2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;16643787 said:
    දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
    පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
    ඔබේ නමට රොන් සදා
    ඔබේ උයනෙමයි..

    රෑ සඳේ සිනිඳු කිරණත් එපා
    ලා ඉරේ අරුණු දහරත් එපා
    ගී සරේ මිහිරි පිළිරැව් එපා
    ජීවිතේ ඔබ ගෙනේ නම්..

    මාරුතේ සුමුදු සිහිලත් එපා
    හීනයේ අරුම දැහැනත් එපා
    පාමිනේ කිකිණි රසු දැල් එපා
    ආදරේ ඔබම වේ නම්.....
    යකො එහෙන් කියද්දි මෙහෙන් ලියවෙනවානෙ....කොහෙ ගියත් එකෙක් ඉන්නවා:lol:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    jB9AMkJ.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය ප්‍රෙමෙන් වෙලෙන කතා කියන්න එපා බන් ඈගම හිරි වෑටෙනවා වගෙ දෑනෙනවා බන්.."මට මහලු වයසෙ බෑරිය වෙන ගායනා පෙරසෙ...":angry: