2014 May -10- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා මාළු කන්න ආසද?
    හැමදාම කනවා. දැනුත් මේ කන ගමන් :P

    අන්කල් තෙම මොකෝ කුකුලෝ කිව්වේ ඊයේ ගැන..........:rolleyes:

    හසාන්ට කිව්වා විස්තරේ කොටසක්. කෙටියෙන් කිව්වොත් අති විශිෂ්ඨයි කිව්වා :P
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න අදත් ආවා...අනෙ...අද වැඩ ගොඩයි. හොරෙන් අහගෙන ඉන්නෙ..ත්‍රෙඩ් එකෙ කොමෙන්ටු කරන්න බැරිවෙයි.


    කට්ටියටම ජය වෙවා....
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    securedownload%5B1%5D.jpg