Yaluwa mage ekath balala kiyanawada.නෑ නෑ ඔයගොල්ලන්ට පේන්ඩ නැති වුනාට භූතයෝ ටික ඇක්ටිව්.![]()
http://www.elakiri.com/forum/showpost.php?p=16640619&postcount=32
Yaluwa mage ekath balala kiyanawada.නෑ නෑ ඔයගොල්ලන්ට පේන්ඩ නැති වුනාට භූතයෝ ටික ඇක්ටිව්.![]()

සහජ හැකියාවන් හා කලා කටයුතු වලින් හෙබි නිරහංකාර , අසරණ අය හට පිහිට වීමට සිතන ඉතා ඉක්මණින් හිත උණුවන
චරිතයක් විය හැක.
1987 උපන් කේන්දරයේ රාහු මහදසාවේ රාහු අතුරු දසාව මේ මස 19 වන දිනෙන් ගෙවී යයි.
පහු ගිය වසර දෙක තුල රැකියාවේ විවිධ වෙනස්කම් හෝ ස්ථාන මරු සිදුවූ කාලයක් වන්නට ඇත.එහෙත් ආදායම් ලබෙන කේන්දරයකි.තමාගේම ව්‍යාපාරික කටයුත්තක් කිරීමට ආශවක් හා හැකියාවක් ඇති කේන්දර සටහනකි.එහෙත් අන් අයට වඩා තරමක් මහන්සි වී කටයුතු කලයුතු කලයුතුවේ.බ්‍රෝකර් කටයුතුද , කොන්ත්‍රාත් ගිවිසුම් වැනි කටයුතුද ගැලපේ.
විවාහය
බොහෝ විට තම සොයන සහකාරිය තම ව්‍යාපාරික අරමුණු සඳහා ගැලපෙන ,හා ඒවාට සහයෝගය දෙන සමාජයේ තත්වයක් ලබා දෙන සහකාරියක් පිළිබඳව වැඩි අවදානයක් යොමු කරනු ඇත.
2016/2 න් පසු විවාහයක් පිළිබඳ සලකා බැලීමට ඉඩ ප්රස්ථා සැලසේ.එසේ නොවේ නම් විවාහය තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇත.විවාහයක් සිදු වුවහොත් එය පවත්වාගෙන යාම බොහෝ දුරට රඳාපවතින්නේ ඔබේ ඉවසීම සහ සැලකිල මතය.නැතහොත් පළමු විවාහය අසාර්ථක විය හැක.
අනාගතය
රාහුගේ ගුරු අතුරු දශාව මේ මස 19 වන දින සිට 2016/6 දක්වා පවතී.උප්පත්ති කේන්දරයේ ගුරු තරමක් දුබල වුවත් අයස්ථානයේ බලය හිමි ගුරු ආදායම් ලැබීම ස්ථාවර තත්වයකට පත්කරනු ඇත.
2016/10 න් පසු 2019/4 දක්වා කාලය තත්වය සැම අතින්ම තරමක් කණගාටු දායකය.තද බල ඉවසීමකින් කටයුතු කල යුතු කාලයකි.නැතහොත් පටි රෝල් වීම වැලකිය නොහැකිය.
කෙසේ හෝ ජීවිතයේ මැදි වයස වයස 35 දී ( 2023-2026 )ජීවිතයේ බලාපොරොත්තුවෙන් සිටි කරුණක් ඉටුවනු ඇත.තරමක වාහනයක් ලබාගත හැකිවන කාලයකි.


1990-07-16
5.30PM
Kegalle
ජන්මියාට බුදුසරණයි...නැකැත් රාල;16642215 said:ගතිගුන
තමන්ට ඇතිවන බොහෝප්රෂ්න වලට හේතුව තමන්ගේ වචනයම වේ. හිතේ ඇති දේ නොසිතා ප්‍රකාෂ කිරීම මෙයට හේතුවයි. තරමක් ආත්මාර්ථ කාමි නමුත් වීරිය වන්තවේ. ඉතිරිකිරීම යනු ජන්මියාට ඉතාම අපහසු වැඩ වලින් එකකි..
විවාහය
විවාහ කාරක සිකුරුට සෙනසුරුගෙන් දෘෂ්ඨි වැටීමත්, විවාහස්ථානාධිපති බුධ 8 වැන්න තමාට සතුරු රාශියක්ව කේතු සමග සංයෝග වීමත් ලග්නාධිපති ගුරු තමාට සතුරු රාශියක් වන 7 වැන්නේ රවිගෙන් අස්ථව සිටීමත් නිසා විවාහය කල්යාමටත්, විවාහ කීපයක් සිදුවීමටත් හේතු විය හැක. ඉතා හොඳින් හඳහන් ගලපා මිසක් විවාහවීම අනුවන කමකි..
ආර්ථිකය හා රැකියාව
පසුගිය වසර එකහමාරක කාලය නම් ලැබීම අතින් යහපත්ය. ජන්මියාට වාහන යකඩ ආශ්රිත දේ වලිනුත්, විදෙස් ගතවීමෙනුත් ව්‍යාපාර වලිනුත් ධන ලාබ ලැබේ. ජ්‍යොතිෂයද වෘතියක් ලෙස සුදුසුය. 2014 දෙසැම්බර් 30 පසු වසරක් තුල විවාහයකට අවස්ථාව ආවත් එය එතරම් නොගැලපෙන එකක් විය හැක.
මේ වසරේ නොවැම්බර් මස 02 දින සිට ලග්න ඒරාෂ්ඨකය ආරම්භවන අතර ඒරාෂ්ඨකයේ මුල් වසර 5 තරමක් අපල දායකය නමුත් ඒරාෂ්ඨකයේ අවසාන වසර 2 1/2 පසුව එනම් 2019 මැද භාගයෙන් පසුව ජීවිතය බොහෝ දියුනු තැනකට සෙනසුරා ජන්මියාව ඔසවා තබයි.

"විවාහ කීපයක් සිදුවීමටත් හේතු විය හැක." උඹට විවාහ කිහිපයක් වෙනවලු බන්. කීදෙනෙක් විවාහයක් නැතිව ලතවෙනවද ? උඹට විවාහ ගණනාවක් වෙනවලු. බලහන් තියන එකාටමනේ තව ලැබෙන්නේ.ජන්මියාට බුදුසරණයි...![]()


