වෙන්න. දොස්තර කෙනෙකුට 150,000 හෝ 200,000 දුන්නට කමක් නැහැ. එතකොට හැමෝටම හොදින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි 1:12 අනුපතෙට මාසෙකට 600,000 දෙන එක සාදාරන නැහැ. එහෙම බලාපොරොත්තු වෙන එක වැරදියි. ආණ්ඩුව දෙයි මෙ කියල.
     
    Last edited:
    කොළඹ 1
    පේරාදෙණිය 2

    හැබැයි පහුගිය අවුරුදු 4 දීම ෆයිනල් කොමන් එකෙන් අයිලන්ඩ් ෆස්ට් පේරාදෙණියෙ

    ම්ට නම් ඔය දෙකටම යන්න වාසනාව මදි.....:(:(:(.

    ranking වල 3,4,5 තියෙන්නෙ මොනවද ?​
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    basic 2600rs
    with added all allowances 7800rs
    with ot 48000rs
    this is for grade one dr.

    interns abt 38000rs

    as seniority inreases or after doing some deplomas basic also increase by many.

    to the risk and the responsibility this ammount is much less thats what GMOA trying to change the sallery scale.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    lankawe wruththikayanta gewana padi madi. mama eng field eke. rajaye engineerslata hambenne rajaye docalata hambena padiya wage thamai. samahara wita allowance ehema eetat wada adui. habai engineerslat lamkawe ijalinma lakinu gatta kattiya. CEB eke laborerla gannawa wena rajaye ayathana wala engineerslata wada wadi padiyak. :(

    issara uni profalatath ewage. first class dala degree 2 3 dapu unta hambune sochchamai. non academic unta e kittiwa ganak hambenawa.

    medical field eke hamotama private na ne. ewage ayage salary eka madi nurse la attendant lata sapekshawa.

    1 - 12 nan samanya doca inna ona 10 wage. MD thiyana eka 12. laborer 1 unata awulak na.