2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ah elz.macho hamada tiyenawada shedule rkak tiyena puluannam ekat danna thanks:)

    බදාදා 8 -10 බොලිවුඩ් මසාලා with Randike Mendis
    බදාදා 10 - 12 Hangout with DJ Gamaya
    සිකුරාදා 8 -10 (සිතුයක් හැර සතියක්) සසල හද විල් තෙර with Duth Kimbula
    සෙනසුරාදා 8 - 10 සොඳුරු ඉසව්ව with Hacker T
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔබ හා මෙමා අතිනත් අරන්
    අපගේ ලොවේ තනිවූ එදා
    ඔබ මා දෙපා දෑතින් බදා
    #$@#@ එදා සිහිවෙනවා

    :(:(
    oya font එක මං ගාව නෑ නේ :baffled::baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දේදුන්නේ සත් පාට හංගලා
    හිනැහෙන්නේ කොහි සිටද හැංගිලා
    පීදෙන්නේ සුවඳින්ම නෑවිලා
    ඔබේ නමට රොන් සදා
    ඔබේ උයනෙමයි..

    රෑ සඳේ සිනිඳු කිරණත් එපා
    ලා ඉරේ අරුණු දහරත් එපා
    ගී සරේ මිහිරි පිළිරැව් එපා
    ජීවිතේ ඔබ ගෙනේ නම්..

    මාරුතේ සුමුදු සිහිලත් එපා
    හීනයේ අරුම දැහැනත් එපා
    පාමිනේ කිකිණි රසු දැල් එපා
    ආදරේ ඔබම වේ නම්.....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    obe sina laga nethu nawtunada-jagath wikramasinha mahatha for my girlfriend punsara

    11.gif
    11.gif


    Request Sent