කෝ මු?

aruna47

Well-known member
  • v65deb.jpg

    අන්තිමට මු online හිටියේ 30 වෙනිදා. ඊට පස්සේ ඉදන් මු ආගිය අතක් නැහැ. කෝල් එකක් එහෙම දාලා මුගේ ගැන හොයලා බැලුවේ නැද්ද කව්රුත්? අර උස්සපු සොරි මාටියා ගහපු සල්ලි අරුන් දෙන්නට දුන්නද? :oo: පොඩ්ඩක් හොයලා බලපන් අර අහිංසක කොල්ලෝ දෙන්නගේ සල්ලි මාටියා ගහලා පැනලා ගියා. ඊට පස්සේ මේකේ අහු උනාට පස්සේ රෙදිත් නැතිව ගියා. පොඩ්ඩක් හොයලා බලපන් කෝ මාර්කස් මලේට මොකද උනේ නෙම අර අහිංසක කොල්ලෝ දෙන්නගේ සල්ලි වලට මොකද උනේ කියලා. :oo: ඇමරිකාවට හරි රුසියාවට හරි පැන්නද දන්නේ නැහැ නේ. :dull:

    Call Now 0777882312

    මොනා උනත් හොරකම් කරපු සල්ලි ටික දුන්නොත් ලොකු දෙයක්.

    Lemon ox

    35d1cb8.jpg

    මොහොමඩ් මාර්කස් හුටුමානෝ අවුරුදු 9ක් එළකිරියේ ආයු වළදා 2014-04-30 දින අප අතරින් සමුගන්නා ලදී. සතුටට පත් එළකිරි කැල

    සිරිපාල හෙළුව Link>>>>
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    v65deb.jpg

    291cb4h.jpg

    සිරිපාල හෙළුව Link>>>>

    අපායට වැටුනා වගේ ගොඩ ඒමක්ම නෑ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මේක ගැන ආයේ තේරේඩ් දැම්මේ මොකද ? ඌ එනව නම් එයි නැත්තම් නිකන් හිදි අපට වැඩක් නෑ නේ
     
    aruna47

    Well-known member
  • දැන් මේක ගැන ආයේ තේරේඩ් දැම්මේ මොකද ? ඌ එනව නම් එයි නැත්තම් නිකන් හිදි අපට වැඩක් නෑ නේ

    එක ඔයාට වැඩක් නැහැ නේ. නිකන් නොදී යන්න. ගත්ත සල්ලි ගැන මතක් කිරීමක් කරා මොකද ඔයා සිරිපාලගේ ෆේක් එකක්ද :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක ඔයාට වැඩක් නැහැ නේ. නිකන් නොදී යන්න. ගත්ත සල්ලි ගැන මතක් කිරීමක් කරා මොකද ඔයා සිරිපාලගේ ෆේක් එකක්ද :lol::lol::lol:

    ඔව් ඇයි ඔයා මොඩ්ද ෆේක් හොයන්න :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුන් කියන්නේ නම් මහා ලොකු ව්‍යාපාරික අනං මනන් .එ වුනාට එන්සිනාලා වගේ ඔන්ලයින් කුණු අවුස්සන එක තමයි මුන්ගේ රාඡකාරිය . :lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    බෙන්ස් කම්පනියේ වැඩ කරන එකෙක්ට රිදිලා. හැබැයි ජොබ් හොයනවා තාම :lol::lol:

    උබේ sale එකේ ජොබක් සෙට් කරලා දීපන්කො , කාර් හෝදන්න , vacum කරන්න , පොලිෂ් කරන්න හොදට පුළුවන් , බෙන්ස් කොම්පැනියේ ඉන්න කොට මම හේදුවේ බෙන්ස්
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කවදාද ආයේ එන්නේ.. හමුවන්න අප ඉතින්..
    දෙනුවන් අයා හිදින්නේ.. හමුවන්න ඔබේ දසුන්..
    :love::love: