Printer එකක් ගන්න help

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    සාමන්‍ය ගානකට ගන්න පුලුවන් හොඳ color Printers මොනවද තියෙන්නේ..ටිකක් බර පාවිච්චියට(පට්ට ගහන්න ) පුලුවන්,cartridge එකකින් කොල ගොඩක් print කරන්න පුලුවන් වගේ..
    HP,Canon මේ දෙකෙන් වැඩියෙන් හොඳ මොකද්ද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    hp 1010 එදිනෙදා පාවිච්චියට එල .. රු 3500 ට විතර ගන්න පුළුවන් ... තීන්ත ඉතින් වෙනම පුරව ගනින් ඉවර වෙන ගානට .. තීන්ත බෝතලයක් රුපියල් 1000 ක් වගේ වෙන්නෙ, එක බෝතලෙකින් 15 පාරක් වගේ කාට්‍රිජ් පුරවන්න පුළුවන් .. නැත්තන් CISS එකක් හයි කරගනින් .. අඩු ගානට තියෙන්නෙ ඕක තමයි .. පට්ට ගහන්න පුළුවන්, කොළ ප්‍රින්ට් වෙනව සැලකිය යුතු වේගෙකින්, සද්ද බද්ද නෑ ... මම සාමාන්‍යයෙන් කොළ 150 -200 අතර ගහනව ස්ටඩි නෝට්ස් සතියකට වගේ සැරයක් .. තාම අව්ලක් නෑ ... නැත්තන් ඉතින් ගන්න වෙන්නෙ ලේසර් ප්‍රින්ටර් තමයි .. සාමාන්‍ය ඉන්ක්‌ ජෙට් ප්‍රින්ටර් එකක කොලිටි එකට සමාන ලේසර් ප්‍රින්ටර් ටිකක් ගණන් ...
     
    Last edited:
    • Like
    Reactions: Assassin.

    CISS eke price kohomada machan?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113

    CISS eke price kohomada machan?

    CISS ටිකක් ගණන් බන් .. රු 10000 වගේ වෙනව .. Communication එකක් නෙමෙයි නම් කරන්නෙ, සිස් අරන් තේරුමක් නෑ ... හොඳම වැඩේ තීන්ත බෝතලයක් අරන්, ඉවර උනාම පුරවන එක ..
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    CISS ටිකක් ගණන් බන් .. රු 10000 වගේ වෙනව .. Communication එකක් නෙමෙයි නම් කරන්නෙ, සිස් අරන් තේරුමක් නෑ ... හොඳම වැඩේ තීන්ත බෝතලයක් අරන්, ඉවර උනාම පුරවන එක ..
    e wade thama hariyanne..ela thanks machan :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    hp 1010 එදිනෙදා පාවිච්චියට එල .. රු 3500 ට විතර ගන්න පුළුවන් ... තීන්ත ඉතින් වෙනම පුරව ගනින් ඉවර වෙන ගානට .. තීන්ත බෝතලයක් රුපියල් 1000 ක් වගේ වෙන්නෙ, එක බෝතලෙකින් 15 පාරක් වගේ කාට්‍රිජ් පුරවන්න පුළුවන් .. නැත්තන් CISS එකක් හයි කරගනින් .. අඩු ගානට තියෙන්නෙ ඕක තමයි .. පට්ට ගහන්න පුළුවන්, කොළ ප්‍රින්ට් වෙනව සැලකිය යුතු වේගෙකින්, සද්ද බද්ද නෑ ... මම සාමාන්‍යයෙන් කොළ 150 -200 අතර ගහනව ස්ටඩි නෝට්ස් සතියකට වගේ සැරයක් .. තාම අව්ලක් නෑ ... නැත්තන් ඉතින් ගන්න වෙන්නෙ ලේසර් ප්‍රින්ටර් තමයි .. සාමාන්‍ය ඉන්ක්‌ ජෙට් ප්‍රින්ටර් එකක කොලිටි එකට සමාන ලේසර් ප්‍රින්ටර් ටිකක් ගණන් ...

    මචන් එක කාට්‍රිජ් එකකින් කොළ කියක් print කරන්න පුලුවන්ද?
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    සාමන්‍ය ගානකට ගන්න පුලුවන් හොඳ color Printers මොනවද තියෙන්නේ..ටිකක් බර පාවිච්චියට(පට්ට ගහන්න ) පුලුවන්,cartridge එකකින් කොල ගොඩක් print කරන්න පුලුවන් වගේ..
    HP,Canon මේ දෙකෙන් වැඩියෙන් හොඳ මොකද්ද ?

    Epson L100 or L110
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    මචන් එක කාට්‍රිජ් එකකින් කොළ කියක් print කරන්න පුලුවන්ද?

    ඒක ඉතින්, ප්‍රින්ට් කරන කොලේ හැටියට තමයි .. සාමාන්‍යයෙන් ඔය hp කාට්‍රිජ් එකකට අල්ලන්නෙ 5-7 ml වගේ ... ඩොකියුමන්ට් වගේ නම්, කොල ගහන්න පුළුවන් 150 -200 ක් වගේ (කොලේ තියෙන ෆොන්ට් එක, ස්පේසින්ග්ස් මත වෙනස් වෙන්න පුළුවන්) ... ඒත් ෆොටෝස් වගේ ප්‍රින්ට් කරනව නම්, ඊට වඩා අඩු වෙයි .. සාමාන්‍යයෙන් කළු සුදු කොලේකට වැටෙන්නෙ සත 50 ක් වගේ තමයි (කරන්ට් එකත් යනව, ප්‍රින්ටරේට ගියපු ප්‍රථමික පිරිවැය නැතුව)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    Epson L100 or L110

    ලේසර් ප්‍රින්ටර් නෙමෙයි නම් .. එප්සන් නම් මහා ජරාව ... :rolleyes: එප්සන් වල ලේසර් ඒව නම් හොඳයි ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    :oo: එප්සන් ල දැන් ලේස‍්ර කරන්නේ නෑ නේද....??

    කොහෙන්ද බං අර HP Printer එක 3500? ට......?? අපිටත් සෙට් කරලා දීපන්කෝ..... :D

    මගේ නම් අදහස, ඉන්ක්ජෙට් ප්‍රින්ටර්ස් ගන්න එපා කියන එකයි. දැන් එන ගොඩක් ඉන්ක්ජෙට් වලට, තීන්ත පුරවන්න බෑ.... සෙකන්ඩ් quality කාට්‍රීජ් දාන්න බෑ.... ඔරිජිනල්ම දාන්න වෙනවා.......

    හොදම දේ ලේසර් එකකට යන එක....... :)

    අපි ලග තියෙනවා HP / Canon Laser ඒවා 13,750/= ඉදලා..... With Agent Warranty :)

    0773-078-533
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    :oo: එප්සන් ල දැන් ලේස‍්ර කරන්නේ නෑ නේද....??

    කරන්නැද්ද :dull: , අපරාදෙ ..

    කොහෙන්ද බං අර HP Printer එක 3500? ට......?? අපිටත් සෙට් කරලා දීපන්කෝ..... :D

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=28560&eq=&Tp=
    ඇයි බන් මේ තියෙන්නෙ ගෙඩි පිටින් 3600 .. :rofl::rolleyes: රුපියල් 100 ඩිස්කවුන්ට් එකක් ඉල්ලගනින් :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: තම්බියා කොහොමද බං ඔය ගානට දෙන්නේ..... ඕක ඒජන්ට් ගෙන් අපිට ලැබෙන ඩීලර් ප්‍රයිස් එකත් 4100/= ක්...... මුන් අතින් පාඩුවටද විකුණන්නේ......?? :dull:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    :shocked: තම්බියා කොහොමද බං ඔය ගානට දෙන්නේ..... ඕක ඒජන්ට් ගෙන් අපිට ලැබෙන ඩීලර් ප්‍රයිස් එකත් 4100/= ක්...... මුන් අතින් පාඩුවටද විකුණන්නේ......?? :dull:

    අනේ මන්ද බන් ... :eek: පාඩුවට විකුනනවා වෙන්න බෑ ... ඒජන්ට් ඔයිට වඩා අඩුවට නෙමෙයි ද දෙන්නෙ ? :rofl: ... පොඩ්ඩක් හිතපන් ටැක්ස් එක මෙයාලට වදින්නේ නැත්තන් විකුණන්න බැරිද කියල .. ;) ඒජන්ට් ඉතින් කොහොමත් ටැක්ස් ගෙවන්න එපැයි ලංකාවෙ ඇතුලට ගන්න .. :dull:
     
    Last edited: