හැමදාම කනවා. දැනුත් මේ කන ගමන්යාළුවා මාළු කන්න ආසද?

අන්කල් තෙම මොකෝ කුකුලෝ කිව්වේ ඊයේ ගැන..........![]()

ඔන්න අදත් ආවා...අනෙ...අද වැඩ ගොඩයි. හොරෙන් අහගෙන ඉන්නෙ..ත්රෙඩ් එකෙ කොමෙන්ටු කරන්න බැරිවෙයි.
කට්ටියටම ජය වෙවා....


වෙන කොහෙන්වත් එන්නේ නැද්ද මල්යට ලියෙන් නාරි ලතා මල් පිදෙන්නෙ![]()

විහිලුවට කිවෙ බන්![]()
යාළුවා;16643963 said:රිදිලා දුවන් ඇවිත්![]()



යාළුවා;16643970 said:අසම්මත වැඩ කරන්න එපා සහෝදරයා.![]()

මගේ මල ඔබ විය.
වෙල්කම්.

අපිත් එහෙම හිටියම ත්රෙඩ් එකේ බලන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. චැටක් දාපියතර්ඩ් එකත් බලාගෙන,පාඩුවේ රේඩියෝව අහගෙන ඉන්නවා,![]()

ආයෙ අහල....
අන්න කැම්පස්.............පේරාදෙණිය.....